Charity ලසා- Antlasa page එක left scammer exposed

vj3660

Well-known member
  • Sep 17, 2007
    1,893
    2,152
    113
    එළකිරි එකේ කවුරුහරි දාපු thread එකක මේ comment එක තිබ්බ. ඒ ක හරියටම හරි

    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.


    පෙන්නන විදිහට Charity ඇඩ්මින් බඩු ගහල charity සල්ලි වලින්. Famous Twin ල දෙන්නත් තියාගෙන ඉඳල. කෙල්ලොන්ට මේවා හොඳ පාඩම්

    Page eka: https://www.facebook.com/AntLasa/

    Source : https://www.facebook.com/chanya.herath

    අද ලස්සන දවසක් ඔන්න!
    😂
    🤭

    ව්‍යාජ හැදුනුම්පත් කිහිපයකින් පෙනි සිටිමින් තරුණියන් විශාල පිරිසක් රවටා ඔවුන් සමඟ රමණය කොට ෆොටෝස් වීඩියෝස් ලබාගෙන ඒවා හෙලි කරන බවට විටින් විට ඔවුන්ට තර්ජනය කර ලක්ශ ගණන් ලබාගත් සහ සමාජ සත්කාර ක්‍රියා වෙනුවෙන් මුදල් මහා පරිමාණව වංචා කොට ඒ මුදල් වලින් සුපිරි ලයිෆ් එකක් ගත කල " ලසා " page එකෙ ඇඩ්මින් හෙවත් ල.. සන්ත නි/ර් මාල් ලිය . නගේ ඇතුලු ඔහුගෙ ගෝලබාලයන්ගෙ කෙරුවාව ගැන කෙරෙන සාක්ශි සාධක සහිත හෙලිදරව්වයි මේ!!
    ☺️

    අදාල කතා නායක තෙමෙ පැල්මඩුල්ලෙ උපන් අයෙකි. ඔහුගෙ ලිපිනය පහත ස්ක්‍රීන් ශොට්ස් වල ඇත.. ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙ ඉගෙනුම ලැබු කාලයේ පාසල් සිසුවියකට කල අත වරයක් හේතුවෙන් පාසලෙන් ඉවත් කෙරෙන මොහු ඉන්පසු රත්නපුර සීවලි විද්‍යාලයට ඇතුල් වන්නෙ දෙමාපිය හැදුනුම්කම් මත හා කරාතේ ක්‍රීඩාව නිසාය.
    1994 දි උපන් මොහු විවිධ අවශ්‍යතා ( රවටනු ලබන තරුණියන්ගෙ වයසට අනූකූල වන ලෙස ආදරකතා පවත්වාගෙන යෑමට ) සඳහා වංචනික ලෙස කටයුතු කිරීමට විවිධ වර්ශ සඳහන් ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් සකසාගෙන ඇත.. ඔහුට මෙම ව්‍යාජ හැඳුනුම්පත් නිර්මාණය කරදි ඇත්තෙ 1433/ 1A හෝකන්දර පාර, කොට්ටාව පන්නිපිටිය ලිපිනයේ පදිංචි තාරුක දිල්ශාන් නැමති තරුණයායි.. ( අදාල තරුණයාගෙ profile එක screenshot වල ඇත)
    * වංචනික කටයුතු උදෙසා ව්‍යාජ ලෙස හැඳුනුම්පත් ( soft/ hard copy ) නිර්මාණය, ලඟ තබා ගැනීම සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදකි.
    මුලින් මුලින් ඔහු යම්කිසි පොරක් ලෙස සමාජ මාධ්‍යට එන්නෙ අනුන් ලියු ලිපි එලෙසින්ම හෝ සුළු වෙනස්කම් සහිතව තමුන්ගෙ නමින් පල කරගැනීමෙනි. මෙකී ලිපි ඔහුගේ ඒවා නොවු අතර මේවා අයිතිකරුවන් ඒ සම්බන්ධ ප්‍රශ්න කරන විට ලිපි වල සැබෑ ලේඛකයින් බ්ලොක් කර දමයි. ( මේ ලියන මගෙ අදහස්ද එසේ උස්සා පලකොට ඇති අවස්ථා ‍රාශියකි). අනුන්ගෙ අදහස් තමුන්ගෙ ලෙස පලකර යම්කිසි හොටු හූරන බොලද කෙල්ලන්ගෙ ෆෑන් බේස් එකක් පොඩියට හදාගෙන ලසා නැමති page එක තුලින් එලි බහින්නෙ එසේය..
    මොහු පලකරන බොලද රෝමාන්තික අදහස් වලට වශිකෘත වෙන තරුණියන්ව තමුන්ගෙ රූපයද භාවිතා කොට බිලි බා ගැනිම මීලග අධියරයි. page admin අයියා බබෙකු ලෙස මහා පරිමාණව බොලද කෙල්ලන්ට ටෝක් කරන මොහු ඉන්බොක්ස් හි ඔවුන් සමඟ ආදර කතා කිහිපයක් එකවර ආරම්භ කර ඒවා වසර ගනන් පවත්වාගෙන ගොස් ඇත්තෙ අදාල තරුණියන්ට විවාහ පොරොන්දු දීමෙනි..
    එසේ විවාහ පොරොන්දු දී ඔවුන් ගෙන්වා ලිංගික සබඳතා පවත්වා අනාථ කොට නිරුවත් ජායාරූප විඩීයො ලබාගෙන අදාල තරුණියන්ගෙ ලක්ශ ගණනින් මුදල් විටින් විට බලහත්කාරයෙන් ලබාගෙන ඇත. ඒවාට සාක්කි සාධක පහත දක්වා ඇත..
    මොහු පිලිබද තොරතුරු සැකෙවින් මෙසේය
    * සාමාන්‍ය පවුලක උපත ලැබු මොහු කිසි දිනෙක රැකියාවක් කර නැත. එකම ආදයම් මාර්ගය චැරටි සදහා ඩොනේශන් ලෝකය පුරා නොමසුරු අයගෙන් කැමැත්තෙන් හා බලහත්කාරයෙන් ලබාගෙන ඒවායෙන් යැපීමයි..
    කුඩා පරිමාණව මෙම චැරටි වැඩසටහන් ආරම්භ කල මොහුට නොබෝ කලකින්ම එහි රස වැටී ඇත. පසුව ආදයම් මාර්ගය උදෙසා සමාජ සේවා සංවිධානයක්ම පිහිටුවා ගන්නා මොහු ඊට සම්බන්ධ කරගන්නෙද ඔහුගෙ වංචනික ක්‍රියා වලට සහය දක්වන අයයි.
    මුලින්ම තමුන්ගෙ පෞද්ගලික ගිණුමෙ සිටින සියල්ලන්ගෙන්ම හා ෆලෝවර්ස්ලාගෙන් ඉන්බොක් හරහා ගොස් අහවල් අහවල් වැඩ වලට ආධාර ඉල්ලන ඔහුට සමහරුව නොමසුරුව ආධාර කර ඇත්තෙ හොද රීච් එකක් තියෙනpage එකක අයිතිකරුවෙක් නිසාමය.
    ඔහු මෙසේ ටාගට් කර ඇත්තෙ බොහොමයක් තරුණියන් වන අතර ඒ අයගෙනුත් වැඩිමනත් අය රට රැකියා වල නිතර කාන්තාවන් වේ.. ඔවුන්ට ඉතා සුහදශිලි ලෙස අමතමින් ආධාර පතන මොහු පසුව ඔවුන්ගෙන් ආධාර ලැබුන පසු නැවත නැවත ඔවුන්ගෙන් විවිධ අවස්ථා වලදි ආධාර ඉල්ලමින් කරදර කරයි.. ඇතැම් අය තමුන් සතුව මුදල් නැතිබව කිවහොත් ඒ අයට අහන්න ඉන්න අපහසු තරම් කුණුහරුපෙන් බැන බ්ලොක් කරයි..
    ඇතැම් විට මහා පරිමාණව ආධාර කරන කතුන් හෝ තරුණියන් සමඟ ලව් කිරීම හා සෙක්ස් චැට් කිරීම මගින් ආධාර කිරීමට ඔවුන්ව තව තව මෝටිවේට් කිරීමද සිදුවෙ
    මේ චැරටි ව්‍යාපාරය ජයටම කරගෙන යන අතරතුර ඔහු මීලගට ටාගට් කරන්නෙ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්වයි. ක්‍රිකට් තරු, නළු නිලියන් හා සෙලිබ්‍රේටිස්ලා තමුන්ගෙ චැරටි වලට ඔහු අල්ලාගන්නෙ ඉතා විශාල project plans අතැතිවයි. ඒ අයගෙ හිතවතුන් හරහා ඔවුන් සමග කතා කිරීමට අවස්ථා උදාකරගෙන තමුන්ගෙ ප්‍රොජෙක්ට් වලට පෙනී සිටීමට ඔවුන්ට ආරාධනා කරයි. ඇතැම්විට විවිධ ඉවෙන්ට් වලට බලෙන්ම ගොස් ප්‍රසිද්ධ අය සමඟ ජයාරූප ලබාගනී.
    එ බොහොමයක් ක්‍රිකට් තරු හා සෙලිබ්‍රේටිස්ලා සමඟ මම පෞද්ගලිකව කල සාකච්ඡා වලදි හෙලිවුයේ ඔවුන් මොහු පිලිබද කිසිවක් නොදනි. පෞද්ගලික හිතවත්කම්ද නැත. නමුත් තමුන්ගෙ සම්බන්ධිකරණ පුද්ගලයන් නිසා මොහුව හදුනාගෙන ඇත. ඔවුන්ගෙ recommend කිරිම් නිසා මේ චැරටි වල සද්භාවය ගැන ඔවුන් විසින් සොයා බලාද නැත
    මේ ආකාරයෙන් තමුන්ගෙ වංචනික පුද්ගලයින් අමු අමුවෙ අවභාවිතා කරන ලසා ඇත්තටම සමාජ සේවා කරනවද?
    ඔව්. නමුත් ඒ ඔබ හිතන සද්භාවයෙන් නොවේ
    😂
    ඔහුට ලැබෙන ඩොනේශන් වලින් 5% ක් හෝ ඔහු චැරටි සදහා යොදවන්නෙ නැත. ඩොනේශන් වලින් සුලු කොටසක් භාවිතා කර පොඩි වැඩ ටිකක් කර ඒවායෙ ෆොටෝස් ලොකුවටම ගනී. එසේ ෆොටෝ ගන්නෙ චැරටි වැඩවලට සාක්කි සහ ඉදිරියේදි තව තව මහාපරිමාණව ඩොනේශන් ලබාගැනීමෙ කූට උපක්‍රමයක් ලෙසිනි..
    ඔහුට ලක්ශ ගනන් අධාර ලැබුනද ඔහු ඒවායෙන් 95ක්ම පරිහරණය කරන්නෙ තමුන්ගෙ ආතල් එක පිනිසය.. ඔහු විසින්ම ඩොනේශන් වලින් ගසා කන බව කියන ස්ක්‍රීන් සොට් මේ සමඟ අමුනා ඇත
    UN එක පවා තමුන්ට ලැබෙන ආධාර වලින් කොටසක් කාර්‍ය මණ්ඩල නඩත්තුව සහ මෙහෙයුම් ක්‍රියාවලියට යොදන බව සැබෑවකි. එහෙත් මොහු කරන්නෙ එවන්න්නක් නොවෙ
    ඔහුගෙ ප්‍රියතම විනෝදාංශය තරු හෝටල් වල සැප විදිමින් ඩොනේශන් ලැබුන මුදල් වලින් ස්පා යමින් බම් ඩු ගසමින් විනෝද වීමයි. ඔහුගෙ සංවිධානයෙ අනෙක් හොම් ර බඩු ටිකටත් මදි නොකියන්න ලසා අයියා සලකා ඇත
    😂
    😂

    සමහර අවස්ථා වල බ්ලැක්මේල් කරනු ලැබු තරුණියන්ගෙ නිරුවත් ෆොටෝ විඩීයෝ සිය කණ්ඩායමේ සාමාජිකයින් සමඟද බෙදාහදාගනිමින් තලු මරමින් විනෝද වේ.මේ සියල්ලට සාක්කි සාධක අප සතුව ඇත
    මොහු වැඩියෙන්ම ගතකරන්නෙ සිනමන් රෙඩ් හෝටලයෙයි. මාස ගනන් චැරටි සල්ලි වලින් සිනමන් රෙඩ් එකට වී ටීම් එකෙ මෙම්බර්ස්ලා එක්ක ආතල් එකෙ සිටින මොහු ඇතැම් විට ඔහු කොක්ක දැමු කෙල්ලන් මෙකී හෝටලයට ගෙන්වා අනාථ කොට ඔවුන්ගෙ ෆොටෝස් විඩීයොස් ලබාගෙන ඇත.
    සිනමන් රෙඩ් හෝටලය සහ මොහුගෙ සහ සම්බන්ධයත් අපි ලඟදිම හෙලි කරන්නෙමු.
    මේ වන විට විවාහ පොරොන්දු කඩකිරීම් සහ මුදල් වංචා නඩු විශාල ප්‍රමාණයක් මොහුට විරුද්ධව විභාග වෙමින් තිබේ.
    ලක්ශ ගනනින් මුදල් වංචාවලට හසුවී රැවටුන තරුණියන් 30 ට වඩා මට කතා කල අතර ඇතැමුන් මොහුට ලක්ශ 50 ක් 60 ක් පවා දී ඇත.ඒ සම්බන්ධ සාක්කි පහත වේ
    ලක්ශ පහ දහය සමහර තරුණියන් බ්ලැක්මේල් කර ලබාගෙනත් තිබේ. එකී තරුණියන් නීතිය හමුවට යාමට බියෙන් සහ ලැජ්ජාවෙන් මෙතෙක් මේවා සියල්ල වසන් කර ඇත
    මීට පෙර මොහුට ආදරයේ නාමයෙන් රැවටි මුදල් ලක්ශ ගානක් අහිමි කරගත් තරුණියක් ඒ පිලිවද ෆේස්බුක් සටහනක් තැබු නිසා එකී තරුණිය රත්නපුර පොලිසියට ගෙන්වා ssp ලවා අහිංසක තරුණියට සත්තමක් දමා ඇත..
    ඔහුට විරුද්ධව වංචාවන්ට, අතවර , අපයෝජන වලට හසුවු යම් තරුණියක් ප්‍රසිද්ධියෙ හඬ නැගුවහොත් ඔවුන්ව " ෆේස්බුක් අපහාස යටතේ පොලිසි ගෙන්වා තම හිතවත් පොලිස්කාරයන් ලවා අර අහිම්සක තරුණියන්ට පාට් එක දමා බයකර ඔවුන්ගෙ කට වස්සවයි
    එම නිසා කිසිදු සරණක් හයි හත්තියක් නැති බොලද අහිංසක යුවතියන් මොහුට බයේ මුදල් හා ශරිරයද පූජා කර අසරණවී සිටී..
    නමුත් අපිව ඔය සූපිං ක්‍රම වලට බිය ගැන්විය නොහැක
    😂
    😂

    පහුගිය දිනවල රටේ ජනප්‍රිය ගැහැනු ලමුන් දෙදෙනෙක් සමඟ ලසා එහෙමෙහෙ කරක් ගැසුවේය.. එයින් එක් ගැහුනු ලමයෙක් සමඟ ආදර සම්බන්ධයක්ද පවත්වා අවසන ඔවුන්ගෙන්ද ලක්ශ 60 ට වැඩි මුදලක් වංන්චා කරගෙන ඇත. මේ ප්‍රසිද්ධ තරුණියන් නීතීය හමුවට යෑම වැලක්වීමට යම් යම් දෑ උපයෝගි කරන් ඔවුන්වද බ්ලැක්මේල් කොට තිබේ.
    චැරටි සල්ලි වලින් අලුත්ම රතුපාට වෙසෙල් මෝටර් රථයක් ලසා මිලදි ගන්නෙ ගෙවීමෙ පදනමටය.. එකී ලීසිං කම්පැනියටද කාලාන්තරයක් පොල්ල තැබු අතර . ( ලිසිං කම්පැනියෙන් වාහනය හන්ගා ඇත්තෙ මේ සෙලිබ්‍රේටි කෙල්ලන්ගෙ නිවසේය) පසුව ඔවුන් සල්ලි ගෙවන තෙක් වාහනය ලබාදීම ප්‍රතික්ශේප කොට ඇත.
    අවසානයේ ලීසීං කම්පැනියට ලසා කෙල්ලන්ගෙ ගෙදර ඇඩ්‍රස් එක දමා ලිපියක් ලියන්නෙ බැරිම තැනය
    😂
    ඒ ලිපියත් අප සතුයි.. මෙහි අමුණා ඇත
    වාහනය දැන් ඔවුන්ගෙ ගෙදර නැත. තියෙන තැනත් අපි දනිමු..
     
    • Like
    • Wow
    Reactions: Samaposha and Cenon

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,893
    2,152
    113
    කොපමණ මහා පරිමාණ ඩොනේශන් ලැබුනත් දිනපතා ඉන්බොක්ස් අස්සෙ රින්ගා
    " අනේ මට තියේ නම් දාහක් දෙන්නකො" ගගා සුලු පරිමාණයෙන් හිගාකෑමද අදටත් ඔහු කරගෙන යයි.
    එහිම දිගුවක් ලෙස පසුගියදා මගෙ සැමියාට මොහු කිසිම යහලුකමක් නැතුවත් මැසෙන්ජර් හරහා කෝල් කරන්නෙ කීයක් හරි ඉල්ලගන්ටය
    😂
    හේතුව මගෙ සැමියාත් ඔහුගෙ ගමේ ඔහුගේ පාසලේය.
    මුලින්ම රුපියල් 8000 ක් ඉල්ලන ඔහු එච්චර නෑ කිව්වම හරි තියෙන්නෙ කීයද ඒක හරි දාන්නකො ගගා දවස පුරා කෝල් කරමින් මගෙ සැමියාටද ලෝක වාතයක් විය
    😂
    😂
    ( මං වයිෆ් කියලා පොර දන්නෑ ශුවර් )
    ඔහුගෙ වංචනික ක්‍රියා අනාවරණය වුන පසු ඔහු වටා සිටි බොහො දෙනෙක් ඔහුගෙන් ඉවත් විය.. ඒ ඇතැමුන් මා සමඟ සම්බන්ධ වී ඇතැම් දේ හෙලි කලෝය. නමුත් තවමත් ඔහුගෙ හැඟිම්බර ප්‍රේම කතා වලට හසුවි ලක්ශ ගණනින් මුදල් පුදන කෙල්ලන් බොහෝය.. මේ වෑයම ඔවුන් බේරාගැනිමටයි
    මොහුට විරුද්ධව දැනටමත් විමර්ශන කිහිපයක් ඒ ඒ අයගෙ පෞද්ගලික පැමිණිලි අනුව සිදුවෙමින් ඇත.
    මොහු සමාජ මාද්‍ය භාවිතා කරමින් ගෙනයන කූට වංචනික ක්‍රියා ගැන සහ කාන්තාවන් ලිංගික අපහරණයට ලක්කිරීම, ඒවායෙ ෆොටෝස් වීඩියෝස් හොරෙන් ලබාගෙන බියගන්වා මුදල් ලබාගැනීම ආදිය ගැනත්
    ව්‍යාජ හැදුනුම්පත් තබාගැනීම ගැන අපරාධ නඩුවකුත් ගොනු කිරීමට මා ඇතුලු මීට වෙහෙස වු බොහෝ දෙනා දැනටමත් පිඹුරුපත් සකසමින් සිටිමු..
    මේ මොහු පිලිබද තොරතුරු අල්පයකි. හෙලි නොකරන තවත් බොහො දෑ අප සතුය. වොයිස් ක්ලීප් , වීඩීයෝ ක්ලිප් හඬපට ව්‍යාජ ලියකිවිලි, මුදල් ගෙවීම් වල රිසිට්පත් සියල්ල අප සතුය.
    දැනට අපි හෙලි කරන්නෙ හෙලි කිරීමට අවශ්‍ය සීමිත සාක්කි ප්‍රමාණයක් පමණි.. මේවයෙ සමහර නම් ගම් තොරතුරු සැපයු අයගෙ අනන්‍යතාව ‍රැකීම පිණිස හයිඩ් කර ඇත.. ඔබ සතුව තොරතුරු ඇත්නම් අපව සම්බන්ධ කරගන්න.
    මෙහි අමුණා ඇති ස්ක්‍රීන්ශොට් කියවන්න, බලන්න . සතා කවුදැයි හදුනාගන්න.. මේ කිසිවක් අපි නිර්මාණය කල බොරු කතා නොවේ. ඔහුම සිදුකල සංවාද, පුරාජේරු කතා, ලෝඩ් ෆකීර් ටෝක් සියල්ල මෙහි වේ.
    ඔහුගෙ හවුල්කරුවන්ගෙ ජායාරූප ද මෙහි පල කර ඇත. ඔවුන් පිලිබදවද එකිනෙක වෙන වෙනම සාක්කි අපට ඇත..
    මොවුන්ගෙන් පරිස්සම් වීම ඔබෙ වැඩකි. රසවත් තොරතුරු පසුවට..
    මේ ක්‍රියාවලියට තොරතුරු මූලාශ්‍ර හා නන් අයුරින් සහය සැපයු සැමට ස්තුතී .. මේ අපි කරන්නෙ Team work එකක්. මේකෙ මට සහය දක්වන තොරතුරු සපයන සම්බන්ධිකරණ කටයුතු කරන බොහො දෙනෙක් ඉන්නවා
    හැකිතාක් ශෙයාර් කරන්න කොපි පේස්ට් කරන්න..
    😌
    පේජ් අයියගෙ වැඩ කිඩ හැමෝටම පෙන්නන්න.
    ss save කරගන්න
    😌

    ඉස්කෝතුයි චාන්‍යා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    එළකිරි එකේ කවුරුහරි දාපු thread එකක මේ comment එක තිබ්බ. ඒ ක හරියටම හරි

    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා
    @Lupine Solus :yes: :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,021
    86,862
    113
    චාන්‍යා දෙන්න ඕනි එක ලස්සනටම කරුණු ඇතුවම ලියල දාල තියෙනව. හොදම වැඩේ කියන්නෙ මේ ලසා කියන ඩයල් එක ඒකිගෙ මිනිහගෙ යාලුවෙක්. :rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,837
    6,437
    113
    හෙල බිමේ
    චාන්‍යා දෙන්න ඕනි එක ලස්සනටම කරුණු ඇතුවම ලියල දාල තියෙනව. හොදම වැඩේ කියන්නෙ මේ ලසා කියන ඩයල් එක ඒකිගෙ මිනිහගෙ යාලුවෙක්. :rofl:
    ලියන අයත් කොහෙන් හරි සම්බන්ධ ද දන්නේ නෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,366
    58,475
    113
    Kuwait-Galle
    එළකිරි එකේ කවුරුහරි දාපු thread එකක මේ comment එක තිබ්බ. ඒ ක හරියටම හරි

    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා
    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    ඔක්කොම මේ බලන් හිටියා වගේ ලියලා තිබුන්ස් නිසා බැලුවේ.පච චාන්‍යා නේ
    චාන්යා ගේ ගොන් part තියෙනවා තමයි හැබැයි මේ වගේ reveal කරපු ඒවා නම් ගොඩක් වෙලාවට ඇත්ත නේද?

    Ps: ඒ ගෑනි මාව block කරලා @ndilshan1989 දාපු comment එකකට මන් දාපු reply එකක්‌ දැකල ද කොහෙද 😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,021
    86,862
    113
    ඔක්කොම මේ බලන් හිටියා වගේ ලියලා තිබුන්ස් නිසා බැලුවේ.පච චාන්‍යා නේ
    ඒකි ගොඩක් වෙලාවට එක්ස්පොස් කරන උන් නන් ඇත්තනෙ. කලින් අර බබාල විකුණන එකෙක්වත් එක්ස්පොස් කරෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    කවදාහරි මයින්ද මාත්තයත් මෙහෙම expose උන දවසක තමයි උබලගේ ඇස් ඇරෙන්නේ :rolleyes:
    3SOME da danne :D
    එක්කෙනෙක් එක්ක විතරයි ලු affair එකක්‌ තිබිල තියෙන්නෙ.. නිවුන්නු නිසා පැටලුනා ද කියල නම් අපි දන්නෑ :rofl:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,893
    2,152
    113
    මේ charity උන් ගොඩක් ඔහොමමයි. මම දන්නා කෙල්ලෙක් 6M + හොයනවා cancer hospital එකට කියල. Passe tours යනවා