Chat GPT or Google Brad

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    AI යුගයට පිවිසුනු යක්ක පුත්තු කියමු බලන්න, Chat GPT ද Brad ද වඩා හොද කියලා.
    මේ මගේ අදහස ,
    දෙකම විශිෂ්ටයි . දෙකම තම තම්ට ආවෙනික වූ අංග වලීන් සුවිශේෂ යී.
    Brad ටීකක් සාමනය මිනිස්සුන් හිතන විදියට උත්තර දෙනවා. Chat GPT ගොඩක් professional and ආචාරශීලී .
    Brad වල උත්තර වල vvariations තියෙනවා.
    හැබයී non professional (general thinking ) වැඩ වලදී chat GPT ගොඩාක් හොදට වැඩ.
    තරගකාරී බව වැඩී වුනානම් තව මරු.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    Issarahata kohoma weida danne na.
    Danata nam gpt eka bard ekata wada hondai.

    Answers perfect gpt Wala.

    Eth mata hitenawa google la win karai koyala near future.
     
    • Like
    Reactions: Vermox

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    numerical calculation and programing wltnm chatgpt... bard ge godk calculations waradii.. ghla dena python code ehem run wenne nha errors env sahena..

    descriptive deyk lygnnth chatgpt hndaii..

    chatgpr wla ekm awula api boruwt hri hari uththree oka newei meka kiwwoth me yaka apologies krla ow oya kypu ek hrii kynv..:angry: bard ehem nha.. api monv kiwwath uta sure uththre uu innv... so hrii uththre sure nthi thanwlata bard hndaii..

    ee ara anith hmawelem chatgpt sahena issrhin innv mta danuna wdhtnm..