Chat at facbeeok in Sinhala !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Its is the2nd edition of this thread

    සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්න..!!!!!!!!!



    අනික් software වලින් කරන්න බැරි මේකෙන් විතරක් කරන්න පුළුවං දේවල් ගැන පුංචි උදාහරණ ටිකක් පෙන්නන්න හිතුනා :D

    facebook chat

    capturepng1.png



    Not only in fb but on any other IMs too
    capturepng3n.png


    thats a chat which I had moment ago with this application's developer

    This is not my creation but our dearest member madhurax86
    thnx him :D

    මේකෙ documentations වගේම අනික් විස්තරත් මෙතනින් ගන්න පුළුවං

    http://realtimesinglish.tk/

    Check this out guys
    Its really nice tool :D
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    anith eevalin chat karanna bae kiyanne mokak da?

    වෙන software එකක් තියෙනවද මේ විදියට කෙළින්ම සිංහල type කරන්න පුළුවං ?
    ම අදහස් කළෙ singlish විදියට
    හැමෝටම wijerathna key board එක පුරුදු නෑ නෙ ඒකයි :)
     

    nwnbs

    Member
    මමත් ඕකෙන් තමයි චැට් කොරන්නෙ...:)
    කෝ..ඒත් මේ මගෙ යාලුවො එකෙක්වත් කොච්චර කිව්වත් ඕක ඩවුන්ලෝඩ් කරගන්නෙ නෑනෙ...:frown::rofl:
    ස්තුතියි මල්ලි...:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචo මම use කරන්නෙත් ඕකම තමා..........:)
    thanks anyways..............:P

    ඒක නිසා වෙන්න ඇති ං වෙනුවට 0 type කරන්නෙ :rofl:
    U welcome මචං :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමත් ඕකෙන් තමයි චැට් කොරන්නෙ...:)
    කෝ..ඒත් මේ මගෙ යාලුවො එකෙක්වත් කොච්චර කිව්වත් ඕක ඩවුන්ලෝඩ් කරගන්නෙ නෑනෙ...:frown::rofl:
    ස්තුතියි මල්ලි...:)

    ඒ මොකො ?:oo:
    මඒ යාළුවො සමහරු ඉන්නවා sinhala unicode dwnload කරන්නෙ නැති අය
    ඉතිං fb එකේ උනත් සිංහලෙන් status එකක් දැම්මම අහනව
    මොනවද කොටු බාශාවෙන් ලියක තියෙන්නෙ කියල :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බොහොම ස්තුතියි
    :D
    මෙක නම් නියමයි......
    :yes:

    බොහොම ස්තුතියි
    :D

    මචං දැන් හරි නේ........:P:P:P
    thanks දෙයියෝ zeus:):):)

    ඇති යාන්තං හරිලු :rofl:

    මං දැක්ක ත්‍රෙඩ් කීපයකම 0 ගහන අය
    ඒ කියන්නෙ ඒ හැමෝම මේක පාවිච්චි කරන අයමද ? :rofl: