ChatGPT ගෙන් ගණන් අහද්දි පරිස්සමෙන්...

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම මෙන මේ පොඩි ගනන් දෙක චැටාගෙන් හදලා ඉල්ලුවා. පොර පලවෙනි පාර angle "a" වල උත්තරය වැරැද්දුවා.
    Screenshot 2025-01-06 232756.jpg

    Chat GPT answer -
    Screenshot 2025-01-06 234241.jpg


    සමාන්තර චලිතයක, ප්‍රතිවිරුද්ධ කෝණ සමාන වේ.

    a=73°

    ඊට පස්සේ c වලට ලබාදුන් උත්ත්‍රයත් වැරදියි.
    Screenshot 2025-01-06 235003.jpg


    සමාන්තර චලිතයේදී, අනුක්‍රමික කෝණ පරිපූරක වේ
    c+112° =180°

    c=180°-112°

    c=68°

    ඊට පස්සේ ඩබල් චෙක් කරන්න කිව්ව්වාම මෙන්න ලබාදුන් උත්තර
    Screenshot 2025-01-07 010917.jpg

    Screenshot 2025-01-06 235335.jpg

    Screenshot 2025-01-07 011051.jpg


    මේවගේ ගනන් මෙහෙම අහගන්න එක පට්ටම අෆ්සෙට් කියලා දැඑනවා නේ බං..
    Screenshot 2025-01-06 235523.jpg
     

    Attachments

    • Screenshot 2025-01-06 235240.jpg
      Screenshot 2025-01-06 235240.jpg
      56.6 KB · Views: 164
    • Screenshot 2025-01-06 235651.jpg
      Screenshot 2025-01-06 235651.jpg
      62.2 KB · Views: 142
    Last edited:
    • Like
    Reactions: saja

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    ඉස්සර සිම්පල් මැත්ස් වත් බෑ. gpt කියන්නෙ LLM model එකක්. AGI model එකක් නෙමේ. ඒ නිසා මැත්ස් වගේ දේවල් බෑ. මාත් පස්සෙ තමා තේරුම් ගත්තෙ. ඔන්න ඔය හේතුව නිසා සමහර අහන code වල logic සෑහෙන්න අවුල් යනව. කොච්චර කිව්වත් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අඩේ ඒක ඇත්ත.. මම මේක Ai 03ක ට්‍රයි කරලා බැලුවා..
    Grok ❎
    ChatGPT❎
    Copilot✅
    ටිකක් හරි හරියට කියන්න ප්ළුවන් copilotට විතරයි. ඒත් එයාට a වලට අන්සර් එක 112 යි කීවත් ,, ඒයා ඒක පිළිගන්නවා. මැත්ස්නම් ai වලින් ගොඩදාන්න යන්න හදන්න එපා.
    Screenshot 2025-01-07 002223.jpg
     
    Last edited:
    • Sad
    Reactions: netnet

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    paid version eken result eka,

    Final Answers:​

    • a=68
    • b=73
    • c=68
    Correct Answers are
    a=73° (සමාන්තර චලිතයක, ප්‍රතිවිරුද්ධ කෝණ සමාන වේ.)
    b=107° (Adjacent angles in a parallelogram sum to 180)
    c=68° angles in a quadrilateral sum to 360