Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Chartered Accounting?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔව් ලංකාවේ පිළිගත් chartered accountancy qualifications එකක්. 1st level එක ලේසි අනික් ඒවා අමාරුයි. Final level නම් බං pass rate එක ගොඩක් අඩුයි less than 20% තියෙන්නේ බං. Market එකේ qualifications එකට තියන demand එක maintain කරගන්න. ACCA, CIMA වල final level වෙනකම් exemption ගන්න පුළුවන් CA complete කරාම.

2. දැන් ගනන නම් මතක නෑ. ACCA, CIMA කරන්න යන cost එකෙන් max 25% - 30% වගේ යයි. Class fees + exam fees +study pack etc

3. ඉස්සර නම් JMC, IAS.

Final word.

අතර මග නැවැත්තුවෙත් නම් වැඩක් නෑ. Low salary බං. Final වෙනකම් කරන්න ඕනේ හොඳ salary එකකට. තව අඩුම 3 years audit firm experience එකක් ගන්න. Non-audit experience එකට වඩා audit firm experience වටිනවා. Big 4 audit firm නම් තවත් හොඳයි ඉදිරි ගමනට eg. EY, KPMG, PWC etc. Taxation experience එකත් ටිකක් cover කරගන්න බලන්න, මොකද ගොඩාක් chartered Accountant ලාට practical Taxation දැනුම අඩුයි.

CA එක්කම it side එකේ මොකක් හරි ගැලපෙන qualifications එකක් හදාගන්න බලන්න ඉස්සරහ ට survival වෙන්න.

ඉස්සරහට AI නිසා accountancy field එකට ලොකුවට කෙල වෙනවා. දැනටම bot ලා ගෙන් final accounts වෙනකම් වැඩ ටික කරගන්න පුළුවන්.

ලඟදි මට Hilton chain එකේ hotel එකක salary details එකක් ලැබුනා. Finance manager වගේ දේගුණයක් එකේ chef ගෙ salary එක (service charge නැතුව basic එක).  General manager ගෙ 4 ගුණයක්.

All the best.

[QUOTE="U-tag, post: 28583981, member: 381169"] 1. ඔව් ලංකාවේ පිළිගත් chartered accountancy qualifications එකක්. 1st level එක ලේසි අනික් ඒවා අමාරුයි. Final level නම් බං pass rate එක ගොඩක් අඩුයි less than 20% තියෙන්නේ බං. Market එකේ qualifications එකට තියන demand එක maintain කරගන්න. ACCA, CIMA වල final level වෙනකම් exemption ගන්න පුළුවන් CA complete කරාම. 2. දැන් ගනන නම් මතක නෑ. ACCA, CIMA කරන්න යන cost එකෙන් max 25% - 30% වගේ යයි. Class fees + exam fees +study pack etc 3. ඉස්සර නම් JMC, IAS. [B]Final word. [/B] අතර මග නැවැත්තුවෙත් නම් වැඩක් නෑ. Low salary බං. Final වෙනකම් කරන්න ඕනේ හොඳ salary එකකට. තව අඩුම 3 years audit firm experience එකක් ගන්න. Non-audit experience එකට වඩා audit firm experience වටිනවා. Big 4 audit firm නම් තවත් හොඳයි ඉදිරි ගමනට eg. EY, KPMG, PWC etc. Taxation experience එකත් ටිකක් cover කරගන්න බලන්න, මොකද ගොඩාක් chartered Accountant ලාට practical Taxation දැනුම අඩුයි. CA එක්කම it side එකේ මොකක් හරි ගැලපෙන qualifications එකක් හදාගන්න බලන්න ඉස්සරහ ට survival වෙන්න. ඉස්සරහට AI නිසා accountancy field එකට ලොකුවට කෙල වෙනවා. දැනටම bot ලා ගෙන් final accounts වෙනකම් වැඩ ටික කරගන්න පුළුවන්. ලඟදි මට Hilton chain එකේ hotel එකක salary details එකක් ලැබුනා. Finance manager වගේ දේගුණයක් එකේ chef ගෙ salary එක (service charge නැතුව basic එක). 😂 General manager ගෙ 4 ගුණයක්. 😁😁😁 All the best. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom