ඔය වර්ෂන් එකම ලෝකලි සෙටප් කරගන්න බෑ.oka locally setup karaganin kukuloh..
වකූනියා, ලාමා වගේ සෙට් එකක් තියනවා. හැබැයි ඒවගෙත්
7B මිසක් 13B මොඩල්ස් තඩි GPU එකක් නැතිව රන් කරන්න බෑ
ඔය වර්ෂන් එකම ලෝකලි සෙටප් කරගන්න බෑ.oka locally setup karaganin kukuloh..
මේ සීන් එකට ඕකෙන් එන response මදි. Hugging Face එකේ upto 13B එකකට ගියා නං ටිකක් හරි ශෙප්oka locally setup karaganin kukuloh..
therumak nathi wadakthawa podak therena vidiyata kiyala denna puluwan da machan ?
Mama hithuwa mage phone eka kadila kiyalaChatGPT එකට කෙලවෙලා ගුපියනේ. මොකකින්වත් යන්න බැහැ මේ වෙලාවේ
![]()
මේකෙන් මාර ගේමක් ගහගත්තා එසයිමන්ට් වලට. මෙහෙම ගියොත් කෙලවෙනවා ........Still gives the error "Something went wrong. If this issue persists please contact us through our help center at help.openai.com"

Still gives the error "Something went wrong. If this issue persists please contact us through our help center at help.openai.com"
https://status.openai.com/මේකෙන් මාර ගේමක් ගහගත්තා එසයිමන්ට් වලට. මෙහෙම ගියොත් කෙලවෙනවා ........![]()
supiri

meke limitations monwada chatgpt ekata wada? accuracy?
එහෙමනම් කම්පෙයාර් කෙරුවේ නැහැ මචන් ඒ වෙලාවේ Chat GPT එක නැති නිසා ඕක පිහිටක් උනා. මට නම් ඔය දෙකේ ලොකුවට වෙනසක් දැනුනේ නැහැmeke limitations monwada chatgpt ekata wada? accuracy?
Developing වලදි help වෙන විදිහනම් කියලා නිම කරන්න බැහැ. Not 100% accurate. But worth