සිංහලු, මේ දෙන්නාගෙන් ගන්නෙ මොන වගේ වැඩද? ඒ ඒ වැඩවලට මොකද්ද වැඩි පුර සෙට් වුනේ. ඇයි ඒ?
මම Social Media Marketing වැඩ කරද්දි ෆොටෝස්වල පොඩි පොඩි captions ලියා ගන්න Chat GPT පාවිච්චි කරනවා. පොරගෙ creative පැත්ත, Bardට වඩා නම් හොදයි කියලා හිතෙනවා.
Chat GPT - write a 10 words nice caption for a beach photo in Sri Lanka
"Paradise found: Where turquoise waters kiss golden shores in Sri Lanka."
Bard - write a 10 words nice caption for a beach photo in Sri Lanka
Sure, here are a few nice 10-word captions for a beach photo in Sri Lanka:
තව ලගදි අපේ හොදට sports කරපු නෑ වෙන නංගි කෙනෙක්ට Chat GPTට මෙහෙම කියලා එයාගෙ CV එකට හොද intro එකක් ලියා ගත්තා. ඕවා තමයි ඉතින් මම නම් දැනට ගන්න වැඩ.
"write about 75 words resume introduction for a lady who were actively engaging in sports like swimming, studied well and participated to extra activities in the school."

- Sri Lanka's paradise beach
- A perfect day at the beach
- The waves crash against the shore
- The sun sets over the ocean
- A palm tree sways in the breeze
- A seagull flies overhead
- The sand is soft and white
- The water is clear and blue
- A beautiful day at the beach