ChatGpt මේ මොකද්ද වෙලා තියෙන්නෙ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ----------------------------------------------------------------------
    To determine the discount that can be given to increase sales, you need to calculate the profit margin and decide on an acceptable range for the margin.

    Profit margin = (selling price - cost price) / selling price * 100%

    In this case, the profit margin is:

    (3900 - 3521.45) / 3900 * 100% = 9.69%
    -----------------------------------------------------
    මෙතන වැරදිලානේද හරි ගාන එන්න ඕනෙ 9.71%

    ------------------------------------------------------------
    You are correct. The calculation provided in the previous response is incorrect. The correct calculation is:

    Discount = (1 - (3521.45 / 3900)) * 100% Discount = 9.998%
    ----------------------------------------------------------------------------------

    වැරදියි කිව්වට පස්සෙ වෙනම දෙයක් කියනව මෙතන මොකද්ද වෙන්න ඇත්තෙ.. floating point error එකක් ද? මට වැරදුනාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ඔව්ව ඇකියුරේට් වෙන්න තියෙන ඉඩ අඩුයි මචන්. එයාගානක් හදන්නෙ නෑ පැටන් මැචින් වගේ දෙයක් වෙන්නෙ.
     
    • Like
    Reactions: AntWorks

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔව්ව ඇකියුරේට් වෙන්න තියෙන ඉඩ අඩුයි මචන්. එයාගානක් හදන්නෙ නෑ පැටන් මැචින් වගේ දෙයක් වෙන්නෙ.

    calculate karanawalune, answer eka nam harida kiyala baluwe na

    1679125220560.png

    answer eka wrong kiwwama

    1679125339808.png
     
    • Wow
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Oya calculate karanawa newei machan Patten match karane. ML walata calculate karana be. Most probable answer eka dena train wela thiyene.
    මම ඒක දැනන් හිටියෙ නෑ
    explain this calculation step by step එතකොට හරි. එහෙම වෙන්නෙ කොහොමද?
    ------------------------------------------------------------------------------------

    Sure, here is an explanation of the calculation step by step:
    1. First, subtract the cost price from the selling price:
      3900 - 3521.45 = 378.55
    2. Divide the result from step 1 by the selling price:
      378.55 / 3900 = 0.097179487
    3. Multiply the result from step 2 by 100% to get the percentage:
      0.097179487 * 100% = 9.7179487%
    4. Round the result to two decimal places:
      9.72%
    Therefore, the correct answer is actually 9.72%, not 9.69%.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Not realable. and overhyped

    our jobs are safe until Quantum computing become mainstream
    මටත් ඒක හිතිල තියෙන්නෙ ලියපු සමහර කෝඩ් exception එනව ඉවරයක් නෑ. ඒව හදනවට වඩා අපිම ලියන එක ලේසියි. සමහර වෙලාවට depreciated codes පවා ලියනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මම ඒක දැනන් හිටියෙ නෑ
    explain this calculation step by step එතකොට හරි. එහෙම වෙන්නෙ කොහොමද?
    ------------------------------------------------------------------------------------

    Sure, here is an explanation of the calculation step by step:
    1. First, subtract the cost price from the selling price:
      3900 - 3521.45 = 378.55
    2. Divide the result from step 1 by the selling price:
      378.55 / 3900 = 0.097179487
    3. Multiply the result from step 2 by 100% to get the percentage:
      0.097179487 * 100% = 9.7179487%
    4. Round the result to two decimal places:
      9.72%
    Therefore, the correct answer is actually 9.72%, not 9.69%.
    Text complete karanawa witarai kalin oya wagema problem ekak eya train karadi karala thiyena athi. Eke awa response eken eya params adjust karaganawa result eke ena error eka adu karagana. Iteration wadi wena wena eyage accuracy eka wadi wenawa.

    මටත් ඒක හිතිල තියෙන්නෙ ලියපු සමහර කෝඩ් exception එනව ඉවරයක් නෑ. ඒව හදනවට වඩා අපිම ලියන එක ලේසියි. සමහර වෙලාවට depreciated codes පවා ලියනව.
    Okama liya gana epa structure eka ilagena eka fill karagena balanan wede lesi wei.
    ------ Post added on Mar 18, 2023 at 1:54 PM
     
    • Like
    Reactions: MihiCherub

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    මටත් ඒක හිතිල තියෙන්නෙ ලියපු සමහර කෝඩ් exception එනව ඉවරයක් නෑ. ඒව හදනවට වඩා අපිම ලියන එක ලේසියි. සමහර වෙලාවට depreciated codes පවා ලියනව.
    2021 information walin denne. outdated godak welawata.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Text complete karanawa witarai kalin oya wagema problem ekak eya train karadi karala thiyena athi. Eke awa response eken eya params adjust karaganawa result eke ena error eka adu karagana. Iteration wadi wena wena eyage accuracy eka wadi wenawa.
    එහෙම බැලුවොත් copilot මීට වඩා හොදයි වගේ analysis වලට
     
    • Like
    Reactions: RealityOfX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    එහෙම බැලුවොත් copilot මීට වඩා හොදයි වගේ analysis වලට
    එකත් ඔහොම්ම තමා වැඩ කරන්නේ ඔක්කොම ml නේ.

    ඒත් එයා අපේ code analysis කරන නිසා මෙයිට වඩා හොදයි
     
    • Like
    Reactions: MihiCherub

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මටත් ඒක හිතිල තියෙන්නෙ ලියපු සමහර කෝඩ් exception එනව ඉවරයක් නෑ. ඒව හදනවට වඩා අපිම ලියන එක ලේසියි. සමහර වෙලාවට depreciated codes පවා ලියනව.
    code වලට නං copilot එක ගත්තනං හරි, මූ කෙලින්ම project scope එක එහෙම learn කරලා context sensitive විදියට සිරාවට ඔප්ටිමයිස් කෝඩ් ජෙනරේට් කරනවා
    SQL එහෙමත් සුපිරියට ජෙනරේට් කරනවා, මූට කොලම් නේම් ටික පෙන්නගන්න මුලින් සේරම කොලම් නේම් ටික දාල සේරම ටේබල් වලට plain select queries ටිකක් ලිවුවට පස්සෙ අපිට ඕන කම්බිනේශන් එකකින් කම්ප්ලෙක්ස් queries ජෙනරේට් කරන්න පුලුවන්, ඕන වැඩේ කමෙන්ට් එකකින් කිවුවම
    chatgpt එකාගෙන් මම කෝඩ් ජෙනරේට් කරන්නෙ මුලින් ස්ටෙප් ටික අහලා ඊට පස්සෙ එක එක ස්ටෙප් එකේ එක්ස්ප්ලේන් කරන්න කියලා කෑලි කෑලි කෝඩ් අහගන්නවා මම ගොඩක් කම්ප්ලෙක්ස් වැඩ එහෙම කරගෙන තියනවා අවුලක් නැතිව
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වැරදියි කියලා ඌටම කියන්න
    හැබැයි මූලග්ගින්න තියෙනවා

    twitter එකේ එකෙක්ට කියලා තිබුනා මං ඉන්නේ ගණන් හදන්න නෙමෙයි
    calculator එකෙන් හදාගන්න කියලා

    තව එකෙක් argue කරාට ගෑනිගෙන් divorce වෙන්න කියලා