Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Charitha Attalage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කලාවට industry එකක් නැත්තේ ඇයි?

- Charitha Attalage

Industry එකක් කියන්නේ මොකද්ද? ලාභ ලබන කර්මාන්තයක් කියන එකට නේද? ඉතින් ඇයි ලංකාවේ music, film, teledrama, animation වගේ art forms වලට industry එකක් නැත්තේ? ඇයි ලාභ ලබන්නේ නැත්තේ? mmm .. පොඩ්ඩක් ඉන්න බලන්න .. ටිකක් කල්පනා කරලා බැලුවොත් Industry එකක් නැත්තේම නෑ නෙවෙයි.

ඔයාලා "මල් සින්දු," "අඬන සින්දු," කරන මිනිස්සු කියල බෙදල වෙන්කරලා බැන්නට, ඒ මිනිස්සු මහන්සි වෙලා හදාගත්තු ''industry'' එකක් තියෙනවා නේද? එකේ ඇතුලේ තියෙන කලා රසය පැත්තකින් දාලා පොඩ්ඩක් හිතල බලන්න! ඔයාලා ඔය කියන "මල් සින්දු," "අඬන සින්දු," market එක ඇතුලේ රුපියල් million ගණන් වලින් ලාභ ලබන වැඩ කරනවා නේද? ඔව්! Ringing tone market එක ඉතා සාර්ථක වෙළඳපොළක් වුණා නේද? ඔව්! ඒ කාට පිං සිද්ද වෙන්නද? ඒ කලාකරුවන්ගේ අවංක audience එකට පිං සිද්ද වෙන්න නෙමෙයි ද? අන්න audience ! මුදල් ගෙවලයි enjoy කරන්නේ! True demand!

True demand එක කියන්නේ මොකද්ද හරියටම? Youtube එකේ එන million ගණන්වල views වත්, trending number 1 එන එක කියල හිතන් ඉන්න එකවත්, FB එකේ හෝ Instagram එකේ likes & shares දහස් ගණන් එනවා කියල කියන එකවත් කියල හිතන් ඉන්නවනම් sorry.com තමයි! True demand එක කියන්නේ, තමන් enjoy කරන සින්දුව හෝ ෆිල්ම් එකට මුදලක් ගෙවීමට කොන්ද පණ ඇති audience එකක් ඉඳීම කියලයි මම හිතන්නේ! එහෙම audiences ලංකාවේ නැති නමුත්, ලෝකේ ඕනෑතරම් ඉන්නවා

කලාව කියන්නේ ඉතාම special මනුස්ස ප්රකාශනයක්! ඒක රසවිදින්න පසුම්බිය එලියට අදින්න සුදානම් නම් විතරයි ''industry'' එකක් ජනිත වෙන්නේ. කලාකරුවා සහ audience එක අතර මුදල් කැරකුනොත් විතරයි circle එකක් සම්පුර්ණ වෙන්නේ.

නිකමට හිතල බලන්න, ඉස්සරහට එලිදැක්වීමට නියමිත Gajaman වගේ animation එකක් ගෙවලා බැලුවොත් ඒ මිනිසුන්නට ඊලඟ පාර කරන animation එක තව කොච්චර ලොකු production එකක් හැටියට කරන්න පුළුවන් වෙයිද? බොරුවට download link පන්නල ගමටම ඒ animation එක පෙන්නලා ''future of Sri Lankan animation'' කියල FB එකේ post එකක් දානවට වඩා හොඳයි legally (නීත්‍යානුකුලව) music, teledramas, animations, films වගේ දේවල් enjoy කරන්න (රසවිඳින්න) පුලුවන්නම්! එහෙම කරන්න audience එකකට කොන්ද පණ තියෙනවනම් "industries" බලාගෙන ඉද්දි හැදෙයි!

එහෙම නැතිකම (හිඟනකම) හින්ද තමයි තාමත් අපේ අයියලා international validation, එහෙම නැත්තම් international platform එකේ ඇගයීමට ලක්වෙන්න වෙර දරන්නේ! Internet එක හරහා අපි මුළු ලෝකයක් එක්කලා connect වෙලා ඉවරයි! හැමෝම international තමයි! රට ඇතුලේ හරිහමන් industry එකක් හැදුනොත් අපිට international arena එකේ වෙනදේවල් එච්චර වැඩක් නැති වෙයි.. හරියට ඉන්දියාවේ industry එකට සුද්දගේ ඇගයීමක් ඕනේ නෑ වගේ!

