Charted accountant demand

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Jobs කොහොමද 2026 ?

    Salary කොහොමද?
    චාර්ටඩ් එකවුන්ටන් පඩිය ස්ටාර්ටින් 200,000 වගේ පටන් ගන්න බොහොමෙකට කම්ර්ෂල් එක්ස්පිරියන්ස් නැති.
    හේතුව එකවුන්ටන් පඩිය අඩු නිසා.
    එතකන් ට්‍රේනින් පඩියකට 50-75 වගේ ඉදලා මාරු වෙන නිසා අඩු ගානක් තමා ඉල්ලන්නේ.
    අවුරුදු 8-10 වගේ පළපුරුද්දක් තියන ය (ට්‍රේනින් 3ත් එක්ක) කොහොමත් 300,000 - 350,000 පැනලා ඉල්ලනවා

    ඔතන කෙස් එක පටන් ගන්නේ ඊට පස්සේ. (කම්ර්ෂල් එකවුන්ටන් අවුරුදු 3-5 ගහගත්තා අය )
    එක්කෝ ප්‍රමෝෂන් අරගෙන ඊට පස්සේ ඩිරෙක්ටර, ජෙනරාල් මැනේජර් වගේ ගන්නවා කෙටි කාලෙකින්
    එක්කෝ තමන්ගේ එකක් පටන් අරන් හොයනවා හෙවිල්ලක්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,027
    71,379
    113
    මට නම් හිතෙන්නේ AI වලින් impact එක ගොඩක්ම වැඩි ජොබ් එකක් කියලා

    Ai ee? Current situation eka kohomada?
    ඩේටා ටික හරියට තියෙනකොට නිකන් analysis පාරක් දාන්න නේද තියෙන්නෙ. අනිවා AI වලින් ශොට් එක හම්බෙනවා.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    ඩේටා ටික හරියට තියෙනකොට නිකන් analysis පාරක් දාන්න නේද තියෙන්නෙ. අනිවා AI වලින් ශොට් එක හම්බෙනවා.
    data hariyata nathi eka saha lankawe thamath jalbari gahanna puluwan nisa thamai meka high demand. Manufacturing company wala complexity eka replace karanna patta amarui.and human management. eka thamai lokuma de
     
    • Like
    Reactions: tharakaf