Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Charging Cables ගැන දන්න උන් උපදෙසක් දෙන්න....🤔 [ප්රශ්නයක්]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සුන්දරයෝ කථාව

ඕං ඔය පහල පොටෝ කෑලි වල පැකට් කරලා තියන "මීටර් 2ක්" දිග cable එක මට දුන්නා මගේ මිත්ර අනාථ මිට්ටෙක් විසින්

මේක micro USB - 2.4A cable එකක් බම්, අවුල තියෙන්නේ මේක මීටර් දෙකක් දිග එක. මට දැනගන්න ඕනි බම් Charging Cables වල දිග වැඩිවෙන්න වැඩිවෙන්න ඒවා වලින් charge වෙන වේගය අඩු වෙනවද කියලා?

ඒ කියන්නේ බම් සුන්දරයෝ micro USB කියන්නේ කොහොමත් old technology එකේ slow charging කියලා උඹලා දන්නවා නේ ඒ කියන්නේ type C වලට වඩා කොහොමත් අඩුවෙන් නේ charging speed සහ data transfer speed තියෙන්නේ.

දැන් බම් standerd ඔය phone box එක්ක එන cable එන්නේ මීටර් 1 හෝ මීටර් 1.2 වගේ factory made recommended දිගකින් නේ.

මේ පහල පින්තුරේ තියෙන්නේ after market product එකක් නේ.

ප්රශ්නේ සරලව දිග වැඩි වෙන්න වැඩි වෙන්න charge speed අඩු වෙනවද?

මේක බම් seal pack එන්නේ, අනික cable එක සුදු පාට braided මඟුලක්, රෙදි වගේ සීන් එක නිසා කුණු ගෑවෙනවා සෙනිකව. මේක ගලවලා ගහල බලන එක ලොකු වැඩක් නෙමෙයි ඒ උනාට seal pack එකක් කඩලා නාස්ති කරන එක මහා අඩු කුලේ වැඩක් නේ බම්

දන්න උන් කියාපන් බලන්න cable දිග වැඩි වෙනකොට charge speed වල අඩුවීමක් වෙනවද කියලා බම්?

[QUOTE="MR.YOLO, post: 30912118, member: 585452"] මෙහෙමයි සුන්දරයෝ කථාව 👇 ඕං ඔය පහල පොටෝ කෑලි වල පැකට් කරලා තියන "[B]මීටර් 2ක්[/B]" දිග cable එක මට දුන්නා මගේ මිත්ර අනාථ මිට්ටෙක් විසින් 😏 මේක micro USB - 2.4A cable එකක් බම්, අවුල තියෙන්නේ මේක මීටර් දෙකක් දිග එක. මට දැනගන්න ඕනි බම් Charging Cables වල දිග වැඩිවෙන්න වැඩිවෙන්න ඒවා වලින් charge වෙන වේගය අඩු වෙනවද කියලා? ඒ කියන්නේ බම් සුන්දරයෝ micro USB කියන්නේ කොහොමත් old technology එකේ slow charging කියලා උඹලා දන්නවා නේ ඒ කියන්නේ type C වලට වඩා කොහොමත් අඩුවෙන් නේ charging speed සහ data transfer speed තියෙන්නේ. දැන් බම් standerd ඔය phone box එක්ක එන cable එන්නේ [B]මීටර් 1 [/B]හෝ [B]මීටර් 1.2 [/B]වගේ factory made recommended දිගකින් නේ. මේ පහල පින්තුරේ තියෙන්නේ after market product එකක් නේ. ප්රශ්නේ සරලව දිග වැඩි වෙන්න වැඩි වෙන්න charge speed අඩු වෙනවද? මේක බම් seal pack එන්නේ, අනික cable එක සුදු පාට braided මඟුලක්, රෙදි වගේ සීන් එක නිසා කුණු ගෑවෙනවා සෙනිකව. මේක ගලවලා ගහල බලන එක ලොකු වැඩක් නෙමෙයි ඒ උනාට seal pack එකක් කඩලා නාස්ති කරන එක මහා අඩු කුලේ වැඩක් නේ බම් දන්න උන් කියාපන් බලන්න cable දිග වැඩි වෙනකොට charge speed වල අඩුවීමක් වෙනවද කියලා බම්? 🤔🧐 [url=https://elakiri.com][img]https://i.postimg.cc/0NFWNNBP/1.jpg[/img][/url] [url=https://elakiri.com][img]https://i.postimg.cc/6QybwZzM/2.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom