Chatgpt alternatives monwada ban?

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    chatGPT plus
    Gemini pro
    දෙකේම subscription ගැලෙව්වා අවුරුද්දක් පාවිච්චි කලාට පස්සේ! දැන් මාසෙකට දෙකකට කලින්.
    Gemini Pro > chatGPT
    chatGPT නම් ජරාවක්!
    code වලටනම් claude තමා
     
    • Like
    Reactions: chullahattipadopana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    Claude තමයි ඉතිං
    යූස් කරන වැඩේ අනුව වෙන එකක් හොඳ වෙන්නත් පුලුවන් නේ
     
    • Like
    Reactions: chullahattipadopana