හීරෝ හොන්ඩා බයික් එකක් තීනවා මගේ.......ඒකේ චැසි නොම්මරේ අන්තිම අකුර මැකිලා...මේක කොටන්න ගියොත් වැඩේ අවුල් වෙයිද???නීතිමය පැත්තෙන් මේක හදාගන්නේ කොහොමද ඒක කරදරයිද....අර වයර් හනස්ස ඇතිල්ලිලා මැකිලා තීන්නේ හැඩ්ල් එක යට බදේ .... mehema wechcha kenek innawanam kiyanna karana widiya......
