මම මෙන මේ පොඩි ගනන් දෙක චැටාගෙන් හදලා ඉල්ලුවා. පොර පලවෙනි පාර angle "a" වල උත්තරය වැරැද්දුවා.
Chat GPT answer -
සමාන්තර චලිතයක, ප්රතිවිරුද්ධ කෝණ සමාන වේ.
a=73°
ඊට පස්සේ c වලට ලබාදුන් උත්ත්රයත් වැරදියි.
සමාන්තර චලිතයේදී, අනුක්රමික කෝණ පරිපූරක වේ
c+112° =180°
c=180°-112°
c=68°
ඊට පස්සේ ඩබල් චෙක් කරන්න කිව්ව්වාම මෙන්න ලබාදුන් උත්තර
මේවගේ ගනන් මෙහෙම අහගන්න එක පට්ටම අෆ්සෙට් කියලා දැඑනවා නේ බං..

Attachments
Last edited: