Charging Cables ගැන දන්න උන් උපදෙසක් දෙන්න....🤔 [ප්‍රශ්නයක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මෙහෙමයි සුන්දරයෝ කථාව 👇

    ඕං ඔය පහල පොටෝ කෑලි වල පැකට් කරලා තියන "මීටර් 2ක්" දිග cable එක මට දුන්නා මගේ මිත්‍ර අනාථ මිට්ටෙක් විසින් 😏

    මේක micro USB - 2.4A cable එකක් බම්, අවුල තියෙන්නේ මේක මීටර් දෙකක් දිග එක. මට දැනගන්න ඕනි බම් Charging Cables වල දිග වැඩිවෙන්න වැඩිවෙන්න ඒවා වලින් charge වෙන වේගය අඩු වෙනවද කියලා?

    ඒ කියන්නේ බම් සුන්දරයෝ micro USB කියන්නේ කොහොමත් old technology එකේ slow charging කියලා උඹලා දන්නවා නේ ඒ කියන්නේ type C වලට වඩා කොහොමත් අඩුවෙන් නේ charging speed සහ data transfer speed තියෙන්නේ.

    දැන් බම් standerd ඔය phone box එක්ක එන cable එන්නේ මීටර් 1 හෝ මීටර් 1.2 වගේ factory made recommended දිගකින් නේ.

    මේ පහල පින්තුරේ තියෙන්නේ after market product එකක් නේ.

    ප්‍රශ්නේ සරලව දිග වැඩි වෙන්න වැඩි වෙන්න charge speed අඩු වෙනවද?

    මේක බම් seal pack එන්නේ, අනික cable එක සුදු පාට braided මඟුලක්, රෙදි වගේ සීන් එක නිසා කුණු ගෑවෙනවා සෙනිකව. මේක ගලවලා ගහල බලන එක ලොකු වැඩක් නෙමෙයි ඒ උනාට seal pack එකක් කඩලා නාස්ති කරන එක මහා අඩු කුලේ වැඩක් නේ බම්

    දන්න උන් කියාපන් බලන්න cable දිග වැඩි වෙනකොට charge speed වල අඩුවීමක් වෙනවද කියලා බම්? 🤔🧐



     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,151
    12,476
    113
    🌎
    Theoretically නම් අඩු වෙනව Resistance ඇන්ඩ් voltage drop eka නිසා. ඒ වුනාට fast charging නැති හින්දා 1m සහ 2m ස්පීඩ් අතර ලොකු වෙනසක නැතුව ඇති
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Theoretically නම් අඩු වෙනව Resistance ඇන්ඩ් voltage drop eka නිසා. ඒ වුනාට fast charging නැති හින්දා 1m සහ 2m ස්පීඩ් අතර ලොකු වෙනසක නැතුව ඇති
    ස්තූතී බම් සුන්දරයෝ බොලා ගේ input එකට...... 😏

    හැබැයි බම් මීටර් දෙක කියන්නේ පට්ට දිගක් නේ බම් 85cm samsung original සහ 105cm realme original cable දෙකක් තියනවා ඒවා එක්ක බැලුවම මීටර් දෙක කියන්නේ දිග වැඩී ද මන්දා බම් 🧐🤔
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේ කාලෙ micro USB මක්කට පාවිච්චි කරනවැයි ඔහේ. ඔය දිග අනුව charging time 2x උනත් පුදුම වෙන්න එපා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    1-3 W walin adu wenawa.
    3ක් ම අඩු වෙනවද බම් 😳

    මේ කාලෙ micro USB මක්කට පාවිච්චි කරනවැයි ඔහේ.
    පරන tab කට්ටක් තියනව නෙව බම් 😏 ඒකට ගහල දාන්න cable එකක් හොය හොය නෙව බම් හිටියේ ඕං 😏
    ------ Post added on Aug 22, 2025 at 8:34 PM
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Oya cable eken yana Amp gaana gahala athi neh. E vidiyata design karala aththe. Braided cables hodai. Oka white colour hindai avula.

    Pena vidiyata oya packet eke seal kadanna deyak na, paththen open karala aaye wahanna puluwan.
    ------ Post added on Aug 23, 2025 at 6:57 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    එහෙම ලොකුවට ඩ්‍රොප් වෙන්නෙ නැති කේබල් තියනවා. ගොඩක් මහත වයර් එහෙම තියන
    හැබැයි ඕක නං වයර් එකේ සයිස් එක දැක්කම කියන්න පුලුවන් ගොඩක් වෙලාවට චාජින් ස්පීඩ් එක අඩු වෙන්න පුලුවන් කියලා
    හැබැයි USB වල කොහොමත් පුලුවන් 10-12W වගේ නේ, ඕකෙන් 2-3W අඩු උනා කියලා මහ ලොකු වෙනසක් නැති වෙයි
    කොහොමත් ස්ලෝ චාජින් නේ
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    maath gaththa quality eka nam hondai habai munta diga gan prashnayak tiyenawa
    man 1 m order kalee aawa eka 1m wath naa :D
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    Yes, longer charging cables can result in slower charging speeds because they have higher electrical resistance, leading to more power loss and a reduced voltage reaching your device. Shorter cables offer less resistance, which allows for more efficient power delivery and faster charging. To maintain charging speed, choose shorter cables made with high-quality, low-resistivity materials like copper and ensure they are appropriately thick (lower AWG number).

    Why longer cables charge slower
    • Increased resistance:
      The longer the cable, the more material the electricity must travel through, increasing its overall resistance.

    • Voltage drop:
      Higher resistance leads to a greater voltage drop along the cable, meaning less voltage arrives at your device.

    • Reduced power delivery:
      Less voltage and more resistance mean less current flows to your device, resulting in slower charging.
    Factors influencing charging speed
    • Cable length:
      As explained, longer cables increase resistance and slow charging.

    • Cable thickness (gauge):
      Thicker wires have less resistance, allowing more current to flow and charge the device faster.

    • Cable quality and material:
      High-quality materials, such as copper, offer better conductivity and less resistance than poor-quality materials.

    • Charger and device compatibility:
      The cable must be compatible with your device and support its fast-charging protocols to ensure optimal speeds.