charted Renew

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා,
    මම charted බාගයක් කරලා නැවැත්තුව 2010 දී.
    දැන් renew කරන්න ගියහම 10000 ඉල්ලනවා :angry: ..හබේ reason එකක් දාල letter එකක් දුන්නොත් 5000අඩුකරනවලු..:cool:
    ඉතින් කව්රුහරි ගාව letter format එකක් තියෙනවා නම් දෙනවද ?
    මගේ කඩ්ඩ හොද නැහැ එකක් ලියාගන්න තරම් ...:yes:
     
    • Like
    Reactions: MC New York