කුඹියෝ වගේ නාට්‍ය රසවිදින්න, Gajaman වගේ animations රසවිදින්න වැරදිලා හරි Netflix වගේ platform එකක් තිබ්බොත් කීදෙනෙක් මුදල් ගෙවලා බලන්න ලෑස්තිද? අලුතෙන් එන ගීත කීදෙනෙක් මුදල් ගෙවලා රසවිඳින්න කැමතිද? පිනට download links සහ YouTube rips වලින් සිංදු අහල ''සුපිරි,'' ''පට්ට,'' කියමින් කොඩි වනාගෙන ආඩම්බරයෙන් සව්දිය පුරන audience එකකින් සත පහකවත් වැඩක් නෑ කියලා කියන්නේ සන්තොසෙකින් නම් නෙමෙයි! මොකද එහෙම audience එකකින් ''industry'' එකක් හැදෙන්නේ නැති නිසා. Industry එකක් හැදෙන්න audience එකක් ticket අරන් concert බලන්න යන්න ඕනේ, film බලන්න යන්න ඕනේ, stage drama බලන්න යන්න ඕනේ, legal platforms හරහා සිංදු අහන්න ඕනේ.. ඇත්තටම කිව්වොත්, උගත් සහ අවංක audience එකක් තමයි ඕනේ!

ඔන්න කරනවානම් කරන්න පුළුවන් විප්ලව - legal විදිහට entertainment පාරිබෝජනය කිරීම!

මෙව්වා හරිනම් ඉස්කෝලවල කියල දෙන්න ඕන දේවල් නේද? ඉස්කෝලවල ඉතින් ළමයින්ව intellectually (ධීමත්භාවය) inspire කරන්නේ නෑනේ! පංතියේ පළවෙනිය වෙන්න ඉගෙනගනිද්දී, කලාවට වටිනාකමක් ඇතිබව අමතකවෙනවා ඇති! ලංකාවේ රජයෙන් කලාව ඉගෙනගන්න ළමයින්ට හරිහමන් scholarship එකක්වත් දෙන්නේ නැති වෙලාවක, වෛද්‍ය සිසුන් දෙපිල බෙදිලා ගහගන්න වෙලාවක කරලා පෙන්නන්න පුළුවන් විප්ලව මෙව්වා තමයි.

ලංකාවට උගත් කලාව නෙමෙයි නැති වෙලා තියෙන්නේ.. උගත් audience එකක් තමයි නැත්තේ.. හරි පාළුයි .. දුකයි.

https://www.charitha-attalage.com/news/the-root-cause-for-the-poverty-in-sri-lankan-creative-industries-charitha-attalage

