Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Chartered Accounting?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ technology වැඩිය use වෙන්නේ නැති නිසා තාම මේක දුවන්නේ.small & medium company වල accountant ලා ගොඩක් ඉන්නේ ඇඩ්මින් වැඩ වලට තමයි. accounts වැඩ දැන් ගොඩක් firm වලට දෙන්නේ කුණු කොල්ලෙට. උන්ම audit කරලා උන්ම return එකත් දානවා.මෙහෙ ඔය වැඩ genuine විදිහට කරන උන් අඩුයි අනික.දැන් Inland Revenue එකෙනුත් කෙලින්ම deal වලින් තමයි වැඩ කරගන්න පුළුවන්. උන්ටත් දැන් සල්ලි ප්රශ්න.ඉස්සර කරපු නැති උනුත් දැන් deal. තව මේ වගේ ගොඩක් ඒවා තියේ කියන්න.ගොඩක් උන්ට satisfactory එකක් නැති field එකක්.company වලිනුත් සලකන්නේ එහෙමයි.sales කරන trainee උන්ටත් වාහන දෙනවා.accountant ට දෙන්නේ නැ. ඔය software අනන් මනං ආවම ඉස්සරහට tax තමයි ඉතුරු වෙන්නේ.ඒවත් ඉස්සරහට automate වෙයි.ලංකාවේ තාම market තියෙන්නේ මේ රටේ වැඩ තේරුම් ගන්න බැරි නිසා සහ එක ප්රතිපත්තියක් නැති නිසා.

රටේ තත්වේ එක්ක දැන් audit training වලට වත් ළමයි එන්නේ නැ.ගොඩක් උන් IT කරනවා ගොඩ යන්න පුළුවන් නිසා.අනික් උන් රට යන්න NVQ කරනවා private degree කරනවා .අපිට පස්සේ CIMA කරන්න පටන් අරන් ඉවර කරලා දැන් හොද salary ගන්න හොද යාලුවෝ ඉන්නවා.උන් මුල් කාලේ අපිව නිකන් හෙන වැඩකාරයෝ වගේ දැක්කේ. අන්තිමට උන් qualified උනා,අපි තාම මේ audit training රටේ ප්රශ්න සල්ලි ප්රශ්න එක්ක මග.CIMA දැන් අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් path එකකුත් තියේ.ඉගෙන ගන්න බැරි උන් korea හරි යනවා .end of the day හැමදේම සල්ලි මචන්.ඒක තේරුම් අරන් තමයි අපි දෙයක් කරන්න ඕනි.

උබ මේකට අසයි නම් උබ කරපන්.ඉක්මනට.උබ හොදම මීටර් එකක් නම් campus යන ගමන් පුළුවන් ඉක්මනට කරගත්තොත් ගොඩ.course එකට සල්ලි ගියේ නැති උනාට මේ field එකේ අවරුදු ගානක් අඩු පඩියට කට්ට කන්න තියේ.එතකොට life එකේ compliments එක්ක මේක කරගන්න අමාරුයි.එතකොට උබට කරන්න නෙමෙයි අව්රුද්දට renewel fee (Rs 2000 ) එක ගෙවන්න හිතෙන්නෙත් නැ.උබ ඔය target එකේම ඉන්නවනම් අව්ලක් නැ.හැබැයි ඔය එක්කම කඩ්ඩ හදා ගනින්.හොද firm වලට පලයන්.හොද mercantile company වල experience ගනින්.ඔය තුනෙන් උබට ගොඩ යන්න පුළුවන් හරියට කලොත්.අඩුම ගානේ වෙනම path එකක් හරි open වෙනවා.as example ,top 4 වලින් ගොඩක් මේ ටිකේ රට අරිනවා ඉන්න උන්.නැත්නම් උබ රටකට ගියාම එහෙ එකකට මාරු වෙන්න පුළුවන්.තව ඉතින් accountant ලා business එකක හැමදේම දකින නිසා උන්ට business කරන්න ලේසියි.exposure එකක් එනවා.උඩ අවුල් ඔක්කොම උනේ මේ කරුම රටේ නිසා මිසක් course එකේ අව්ලක් නෙමෙයි.ජිවිතේ කිසිම බරක් නැත්නම් සල්ලි අව්ලක් නැත්නම් මේ ඔක්කොම වෙනස් වෙනවා. එහෙම නම් එක පාරකට එක subject එක ගානේ කරලා උබට ඕක ඉවර කළකි.

අම්මට හුඩු..මේ ඉන්නේ පොරක්.මට දැනගන්නයි මේක බලන උන්ට දැනගන්නයි මේ ටිකට උත්තර දීපන්කො.ඇත්තටම research එකක් විදියට.මොකද මන් දැකල තියෙන උන් ගොඩක් ඇත්තටම පට්ට කට්ටක් කනවා මේ කාලේ.ලොකු වෙනසක් නැ අපිටත් වඩා සමහර උන්.

ඔය reputation එක තියෙන්නේ දැන් නම් ගොඩක් මෙහෙ නේද?අපේ firm එකේ partner ලා රට ගියා.degree equal තමයි හම්බුනේ.මොකද ඒ රටවල් වල වෙනම Charted institute තියේ.ඒවායෙන් අපේ institute එක පිළිගන්නේ නැ. රටවල් ටිකක් ඇරෙන්න.top 4 නිසා KPMG ජොබක් හම්බුනා.හැබැයි CIMA ,ACCA ඊට වඩා පිටරට පිලිගන්නවා. අනික PR process වලට chance ඇත්තෙම නැති තරම් නේද?

ඔය ගිය අවරුදු 9 වෙන field එකකට use කලානම් ගොඩක් දුර යන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද මිට වඩා? ඔය මහන්සියට සලකන company මොනවද මෙහෙ තියෙන?කොහොමද salary range?

------ Post added on [DATETIME="UT"]1675751392[/DATETIME]

[QUOTE="damith sa, post: 28584642, member: 169613"] ලංකාවේ technology වැඩිය use වෙන්නේ නැති නිසා තාම මේක දුවන්නේ.small & medium company වල accountant ලා ගොඩක් ඉන්නේ ඇඩ්මින් වැඩ වලට තමයි. accounts වැඩ දැන් ගොඩක් firm වලට දෙන්නේ කුණු කොල්ලෙට. උන්ම audit කරලා උන්ම return එකත් දානවා.මෙහෙ ඔය වැඩ genuine විදිහට කරන උන් අඩුයි අනික.දැන් Inland Revenue එකෙනුත් කෙලින්ම deal වලින් තමයි වැඩ කරගන්න පුළුවන්. උන්ටත් දැන් සල්ලි ප්රශ්න.ඉස්සර කරපු නැති උනුත් දැන් deal. තව මේ වගේ ගොඩක් ඒවා තියේ කියන්න.ගොඩක් උන්ට satisfactory එකක් නැති field එකක්.company වලිනුත් සලකන්නේ එහෙමයි.sales කරන trainee උන්ටත් වාහන දෙනවා.accountant ට දෙන්නේ නැ. ඔය software අනන් මනං ආවම ඉස්සරහට tax තමයි ඉතුරු වෙන්නේ.ඒවත් ඉස්සරහට automate වෙයි.ලංකාවේ තාම market තියෙන්නේ මේ රටේ වැඩ තේරුම් ගන්න බැරි නිසා සහ එක ප්රතිපත්තියක් නැති නිසා. රටේ තත්වේ එක්ක දැන් audit training වලට වත් ළමයි එන්නේ නැ.ගොඩක් උන් IT කරනවා ගොඩ යන්න පුළුවන් නිසා.අනික් උන් රට යන්න NVQ කරනවා private degree කරනවා .අපිට පස්සේ CIMA කරන්න පටන් අරන් ඉවර කරලා දැන් හොද salary ගන්න හොද යාලුවෝ ඉන්නවා.උන් මුල් කාලේ අපිව නිකන් හෙන වැඩකාරයෝ වගේ දැක්කේ. අන්තිමට උන් qualified උනා,අපි තාම මේ audit training රටේ ප්රශ්න සල්ලි ප්රශ්න එක්ක මග.CIMA දැන් අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් path එකකුත් තියේ.ඉගෙන ගන්න බැරි උන් korea හරි යනවා .end of the day හැමදේම සල්ලි මචන්.ඒක තේරුම් අරන් තමයි අපි දෙයක් කරන්න ඕනි. උබ මේකට අසයි නම් උබ කරපන්.ඉක්මනට.උබ හොදම මීටර් එකක් නම් campus යන ගමන් පුළුවන් ඉක්මනට කරගත්තොත් ගොඩ.course එකට සල්ලි ගියේ නැති උනාට මේ field එකේ අවරුදු ගානක් අඩු පඩියට කට්ට කන්න තියේ.එතකොට life එකේ compliments එක්ක මේක කරගන්න අමාරුයි.එතකොට උබට කරන්න නෙමෙයි අව්රුද්දට renewel fee (Rs 2000 ) එක ගෙවන්න හිතෙන්නෙත් නැ.උබ ඔය target එකේම ඉන්නවනම් අව්ලක් නැ.හැබැයි ඔය එක්කම කඩ්ඩ හදා ගනින්.හොද firm වලට පලයන්.හොද mercantile company වල experience ගනින්.ඔය තුනෙන් උබට ගොඩ යන්න පුළුවන් හරියට කලොත්.අඩුම ගානේ වෙනම path එකක් හරි open වෙනවා.as example ,top 4 වලින් ගොඩක් මේ ටිකේ රට අරිනවා ඉන්න උන්.නැත්නම් උබ රටකට ගියාම එහෙ එකකට මාරු වෙන්න පුළුවන්.තව ඉතින් accountant ලා business එකක හැමදේම දකින නිසා උන්ට business කරන්න ලේසියි.exposure එකක් එනවා.උඩ අවුල් ඔක්කොම උනේ මේ කරුම රටේ නිසා මිසක් course එකේ අව්ලක් නෙමෙයි.ජිවිතේ කිසිම බරක් නැත්නම් සල්ලි අව්ලක් නැත්නම් මේ ඔක්කොම වෙනස් වෙනවා. එහෙම නම් එක පාරකට එක subject එක ගානේ කරලා උබට ඕක ඉවර කළකි. [HR][/HR] අම්මට හුඩු..මේ ඉන්නේ පොරක්.මට දැනගන්නයි මේක බලන උන්ට දැනගන්නයි මේ ටිකට උත්තර දීපන්කො.ඇත්තටම research එකක් විදියට.මොකද මන් දැකල තියෙන උන් ගොඩක් ඇත්තටම පට්ට කට්ටක් කනවා මේ කාලේ.ලොකු වෙනසක් නැ අපිටත් වඩා සමහර උන්. ඔය reputation එක තියෙන්නේ දැන් නම් ගොඩක් මෙහෙ නේද?අපේ firm එකේ partner ලා රට ගියා.degree equal තමයි හම්බුනේ.මොකද ඒ රටවල් වල වෙනම Charted institute තියේ.ඒවායෙන් අපේ institute එක පිළිගන්නේ නැ. රටවල් ටිකක් ඇරෙන්න.top 4 නිසා KPMG ජොබක් හම්බුනා.හැබැයි CIMA ,ACCA ඊට වඩා පිටරට පිලිගන්නවා. අනික PR process වලට chance ඇත්තෙම නැති තරම් නේද? ඔය ගිය අවරුදු 9 වෙන field එකකට use කලානම් ගොඩක් දුර යන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද මිට වඩා? ඔය මහන්සියට සලකන company මොනවද මෙහෙ තියෙන?කොහොමද salary range? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1675751392[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom