ChatGPT වලින් software එකක් හදන හැටි මුල ඉදල

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,699
    113
    මු හැම batch එකෙන් ම ළමයි තුන්දෙනෙක් උගේ subject fail කරවනවා. ජීවිතේට pass කරන්නේ නැහැ. ඒ ක උගේ අමුතුම මානසික විකුර්ති තාවයක්.
    අනිත් විස්තර ගැන නම් හරියට ම දන්නේ නැහැ හැබැයි මේක නම් අමුළික ඇත්තක්.. අපෙයි උඩ batch එකෙයි කී දෙනෙක් මු නිකරුනේ repeat කරා ද
    මූ තමයි මට AI එපා කෙරෙව්වෙ ☝️ :(
    Same here 😅
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,155
    803
    113
    අනිත් විස්තර ගැන නම් හරියට ම දන්නේ නැහැ හැබැයි මේක නම් අමුළික ඇත්තක්.. අපෙයි උඩ batch එකෙයි කී දෙනෙක් මු නිකරුනේ repeat කරා ද

    Same here 😅
    උබලට එකේ අනික මට. ඔය AI සීන් එකේ core එක හරියටම තේරුනේ ඒ සර්ගෙ ලෙක්ච සීරියස් එකෙන්. අපේ නන් පාස් වෙන්න අමාරුම සබ්ජෙක්ට් ටික තිබ්බෙ Genetic, ANN, Logic තමා. ඒ ටික නන් මේ සර් කරේ නෑ. BSc එකේ නන් කොහොමද දන්නෙ නෑ මම ඔය ඔය කිව්වෙ MSc එක ගැන.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,940
    13,294
    113
    මම ඕකට කියලා bash script එකක් ලියා ගත්තා server එකේ වැඩකට. මාගෙ ඒ සම්බන්ධ දැනුම 0%. ඒත් script එක වැඩ.


    Good post TFS, but....

    img_20230616_132454-jpg.207810
    පොර හෙන අලි ඔලුවෙන් ඉන්නේ. Demo lecture ඉන්නකොට lecture type එකෙන් හිටියේ.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,155
    803
    113
    මම ඕකට කියලා bash script එකක් ලියා ගත්තා server එකේ වැඩකට. මාගෙ ඒ සම්බන්ධ දැනුම 0%. ඒත් script එක වැඩ.
    ඔව් පොඩියට කඩල ප්‍රශ්නෙ පිලිවෙලකට දුන්නොත් හරි උත්තරය එන්නෙ නැති වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.

    ඒත් කෙල වෙන වෙලාවලුත් තියෙනව මොකද ඌ දන්නෙ නෑ කියල පිලිගන්න කැමති නෑ මොක්කක් හරි කියනව. ඒකෙන් ඉතින් සමහර වෙලාවට කෙල වෙන්න පුලුවන් ඒ වැඩෙන්.

    https://elakiri.com/threads/chatgpt-භාවිතා-කරද්දි-පරිස්සමින්.2100008/
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,940
    13,294
    113
    ඔව් පොඩියට කඩල ප්‍රශ්නෙ පිලිවෙලකට දුන්නොත් හරි උත්තරය එන්නෙ නැති වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.

    ඒත් කෙල වෙන වෙලාවලුත් තියෙනව මොකද ඌ දන්නෙ නෑ කියල පිලිගන්න කැමති නෑ මොක්කක් හරි කියනව. ඒකෙන් ඉතින් සමහර වෙලාවට කෙල වෙන්න පුලුවන් ඒ වැඩෙන්.

    https://elakiri.com/threads/chatgpt-භාවිතා-කරද්දි-පරිස්සමින්.2100008/
    ඔව් ඒක නම් ඇත්ත. මට මතක හැටියට එකපාර ඔය bash script එක ආවේ නෑ. කීප පාරක් try කරලා තමයි හරියට වැඩ කරන එක ආවේ. තව ඕනේ දේවල් break කරලා steps කීපයකින් prompt එකට දැම්මේ වගේ මතක.
     
    • Love
    Reactions: dewmal nilanka