[QUOTE="techytee, post: 23231641, member: 490126"] [B][COLOR=Red][SIZE=5]ලංකාවේ කලාවට industry එකක් නැත්තේ ඇයි?[/SIZE][SIZE=3][COLOR=Black] [/COLOR][/SIZE][/COLOR][/B] [B][COLOR=Red][SIZE=3][COLOR=Black]- Charitha Attalage[/COLOR][/SIZE][/COLOR][/B] [SIZE=5]Industry එකක් කියන්නේ මොකද්ද? ලාභ ලබන කර්මාන්තයක් කියන එකට නේද? ඉතින් ඇයි ලංකාවේ music, film, teledrama, animation වගේ art forms වලට industry එකක් නැත්තේ? ඇයි ලාභ ලබන්නේ නැත්තේ? mmm .. පොඩ්ඩක් ඉන්න බලන්න .. ටිකක් කල්පනා කරලා බැලුවොත් Industry එකක් නැත්තේම නෑ නෙවෙයි.[/SIZE] [SIZE=5]ඔයාලා "මල් සින්දු," "අඬන සින්දු," කරන මිනිස්සු කියල බෙදල වෙන්කරලා බැන්නට, ඒ මිනිස්සු මහන්සි වෙලා හදාගත්තු ''industry'' එකක් තියෙනවා නේද? එකේ ඇතුලේ තියෙන කලා රසය පැත්තකින් දාලා පොඩ්ඩක් හිතල බලන්න! ඔයාලා ඔය කියන "මල් සින්දු," "අඬන සින්දු," market එක ඇතුලේ රුපියල් million ගණන් වලින් ලාභ ලබන වැඩ කරනවා නේද? ඔව්! Ringing tone market එක ඉතා සාර්ථක වෙළඳපොළක් වුණා නේද? ඔව්! ඒ කාට පිං සිද්ද වෙන්නද? ඒ කලාකරුවන්ගේ අවංක audience එකට පිං සිද්ද වෙන්න නෙමෙයි ද? අන්න audience ! මුදල් ගෙවලයි enjoy කරන්නේ! True demand![/SIZE] [SIZE=5]True demand එක කියන්නේ මොකද්ද හරියටම? Youtube එකේ එන million ගණන්වල views වත්, trending number 1 එන එක කියල හිතන් ඉන්න එකවත්, FB එකේ හෝ Instagram එකේ likes & shares දහස් ගණන් එනවා කියල කියන එකවත් කියල හිතන් ඉන්නවනම් [URL="http://sorry.com"]sorry.com[/URL] තමයි! True demand එක කියන්නේ, තමන් enjoy කරන සින්දුව හෝ ෆිල්ම් එකට මුදලක් ගෙවීමට කොන්ද පණ ඇති audience එකක් ඉඳීම කියලයි මම හිතන්නේ! එහෙම audiences ලංකාවේ නැති නමුත්, ලෝකේ ඕනෑතරම් ඉන්නවා :)[/SIZE] [SIZE=5]කලාව කියන්නේ ඉතාම special මනුස්ස ප්රකාශනයක්! ඒක රසවිදින්න පසුම්බිය එලියට අදින්න සුදානම් නම් විතරයි ''industry'' එකක් ජනිත වෙන්නේ. කලාකරුවා සහ audience එක අතර මුදල් කැරකුනොත් විතරයි circle එකක් සම්පුර්ණ වෙන්නේ. [/SIZE] [SIZE=5]නිකමට හිතල බලන්න, ඉස්සරහට එලිදැක්වීමට නියමිත Gajaman වගේ animation එකක් ගෙවලා බැලුවොත් ඒ මිනිසුන්නට ඊලඟ පාර කරන animation එක තව කොච්චර ලොකු production එකක් හැටියට කරන්න පුළුවන් වෙයිද? බොරුවට download link පන්නල ගමටම ඒ animation එක පෙන්නලා ''future of Sri Lankan animation'' කියල FB එකේ post එකක් දානවට වඩා හොඳයි legally (නීත්‍යානුකුලව) music, teledramas, animations, films වගේ දේවල් enjoy කරන්න (රසවිඳින්න) පුලුවන්නම්! එහෙම කරන්න audience එකකට කොන්ද පණ තියෙනවනම් "industries" බලාගෙන ඉද්දි හැදෙයි! [/SIZE] [SIZE=5]එහෙම නැතිකම (හිඟනකම) හින්ද තමයි තාමත් අපේ අයියලා international validation, එහෙම නැත්තම් international platform එකේ ඇගයීමට ලක්වෙන්න වෙර දරන්නේ! Internet එක හරහා අපි මුළු ලෝකයක් එක්කලා connect වෙලා ඉවරයි! හැමෝම international තමයි! රට ඇතුලේ හරිහමන් industry එකක් හැදුනොත් අපිට international arena එකේ වෙනදේවල් එච්චර වැඩක් නැති වෙයි.. හරියට ඉන්දියාවේ industry එකට සුද්දගේ ඇගයීමක් ඕනේ නෑ වගේ! [/SIZE] [SIZE=5][URL="http://www.koombiyoofficial.com/"]කුඹියෝ [/URL]වගේ නාට්‍ය රසවිදින්න, Gajaman වගේ animations රසවිදින්න වැරදිලා හරි Netflix වගේ platform එකක් තිබ්බොත් කීදෙනෙක් මුදල් ගෙවලා බලන්න ලෑස්තිද? අලුතෙන් එන ගීත කීදෙනෙක් මුදල් ගෙවලා රසවිඳින්න කැමතිද? පිනට download links සහ YouTube rips වලින් සිංදු අහල ''සුපිරි,'' ''පට්ට,'' කියමින් කොඩි වනාගෙන ආඩම්බරයෙන් සව්දිය පුරන audience එකකින් සත පහකවත් වැඩක් නෑ කියලා කියන්නේ සන්තොසෙකින් නම් නෙමෙයි! මොකද එහෙම audience එකකින් ''industry'' එකක් හැදෙන්නේ නැති නිසා. Industry එකක් හැදෙන්න audience එකක් ticket අරන් concert බලන්න යන්න ඕනේ, film බලන්න යන්න ඕනේ, stage drama බලන්න යන්න ඕනේ, legal platforms හරහා සිංදු අහන්න ඕනේ.. ඇත්තටම කිව්වොත්, උගත් සහ අවංක audience එකක් තමයි ඕනේ! [/SIZE] [SIZE=5]ඔන්න කරනවානම් කරන්න පුළුවන් විප්ලව - legal විදිහට entertainment පාරිබෝජනය කිරීම! [/SIZE] [SIZE=5]මෙව්වා හරිනම් ඉස්කෝලවල කියල දෙන්න ඕන දේවල් නේද? ඉස්කෝලවල ඉතින් ළමයින්ව intellectually (ධීමත්භාවය) inspire කරන්නේ නෑනේ! පංතියේ පළවෙනිය වෙන්න ඉගෙනගනිද්දී, කලාවට වටිනාකමක් ඇතිබව අමතකවෙනවා ඇති! ලංකාවේ රජයෙන් කලාව ඉගෙනගන්න ළමයින්ට හරිහමන් scholarship එකක්වත් දෙන්නේ නැති වෙලාවක, වෛද්‍ය සිසුන් දෙපිල බෙදිලා ගහගන්න වෙලාවක කරලා පෙන්නන්න පුළුවන් විප්ලව මෙව්වා තමයි.[/SIZE] [SIZE=5]ලංකාවට උගත් කලාව නෙමෙයි නැති වෙලා තියෙන්නේ.. උගත් audience එකක් තමයි නැත්තේ.. හරි පාළුයි .. දුකයි.[/SIZE] [URL]https://www.charitha-attalage.com/news/the-root-cause-for-the-poverty-in-sri-lankan-creative-industries-charitha-attalage[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom