Chat gpt error...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන්වල අවුලක් ද දන්නේ නෑ
     
    • Sad
    Reactions: jhnnwp

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    Umbatath same issue da?
    ඔව්. ඔහොම වෙනවා වෙලාවකට browser refresh කරාම ආයේ වැඩ . හැබැයි අන්තිමට generate කරකර හිටපු ටික left
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,677
    32,404
    113
    ඔව්. ඔහොම වෙනවා වෙලාවකට browser refresh කරාම ආයේ වැඩ . හැබැයි අන්තිමට generate කරකර හිටපු ටික left
    500 word withara generate karannama baha, slt gobbayo ala karalada?
     
    • Sad
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,677
    32,404
    113
    බොරු කියනවා ඉවරයකුත් නෑ, sorry කියනවා ඉවරයකුත් නෑ. ලජ්ජා නැති උට්ටෙක් :angry:
    Above 150 wage word generate wela error enawa...

    ne ne ita pase ayue continue kiyala gapahan. eka unge limitation
    Eka gahuwata continue naha
    ------ Post added on Mar 22, 2023 at 8:37 PM
     
    • Like
    Reactions: Lovtus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    500 word withara generate karannama baha, slt gobbayo ala karalada?
    මාත් slt. SLT නම් අවුලක් තියෙනවා. ඒක හින්දා තමයි මම ඔහොම guess කාලේ. හැබැයි chatGPT එකේම අවුලක් වෙන්නත් පුළුවන්
     
    • Sad
    Reactions: jhnnwp

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    ඊයේ පෙරේදා අප්ඩේට් එකෙන් පස්සේ පට්ට ස්ලෝව්
     
    • Like
    Reactions: jhnnwp