Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Charity ලසා- Antlasa page එක left scammer exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ කවුරුහරි දාපු thread එකක මේ comment එක තිබ්බ. ඒ ක හරියටම හරි

ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.

පෙන්නන විදිහට Charity ඇඩ්මින් බඩු ගහල charity සල්ලි වලින්. Famous Twin ල දෙන්නත් තියාගෙන ඉඳල. කෙල්ලොන්ට මේවා හොඳ පාඩම්

Page eka: https://www.facebook.com/AntLasa/

Source : https://www.facebook.com/chanya.herath

අද ලස්සන දවසක් ඔන්න!

ව්‍යාජ හැදුනුම්පත් කිහිපයකින් පෙනි සිටිමින් තරුණියන් විශාල පිරිසක් රවටා ඔවුන් සමඟ රමණය කොට ෆොටෝස් වීඩියෝස් ලබාගෙන ඒවා හෙලි කරන බවට විටින් විට ඔවුන්ට තර්ජනය කර ලක්ශ ගණන් ලබාගත් සහ සමාජ සත්කාර ක්‍රියා වෙනුවෙන් මුදල් මහා පරිමාණව වංචා කොට ඒ මුදල් වලින් සුපිරි ලයිෆ් එකක් ගත කල " ලසා " page එකෙ ඇඩ්මින් හෙවත් ල.. සන්ත නි/ර් මාල් ලිය . නගේ ඇතුලු ඔහුගෙ ගෝලබාලයන්ගෙ කෙරුවාව ගැන කෙරෙන සාක්ශි සාධක සහිත හෙලිදරව්වයි මේ!!

අදාල කතා නායක තෙමෙ පැල්මඩුල්ලෙ උපන් අයෙකි. ඔහුගෙ ලිපිනය පහත ස්ක්‍රීන් ශොට්ස් වල ඇත.. ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙ ඉගෙනුම ලැබු කාලයේ පාසල් සිසුවියකට කල අත වරයක් හේතුවෙන් පාසලෙන් ඉවත් කෙරෙන මොහු ඉන්පසු රත්නපුර සීවලි විද්‍යාලයට ඇතුල් වන්නෙ දෙමාපිය හැදුනුම්කම් මත හා කරාතේ ක්‍රීඩාව නිසාය.

1994 දි උපන් මොහු විවිධ අවශ්‍යතා ( රවටනු ලබන තරුණියන්ගෙ වයසට අනූකූල වන ලෙස ආදරකතා පවත්වාගෙන යෑමට ) සඳහා වංචනික ලෙස කටයුතු කිරීමට විවිධ වර්ශ සඳහන් ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් සකසාගෙන ඇත.. ඔහුට මෙම ව්‍යාජ හැඳුනුම්පත් නිර්මාණය කරදි ඇත්තෙ 1433/ 1A හෝකන්දර පාර, කොට්ටාව පන්නිපිටිය ලිපිනයේ පදිංචි තාරුක දිල්ශාන් නැමති තරුණයායි.. ( අදාල තරුණයාගෙ profile එක screenshot වල ඇත)

* වංචනික කටයුතු උදෙසා ව්‍යාජ ලෙස හැඳුනුම්පත් ( soft/ hard copy ) නිර්මාණය, ලඟ තබා ගැනීම සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදකි.

මුලින් මුලින් ඔහු යම්කිසි පොරක් ලෙස සමාජ මාධ්‍යට එන්නෙ අනුන් ලියු ලිපි එලෙසින්ම හෝ සුළු වෙනස්කම් සහිතව තමුන්ගෙ නමින් පල කරගැනීමෙනි. මෙකී ලිපි ඔහුගේ ඒවා නොවු අතර මේවා අයිතිකරුවන් ඒ සම්බන්ධ ප්‍රශ්න කරන විට ලිපි වල සැබෑ ලේඛකයින් බ්ලොක් කර දමයි. ( මේ ලියන මගෙ අදහස්ද එසේ උස්සා පලකොට ඇති අවස්ථා රාශියකි). අනුන්ගෙ අදහස් තමුන්ගෙ ලෙස පලකර යම්කිසි හොටු හූරන බොලද කෙල්ලන්ගෙ ෆෑන් බේස් එකක් පොඩියට හදාගෙන ලසා නැමති page එක තුලින් එලි බහින්නෙ එසේය..

මොහු පලකරන බොලද රෝමාන්තික අදහස් වලට වශිකෘත වෙන තරුණියන්ව තමුන්ගෙ රූපයද භාවිතා කොට බිලි බා ගැනිම මීලග අධියරයි. page admin අයියා බබෙකු ලෙස මහා පරිමාණව බොලද කෙල්ලන්ට ටෝක් කරන මොහු ඉන්බොක්ස් හි ඔවුන් සමඟ ආදර කතා කිහිපයක් එකවර ආරම්භ කර ඒවා වසර ගනන් පවත්වාගෙන ගොස් ඇත්තෙ අදාල තරුණියන්ට විවාහ පොරොන්දු දීමෙනි..

එසේ විවාහ පොරොන්දු දී ඔවුන් ගෙන්වා ලිංගික සබඳතා පවත්වා අනාථ කොට නිරුවත් ජායාරූප විඩීයො ලබාගෙන අදාල තරුණියන්ගෙ ලක්ශ ගණනින් මුදල් විටින් විට බලහත්කාරයෙන් ලබාගෙන ඇත. ඒවාට සාක්කි සාධක පහත දක්වා ඇත..

මොහු පිලිබද තොරතුරු සැකෙවින් මෙසේය

* සාමාන්‍ය පවුලක උපත ලැබු මොහු කිසි දිනෙක රැකියාවක් කර නැත. එකම ආදයම් මාර්ගය චැරටි සදහා ඩොනේශන් ලෝකය පුරා නොමසුරු අයගෙන් කැමැත්තෙන් හා බලහත්කාරයෙන් ලබාගෙන ඒවායෙන් යැපීමයි..

කුඩා පරිමාණව මෙම චැරටි වැඩසටහන් ආරම්භ කල මොහුට නොබෝ කලකින්ම එහි රස වැටී ඇත. පසුව ආදයම් මාර්ගය උදෙසා සමාජ සේවා සංවිධානයක්ම පිහිටුවා ගන්නා මොහු ඊට සම්බන්ධ කරගන්නෙද ඔහුගෙ වංචනික ක්‍රියා වලට සහය දක්වන අයයි.

මුලින්ම තමුන්ගෙ පෞද්ගලික ගිණුමෙ සිටින සියල්ලන්ගෙන්ම හා ෆලෝවර්ස්ලාගෙන් ඉන්බොක් හරහා ගොස් අහවල් අහවල් වැඩ වලට ආධාර ඉල්ලන ඔහුට සමහරුව නොමසුරුව ආධාර කර ඇත්තෙ හොද රීච් එකක් තියෙනpage එකක අයිතිකරුවෙක් නිසාමය.

ඔහු මෙසේ ටාගට් කර ඇත්තෙ බොහොමයක් තරුණියන් වන අතර ඒ අයගෙනුත් වැඩිමනත් අය රට රැකියා වල නිතර කාන්තාවන් වේ.. ඔවුන්ට ඉතා සුහදශිලි ලෙස අමතමින් ආධාර පතන මොහු පසුව ඔවුන්ගෙන් ආධාර ලැබුන පසු නැවත නැවත ඔවුන්ගෙන් විවිධ අවස්ථා වලදි ආධාර ඉල්ලමින් කරදර කරයි.. ඇතැම් අය තමුන් සතුව මුදල් නැතිබව කිවහොත් ඒ අයට අහන්න ඉන්න අපහසු තරම් කුණුහරුපෙන් බැන බ්ලොක් කරයි..

ඇතැම් විට මහා පරිමාණව ආධාර කරන කතුන් හෝ තරුණියන් සමඟ ලව් කිරීම හා සෙක්ස් චැට් කිරීම මගින් ආධාර කිරීමට ඔවුන්ව තව තව මෝටිවේට් කිරීමද සිදුවෙ

මේ චැරටි ව්‍යාපාරය ජයටම කරගෙන යන අතරතුර ඔහු මීලගට ටාගට් කරන්නෙ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්වයි. ක්‍රිකට් තරු, නළු නිලියන් හා සෙලිබ්රේටිස්ලා තමුන්ගෙ චැරටි වලට ඔහු අල්ලාගන්නෙ ඉතා විශාල project plans අතැතිවයි. ඒ අයගෙ හිතවතුන් හරහා ඔවුන් සමග කතා කිරීමට අවස්ථා උදාකරගෙන තමුන්ගෙ ප්‍රොජෙක්ට් වලට පෙනී සිටීමට ඔවුන්ට ආරාධනා කරයි. ඇතැම්විට විවිධ ඉවෙන්ට් වලට බලෙන්ම ගොස් ප්‍රසිද්ධ අය සමඟ ජයාරූප ලබාගනී.

එ බොහොමයක් ක්‍රිකට් තරු හා සෙලිබ්රේටිස්ලා සමඟ මම පෞද්ගලිකව කල සාකච්ඡා වලදි හෙලිවුයේ ඔවුන් මොහු පිලිබද කිසිවක් නොදනි. පෞද්ගලික හිතවත්කම්ද නැත. නමුත් තමුන්ගෙ සම්බන්ධිකරණ පුද්ගලයන් නිසා මොහුව හදුනාගෙන ඇත. ඔවුන්ගෙ recommend කිරිම් නිසා මේ චැරටි වල සද්භාවය ගැන ඔවුන් විසින් සොයා බලාද නැත

මේ ආකාරයෙන් තමුන්ගෙ වංචනික පුද්ගලයින් අමු අමුවෙ අවභාවිතා කරන ලසා ඇත්තටම සමාජ සේවා කරනවද?

ඔව්. නමුත් ඒ ඔබ හිතන සද්භාවයෙන් නොවේ  ඔහුට ලැබෙන ඩොනේශන් වලින් 5% ක් හෝ ඔහු චැරටි සදහා යොදවන්නෙ නැත. ඩොනේශන් වලින් සුලු කොටසක් භාවිතා කර පොඩි වැඩ ටිකක් කර ඒවායෙ ෆොටෝස් ලොකුවටම ගනී. එසේ ෆොටෝ ගන්නෙ චැරටි වැඩවලට සාක්කි සහ ඉදිරියේදි තව තව මහාපරිමාණව ඩොනේශන් ලබාගැනීමෙ කූට උපක්‍රමයක් ලෙසිනි..

ඔහුට ලක්ශ ගනන් අධාර ලැබුනද ඔහු ඒවායෙන් 95ක්ම පරිහරණය කරන්නෙ තමුන්ගෙ ආතල් එක පිනිසය.. ඔහු විසින්ම ඩොනේශන් වලින් ගසා කන බව කියන ස්ක්‍රීන් සොට් මේ සමඟ අමුනා ඇත

UN එක පවා තමුන්ට ලැබෙන ආධාර වලින් කොටසක් කාර්ය මණ්ඩල නඩත්තුව සහ මෙහෙයුම් ක්‍රියාවලියට යොදන බව සැබෑවකි. එහෙත් මොහු කරන්නෙ එවන්න්නක් නොවෙ

ඔහුගෙ ප්‍රියතම විනෝදාංශය තරු හෝටල් වල සැප විදිමින් ඩොනේශන් ලැබුන මුදල් වලින් ස්පා යමින් බම් ඩු ගසමින් විනෝද වීමයි. ඔහුගෙ සංවිධානයෙ අනෙක් හොම් ර බඩු ටිකටත් මදි නොකියන්න ලසා අයියා සලකා ඇත

සමහර අවස්ථා වල බ්ලැක්මේල් කරනු ලැබු තරුණියන්ගෙ නිරුවත් ෆොටෝ විඩීයෝ සිය කණ්ඩායමේ සාමාජිකයින් සමඟද බෙදාහදාගනිමින් තලු මරමින් විනෝද වේ.මේ සියල්ලට සාක්කි සාධක අප සතුව ඇත

මොහු වැඩියෙන්ම ගතකරන්නෙ සිනමන් රෙඩ් හෝටලයෙයි. මාස ගනන් චැරටි සල්ලි වලින් සිනමන් රෙඩ් එකට වී ටීම් එකෙ මෙම්බර්ස්ලා එක්ක ආතල් එකෙ සිටින මොහු ඇතැම් විට ඔහු කොක්ක දැමු කෙල්ලන් මෙකී හෝටලයට ගෙන්වා අනාථ කොට ඔවුන්ගෙ ෆොටෝස් විඩීයොස් ලබාගෙන ඇත.

සිනමන් රෙඩ් හෝටලය සහ මොහුගෙ සහ සම්බන්ධයත් අපි ලඟදිම හෙලි කරන්නෙමු.

මේ වන විට විවාහ පොරොන්දු කඩකිරීම් සහ මුදල් වංචා නඩු විශාල ප්‍රමාණයක් මොහුට විරුද්ධව විභාග වෙමින් තිබේ.

ලක්ශ ගනනින් මුදල් වංචාවලට හසුවී රැවටුන තරුණියන් 30 ට වඩා මට කතා කල අතර ඇතැමුන් මොහුට ලක්ශ 50 ක් 60 ක් පවා දී ඇත.ඒ සම්බන්ධ සාක්කි පහත වේ

ලක්ශ පහ දහය සමහර තරුණියන් බ්ලැක්මේල් කර ලබාගෙනත් තිබේ. එකී තරුණියන් නීතිය හමුවට යාමට බියෙන් සහ ලැජ්ජාවෙන් මෙතෙක් මේවා සියල්ල වසන් කර ඇත

මීට පෙර මොහුට ආදරයේ නාමයෙන් රැවටි මුදල් ලක්ශ ගානක් අහිමි කරගත් තරුණියක් ඒ පිලිවද ෆේස්බුක් සටහනක් තැබු නිසා එකී තරුණිය රත්නපුර පොලිසියට ගෙන්වා ssp ලවා අහිංසක තරුණියට සත්තමක් දමා ඇත..

ඔහුට විරුද්ධව වංචාවන්ට, අතවර , අපයෝජන වලට හසුවු යම් තරුණියක් ප්‍රසිද්ධියෙ හඬ නැගුවහොත් ඔවුන්ව " ෆේස්බුක් අපහාස යටතේ පොලිසි ගෙන්වා තම හිතවත් පොලිස්කාරයන් ලවා අර අහිම්සක තරුණියන්ට පාට් එක දමා බයකර ඔවුන්ගෙ කට වස්සවයි

එම නිසා කිසිදු සරණක් හයි හත්තියක් නැති බොලද අහිංසක යුවතියන් මොහුට බයේ මුදල් හා ශරිරයද පූජා කර අසරණවී සිටී..

නමුත් අපිව ඔය සූපිං ක්‍රම වලට බිය ගැන්විය නොහැක

පහුගිය දිනවල රටේ ජනප්‍රිය ගැහැනු ලමුන් දෙදෙනෙක් සමඟ ලසා එහෙමෙහෙ කරක් ගැසුවේය.. එයින් එක් ගැහුනු ලමයෙක් සමඟ ආදර සම්බන්ධයක්ද පවත්වා අවසන ඔවුන්ගෙන්ද ලක්ශ 60 ට වැඩි මුදලක් වංන්චා කරගෙන ඇත. මේ ප්‍රසිද්ධ තරුණියන් නීතීය හමුවට යෑම වැලක්වීමට යම් යම් දෑ උපයෝගි කරන් ඔවුන්වද බ්ලැක්මේල් කොට තිබේ.

චැරටි සල්ලි වලින් අලුත්ම රතුපාට වෙසෙල් මෝටර් රථයක් ලසා මිලදි ගන්නෙ ගෙවීමෙ පදනමටය.. එකී ලීසිං කම්පැනියටද කාලාන්තරයක් පොල්ල තැබු අතර . ( ලිසිං කම්පැනියෙන් වාහනය හන්ගා ඇත්තෙ මේ සෙලිබ්‍රේටි කෙල්ලන්ගෙ නිවසේය) පසුව ඔවුන් සල්ලි ගෙවන තෙක් වාහනය ලබාදීම ප්‍රතික්ශේප කොට ඇත.

අවසානයේ ලීසීං කම්පැනියට ලසා කෙල්ලන්ගෙ ගෙදර ඇඩ්රස් එක දමා ලිපියක් ලියන්නෙ බැරිම තැනය ඒ ලිපියත් අප සතුයි.. මෙහි අමුණා ඇත

වාහනය දැන් ඔවුන්ගෙ ගෙදර නැත. තියෙන තැනත් අපි දනිමු..

[QUOTE="vj3660, post: 28536182, member: 50174"] එළකිරි එකේ කවුරුහරි දාපු thread එකක මේ comment එක තිබ්බ. ඒ ක හරියටම හරි ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා. පෙන්නන විදිහට Charity ඇඩ්මින් බඩු ගහල charity සල්ලි වලින්. Famous Twin ල දෙන්නත් තියාගෙන ඉඳල. කෙල්ලොන්ට මේවා හොඳ පාඩම් Page eka: [URL]https://www.facebook.com/AntLasa/[/URL] Source : [URL]https://www.facebook.com/chanya.herath[/URL] අද ලස්සන දවසක් ඔන්න![IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG][IMG alt="🤭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta2/2/16/1f92d.png[/IMG] ව්‍යාජ හැදුනුම්පත් කිහිපයකින් පෙනි සිටිමින් තරුණියන් විශාල පිරිසක් රවටා ඔවුන් සමඟ රමණය කොට ෆොටෝස් වීඩියෝස් ලබාගෙන ඒවා හෙලි කරන බවට විටින් විට ඔවුන්ට තර්ජනය කර ලක්ශ ගණන් ලබාගත් සහ සමාජ සත්කාර ක්‍රියා වෙනුවෙන් මුදල් මහා පරිමාණව වංචා කොට ඒ මුදල් වලින් සුපිරි ලයිෆ් එකක් ගත කල " ලසා " page එකෙ ඇඩ්මින් හෙවත් ල.. සන්ත නි/ර් මාල් ලිය . නගේ ඇතුලු ඔහුගෙ ගෝලබාලයන්ගෙ කෙරුවාව ගැන කෙරෙන සාක්ශි සාධක සහිත හෙලිදරව්වයි මේ!! [IMG alt="☺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7c/2/16/263a.png[/IMG] අදාල කතා නායක තෙමෙ පැල්මඩුල්ලෙ උපන් අයෙකි. ඔහුගෙ ලිපිනය පහත ස්ක්‍රීන් ශොට්ස් වල ඇත.. ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙ ඉගෙනුම ලැබු කාලයේ පාසල් සිසුවියකට කල අත වරයක් හේතුවෙන් පාසලෙන් ඉවත් කෙරෙන මොහු ඉන්පසු රත්නපුර සීවලි විද්‍යාලයට ඇතුල් වන්නෙ දෙමාපිය හැදුනුම්කම් මත හා කරාතේ ක්‍රීඩාව නිසාය. 1994 දි උපන් මොහු විවිධ අවශ්‍යතා ( රවටනු ලබන තරුණියන්ගෙ වයසට අනූකූල වන ලෙස ආදරකතා පවත්වාගෙන යෑමට ) සඳහා වංචනික ලෙස කටයුතු කිරීමට විවිධ වර්ශ සඳහන් ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් සකසාගෙන ඇත.. ඔහුට මෙම ව්‍යාජ හැඳුනුම්පත් නිර්මාණය කරදි ඇත්තෙ 1433/ 1A හෝකන්දර පාර, කොට්ටාව පන්නිපිටිය ලිපිනයේ පදිංචි තාරුක දිල්ශාන් නැමති තරුණයායි.. ( අදාල තරුණයාගෙ profile එක screenshot වල ඇත) * වංචනික කටයුතු උදෙසා ව්‍යාජ ලෙස හැඳුනුම්පත් ( soft/ hard copy ) නිර්මාණය, ලඟ තබා ගැනීම සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදකි. මුලින් මුලින් ඔහු යම්කිසි පොරක් ලෙස සමාජ මාධ්‍යට එන්නෙ අනුන් ලියු ලිපි එලෙසින්ම හෝ සුළු වෙනස්කම් සහිතව තමුන්ගෙ නමින් පල කරගැනීමෙනි. මෙකී ලිපි ඔහුගේ ඒවා නොවු අතර මේවා අයිතිකරුවන් ඒ සම්බන්ධ ප්‍රශ්න කරන විට ලිපි වල සැබෑ ලේඛකයින් බ්ලොක් කර දමයි. ( මේ ලියන මගෙ අදහස්ද එසේ උස්සා පලකොට ඇති අවස්ථා රාශියකි). අනුන්ගෙ අදහස් තමුන්ගෙ ලෙස පලකර යම්කිසි හොටු හූරන බොලද කෙල්ලන්ගෙ ෆෑන් බේස් එකක් පොඩියට හදාගෙන ලසා නැමති page එක තුලින් එලි බහින්නෙ එසේය.. මොහු පලකරන බොලද රෝමාන්තික අදහස් වලට වශිකෘත වෙන තරුණියන්ව තමුන්ගෙ රූපයද භාවිතා කොට බිලි බා ගැනිම මීලග අධියරයි. page admin අයියා බබෙකු ලෙස මහා පරිමාණව බොලද කෙල්ලන්ට ටෝක් කරන මොහු ඉන්බොක්ස් හි ඔවුන් සමඟ ආදර කතා කිහිපයක් එකවර ආරම්භ කර ඒවා වසර ගනන් පවත්වාගෙන ගොස් ඇත්තෙ අදාල තරුණියන්ට විවාහ පොරොන්දු දීමෙනි.. එසේ විවාහ පොරොන්දු දී ඔවුන් ගෙන්වා ලිංගික සබඳතා පවත්වා අනාථ කොට නිරුවත් ජායාරූප විඩීයො ලබාගෙන අදාල තරුණියන්ගෙ ලක්ශ ගණනින් මුදල් විටින් විට බලහත්කාරයෙන් ලබාගෙන ඇත. ඒවාට සාක්කි සාධක පහත දක්වා ඇත.. මොහු පිලිබද තොරතුරු සැකෙවින් මෙසේය * සාමාන්‍ය පවුලක උපත ලැබු මොහු කිසි දිනෙක රැකියාවක් කර නැත. එකම ආදයම් මාර්ගය චැරටි සදහා ඩොනේශන් ලෝකය පුරා නොමසුරු අයගෙන් කැමැත්තෙන් හා බලහත්කාරයෙන් ලබාගෙන ඒවායෙන් යැපීමයි.. කුඩා පරිමාණව මෙම චැරටි වැඩසටහන් ආරම්භ කල මොහුට නොබෝ කලකින්ම එහි රස වැටී ඇත. පසුව ආදයම් මාර්ගය උදෙසා සමාජ සේවා සංවිධානයක්ම පිහිටුවා ගන්නා මොහු ඊට සම්බන්ධ කරගන්නෙද ඔහුගෙ වංචනික ක්‍රියා වලට සහය දක්වන අයයි. මුලින්ම තමුන්ගෙ පෞද්ගලික ගිණුමෙ සිටින සියල්ලන්ගෙන්ම හා ෆලෝවර්ස්ලාගෙන් ඉන්බොක් හරහා ගොස් අහවල් අහවල් වැඩ වලට ආධාර ඉල්ලන ඔහුට සමහරුව නොමසුරුව ආධාර කර ඇත්තෙ හොද රීච් එකක් තියෙනpage එකක අයිතිකරුවෙක් නිසාමය. ඔහු මෙසේ ටාගට් කර ඇත්තෙ බොහොමයක් තරුණියන් වන අතර ඒ අයගෙනුත් වැඩිමනත් අය රට රැකියා වල නිතර කාන්තාවන් වේ.. ඔවුන්ට ඉතා සුහදශිලි ලෙස අමතමින් ආධාර පතන මොහු පසුව ඔවුන්ගෙන් ආධාර ලැබුන පසු නැවත නැවත ඔවුන්ගෙන් විවිධ අවස්ථා වලදි ආධාර ඉල්ලමින් කරදර කරයි.. ඇතැම් අය තමුන් සතුව මුදල් නැතිබව කිවහොත් ඒ අයට අහන්න ඉන්න අපහසු තරම් කුණුහරුපෙන් බැන බ්ලොක් කරයි.. ඇතැම් විට මහා පරිමාණව ආධාර කරන කතුන් හෝ තරුණියන් සමඟ ලව් කිරීම හා සෙක්ස් චැට් කිරීම මගින් ආධාර කිරීමට ඔවුන්ව තව තව මෝටිවේට් කිරීමද සිදුවෙ මේ චැරටි ව්‍යාපාරය ජයටම කරගෙන යන අතරතුර ඔහු මීලගට ටාගට් කරන්නෙ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්වයි. ක්‍රිකට් තරු, නළු නිලියන් හා සෙලිබ්රේටිස්ලා තමුන්ගෙ චැරටි වලට ඔහු අල්ලාගන්නෙ ඉතා විශාල project plans අතැතිවයි. ඒ අයගෙ හිතවතුන් හරහා ඔවුන් සමග කතා කිරීමට අවස්ථා උදාකරගෙන තමුන්ගෙ ප්‍රොජෙක්ට් වලට පෙනී සිටීමට ඔවුන්ට ආරාධනා කරයි. ඇතැම්විට විවිධ ඉවෙන්ට් වලට බලෙන්ම ගොස් ප්‍රසිද්ධ අය සමඟ ජයාරූප ලබාගනී. එ බොහොමයක් ක්‍රිකට් තරු හා සෙලිබ්රේටිස්ලා සමඟ මම පෞද්ගලිකව කල සාකච්ඡා වලදි හෙලිවුයේ ඔවුන් මොහු පිලිබද කිසිවක් නොදනි. පෞද්ගලික හිතවත්කම්ද නැත. නමුත් තමුන්ගෙ සම්බන්ධිකරණ පුද්ගලයන් නිසා මොහුව හදුනාගෙන ඇත. ඔවුන්ගෙ recommend කිරිම් නිසා මේ චැරටි වල සද්භාවය ගැන ඔවුන් විසින් සොයා බලාද නැත මේ ආකාරයෙන් තමුන්ගෙ වංචනික පුද්ගලයින් අමු අමුවෙ අවභාවිතා කරන ලසා ඇත්තටම සමාජ සේවා කරනවද? ඔව්. නමුත් ඒ ඔබ හිතන සද්භාවයෙන් නොවේ [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG] ඔහුට ලැබෙන ඩොනේශන් වලින් 5% ක් හෝ ඔහු චැරටි සදහා යොදවන්නෙ නැත. ඩොනේශන් වලින් සුලු කොටසක් භාවිතා කර පොඩි වැඩ ටිකක් කර ඒවායෙ ෆොටෝස් ලොකුවටම ගනී. එසේ ෆොටෝ ගන්නෙ චැරටි වැඩවලට සාක්කි සහ ඉදිරියේදි තව තව මහාපරිමාණව ඩොනේශන් ලබාගැනීමෙ කූට උපක්‍රමයක් ලෙසිනි.. ඔහුට ලක්ශ ගනන් අධාර ලැබුනද ඔහු ඒවායෙන් 95ක්ම පරිහරණය කරන්නෙ තමුන්ගෙ ආතල් එක පිනිසය.. ඔහු විසින්ම ඩොනේශන් වලින් ගසා කන බව කියන ස්ක්‍රීන් සොට් මේ සමඟ අමුනා ඇත UN එක පවා තමුන්ට ලැබෙන ආධාර වලින් කොටසක් කාර්ය මණ්ඩල නඩත්තුව සහ මෙහෙයුම් ක්‍රියාවලියට යොදන බව සැබෑවකි. එහෙත් මොහු කරන්නෙ එවන්න්නක් නොවෙ ඔහුගෙ ප්‍රියතම විනෝදාංශය තරු හෝටල් වල සැප විදිමින් ඩොනේශන් ලැබුන මුදල් වලින් ස්පා යමින් බම් ඩු ගසමින් විනෝද වීමයි. ඔහුගෙ සංවිධානයෙ අනෙක් හොම් ර බඩු ටිකටත් මදි නොකියන්න ලසා අයියා සලකා ඇත [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG] සමහර අවස්ථා වල බ්ලැක්මේල් කරනු ලැබු තරුණියන්ගෙ නිරුවත් ෆොටෝ විඩීයෝ සිය කණ්ඩායමේ සාමාජිකයින් සමඟද බෙදාහදාගනිමින් තලු මරමින් විනෝද වේ.මේ සියල්ලට සාක්කි සාධක අප සතුව ඇත මොහු වැඩියෙන්ම ගතකරන්නෙ සිනමන් රෙඩ් හෝටලයෙයි. මාස ගනන් චැරටි සල්ලි වලින් සිනමන් රෙඩ් එකට වී ටීම් එකෙ මෙම්බර්ස්ලා එක්ක ආතල් එකෙ සිටින මොහු ඇතැම් විට ඔහු කොක්ක දැමු කෙල්ලන් මෙකී හෝටලයට ගෙන්වා අනාථ කොට ඔවුන්ගෙ ෆොටෝස් විඩීයොස් ලබාගෙන ඇත. සිනමන් රෙඩ් හෝටලය සහ මොහුගෙ සහ සම්බන්ධයත් අපි ලඟදිම හෙලි කරන්නෙමු. මේ වන විට විවාහ පොරොන්දු කඩකිරීම් සහ මුදල් වංචා නඩු විශාල ප්‍රමාණයක් මොහුට විරුද්ධව විභාග වෙමින් තිබේ. ලක්ශ ගනනින් මුදල් වංචාවලට හසුවී රැවටුන තරුණියන් 30 ට වඩා මට කතා කල අතර ඇතැමුන් මොහුට ලක්ශ 50 ක් 60 ක් පවා දී ඇත.ඒ සම්බන්ධ සාක්කි පහත වේ ලක්ශ පහ දහය සමහර තරුණියන් බ්ලැක්මේල් කර ලබාගෙනත් තිබේ. එකී තරුණියන් නීතිය හමුවට යාමට බියෙන් සහ ලැජ්ජාවෙන් මෙතෙක් මේවා සියල්ල වසන් කර ඇත මීට පෙර මොහුට ආදරයේ නාමයෙන් රැවටි මුදල් ලක්ශ ගානක් අහිමි කරගත් තරුණියක් ඒ පිලිවද ෆේස්බුක් සටහනක් තැබු නිසා එකී තරුණිය රත්නපුර පොලිසියට ගෙන්වා ssp ලවා අහිංසක තරුණියට සත්තමක් දමා ඇත.. ඔහුට විරුද්ධව වංචාවන්ට, අතවර , අපයෝජන වලට හසුවු යම් තරුණියක් ප්‍රසිද්ධියෙ හඬ නැගුවහොත් ඔවුන්ව " ෆේස්බුක් අපහාස යටතේ පොලිසි ගෙන්වා තම හිතවත් පොලිස්කාරයන් ලවා අර අහිම්සක තරුණියන්ට පාට් එක දමා බයකර ඔවුන්ගෙ කට වස්සවයි එම නිසා කිසිදු සරණක් හයි හත්තියක් නැති බොලද අහිංසක යුවතියන් මොහුට බයේ මුදල් හා ශරිරයද පූජා කර අසරණවී සිටී.. නමුත් අපිව ඔය සූපිං ක්‍රම වලට බිය ගැන්විය නොහැක[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG] පහුගිය දිනවල රටේ ජනප්‍රිය ගැහැනු ලමුන් දෙදෙනෙක් සමඟ ලසා එහෙමෙහෙ කරක් ගැසුවේය.. එයින් එක් ගැහුනු ලමයෙක් සමඟ ආදර සම්බන්ධයක්ද පවත්වා අවසන ඔවුන්ගෙන්ද ලක්ශ 60 ට වැඩි මුදලක් වංන්චා කරගෙන ඇත. මේ ප්‍රසිද්ධ තරුණියන් නීතීය හමුවට යෑම වැලක්වීමට යම් යම් දෑ උපයෝගි කරන් ඔවුන්වද බ්ලැක්මේල් කොට තිබේ. චැරටි සල්ලි වලින් අලුත්ම රතුපාට වෙසෙල් මෝටර් රථයක් ලසා මිලදි ගන්නෙ ගෙවීමෙ පදනමටය.. එකී ලීසිං කම්පැනියටද කාලාන්තරයක් පොල්ල තැබු අතර . ( ලිසිං කම්පැනියෙන් වාහනය හන්ගා ඇත්තෙ මේ සෙලිබ්‍රේටි කෙල්ලන්ගෙ නිවසේය) පසුව ඔවුන් සල්ලි ගෙවන තෙක් වාහනය ලබාදීම ප්‍රතික්ශේප කොට ඇත. අවසානයේ ලීසීං කම්පැනියට ලසා කෙල්ලන්ගෙ ගෙදර ඇඩ්රස් එක දමා ලිපියක් ලියන්නෙ බැරිම තැනය[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/2/16/1f602.png[/IMG] ඒ ලිපියත් අප සතුයි.. මෙහි අමුණා ඇත වාහනය දැන් ඔවුන්ගෙ ගෙදර නැත. තියෙන තැනත් අපි දනිමු.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom