Charity is a way of bringing justice to society

May 25, 2010
554
27
0
Bakery
අල්ලට බැරි වෙච්චි දේ බල්ලොයි කොල්ලොයි කොරන්න හදනව

අල්ල most merciful නං මෙහෙම් වෙයිද? අල්ල almighty නං මෙහෙම වෙයිද? දැන් තේරෙනවනේ අල්ලගේ බලේ!
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8415830 said:
අල්ලට බැරි වෙච්චි දේ බල්ලොයි කොල්ලොයි කොරන්න හදනව

අල්ල most merciful නං මෙහෙම් වෙයිද? අල්ල almighty නං මෙහෙම වෙයිද? දැන් තේරෙනවනේ අල්ලගේ බලේ!

ඇත්ත නේන්නම් බොලේ .
අපේ පියුම් මාමට තරම්වත් බලයක් නැනේ අනේ
උන්දැ කොලා වගේ
ඇල්ලත් එව්වා පණිවිඩේ මොහොමද්ගේ අතේ
. :lol::lol::lol::lol:
 
Hasandeen

Member
Sep 4, 2010
124
6
0
Living Place
කිඹුලා බනිස්;8415830 said:
අල්ලට බැරි වෙච්චි දේ බල්ලොයි කොල්ලොයි කොරන්න හදනව

අල්ල most merciful නං මෙහෙම් වෙයිද? අල්ල almighty නං මෙහෙම වෙයිද? දැන් තේරෙනවනේ අල්ලගේ බලේ!

ඇත්ත නේන්නම් බොලේ .
අපේ පියුම් මාමට තරම්වත් බලයක් නැනේ අනේ
උන්දැ කොලා වගේ
ඇල්ලත් එව්වා පණිවිඩේ මොහොමද්ගේ අතේ
. :lol::lol::lol::lol:
දෙවියාට අවශ්‍යවී තිබෙන්නේ මෙයයි. මිනිසා ඔහු සතුව තිබෙන දෙයින් අනුන්ට උපකාර කරනවද? නැතොහොත් තමාගේ පාඩුවෙන් ආර්ත්මාර්තකාමී ලෙස සිටියිද කියා බැලීමට මිසක් දෙවියාට ශක්තිය නැති බව නොවෙයි.

අපේ ආගමේ හැටියට මේ ලොව එක් විභාහගයක් පමණි. ශිෂ්‍යයෙක් විභාහගයේ වැරදි ලෙස ලියයි. ගුරුවරයා එය දැන සිට්යි. ඔහු වැරදිලෙස පවසා හරිගසා දෙයිද? නැහැ. බලාසිටින නිසා ඔහුට බැහැ කියා කවුරුන්ටවත් පැවසිය හැකිද?

උදාහරණයට දරුවා ඇවිදින්නට පටන්ගනියි. ඇවිදෙනවිට බොහෝ වෙලාවට එම දරුවා වැටෙයි. යලිත් වැටෙන බව අප දැන සිටිමු. නමුත් අපි ඒ වෙලාවේ දරුවාව ඔසවන්නට යන්නේ නැත. නුඹට ශක්තිය තිබුණොහොත් ඔසවලා ඇති බව පවසන්නට නොහැක. ශක්තිය තිබීම වෙනයි. දරුවා කෙසේ පුහුණුවෙන බව මම බලා සිටිමි. වැටි වැටි ඇවිදෙනවිටයි නුඹ ස්ථීර වෙන බව මම දනිමි. දරුවා වැටුනොහොත් පියාට දරුවාව ඔසවන්නට ශක්තිය නැහැ කියා පවසන්න බැහැ. පියෙක් එය ප්‍රිය කරයි. මොකද එවිටයි දරුවා ඇවිදින්නට පුහුණුවෙන්නේ. ඒනිසා ඔහුට බැහැ කියා අපි තේරුම්ගන්න හොඳ නැහැ. මේ ලෙසයි ඔබ සිතිය යුත්තේ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
දෙවියාට අවශ්‍යවී තිබෙන්නේ මෙයයි. මිනිසා ඔහු සතුව තිබෙන දෙයින් අනුන්ට උපකාර කරනවද? නැතොහොත් තමාගේ පාඩුවෙන් ආර්ත්මාර්තකාමී ලෙස සිටියිද කියා බැලීමට මිසක් දෙවියාට ශක්තිය නැති බව නොවෙයි.

39150_418193733213_621178213_4898165_7786183_n.jpg

ලොලෙ ලොල්:lol::lol:. ඕවා කියහල්ලා කොන්ඩෙ බැදපු චීනුන්ට. එතකොට ඒ මිනිස්සු දුක් විදින්නේ ගෝට් ගෙ ටෙස්ට් පොඩි එකක් නිසා. හරි මර්සිපුල් ගෝට්. අනික ඒ මිනිස්සුන්වම දුක් විදින්න තෝරගන්න ගෝට්ට හිතුනෙ මොකද දන්නෑ නේද. :rolleyes::rolleyes::rolleyes:
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
එතකොට ඒ මිනිස්සු දුක් විදින්නේ ගෝට් ගෙ ටෙස්ට් පොඩි එකක් නිසා.
මම විභාහගයක් කියා පැවසුවේ ඉස්ලාමය පිළිපෙදින අයට පමණි. අනිත් අයට මේ ලොව ස්වර්ගයයි. ඔවුන්ට ඕනෑම දෙයක් මේ ලොවේ කළ හැකියි.
අනික ඒ මිනිස්සුන්වම දුක් විදින්න තෝරගන්න ගෝට්ට හිතුනෙ මොකද දන්නෑ නේද. :rolleyes::rolleyes::rolleyes:
ඒ ගෙනනම් කියන්න අපහසුයි සහෝදරයා. මොකද දෙවියා තමයි එය දන්නේ. ඔබ මෙයත් දැනගන්න ඔන. අපේ ආගමේ හැටියට දෙවියා හොඳ, නරක සියල්ලන්ටම එක හා සමානව දෙයි. මුස්ලිම් අයත් මරණය ඇත. මුස්ලිම් නොමැති අයටත් මරණය ඇත. මුස්ලිම්වරුන්ටත් දුෂ්කර ජීවිත දෙයි. මුස්ලිම් නොමැතුන්ටත් දුෂ්කර ජීවිත දෙයි. මෙය දෙවියා සහගතය.