ChatGPT GO - 1Y Free

meeka

Well-known member
  • Oct 1, 2008
    5,565
    6,403
    113
    ChatGPT ගෝ go එක, ඉන්දියන් vpn දාලා 12month active කල ඒක ඉවර වෙන්න හදන්නේ. දැන් ඒක cancel කරන්න වෙනවා නැත්නම් 1500 ගානක් ඇවිල්ලා තියෙනවා.

    උඹලා මොකද කරේ ?
    1 year free dena wena ratak nadda :(
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    897
    1,174
    93
    ChatGPT ගෝ go එක, ඉන්දියන් vpn දාලා 12month active කල ඒක ඉවර වෙන්න හදන්නේ. දැන් ඒක cancel කරන්න වෙනවා නැත්නම් 1500 ගානක් ඇවිල්ලා තියෙනවා.

    උඹලා මොකද කරේ ?
    Go එක තියාගන්න හරි, Plus එකට මාරු වෙන්න හරි කියල බැලුවේ.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,372
    11,067
    113
    Go එක තියාගන්න හරි, Plus එකට මාරු වෙන්න හරි කියල බැලුවේ.
    මමත් ගෙවලා Go එක තියාගන්න හිතුවේ , මොකද කරේ මචන් ?

    payment eka kra 1600 nisa,normally 11usd wenawane

    1600 / 330 = $5 වගේ නේ මචන්
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    897
    1,174
    93
    මමත් ගෙවලා Go එක තියාගන්න හිතුවේ , මොකද කරේ මචන් ?
    මමත් තවම කල්පනා කරනව මචන්. 7 වෙනිදා වෙනකල් time තියෙනවා. Plus එක හරි claude pro එක හරි ගන්නවද කියලත් හිතුවේ.
     
    • Like
    Reactions: hi.dushan

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,565
    6,403
    113
    නිකන් දෙන රටවල් හොය හොයා VPN මාරු කරනකොට එකවුන්ට් එකටම කෙලවෙයි 😂
    oya wage offers ganna main acc eka use karanna honda na bn. ekata wena acc tiyaganna oni