chatgpt indian karaya

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Bump
    Screenshot_20230321-223533_Bing.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මං හිතන් හිටියේ ගොබ්බ මී හරක් ඉන්නේ ෆේස්බුක්, ටික්ටොක් විතරයි කියලා.
    ඊටත් වඩා අඩුකුලෙ, ඕනි කුණුගොඩක් බයි කරන මී හරක් රැලක් ට්විටර් එකේ ඉන්නවා කියලා පහුගිය දවස්ටිකේ පෙනුනා.
    ගිය සතියේ එකෙක් හදලා තිබ්බ ChatGPT එකෙන්, කෙල්ල හෝ කොල්ලා ඉන්න මූඩ් එක ෆික්ස් කරන්න උත්තර ගන්න බොට් එකක්.
    ඒක හදපු එකත් දවසෙන් $4000ස් ගාණක් හොයලා තිබ්බා 🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373

    ubalath mokak ahri hadala dapanko,man dennan athi wenakan chatgpt keyword domain
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,465
    113
    lol, this feature has already been given by Microsoft through the Edge sidebar
    It can recognize what site I'm browsing and where my text cursor is

    Also, the user can choose an emotional tone
    nigga posted the direct link to purchase, dumb Indians
    මම හිතන්නෙ අපිට කෙල වෙන්නෙ ඔය සීන් එක නිසා. අපි දෙයක් හදන්න යද්දි බලන්නෙ කවුරුවත් කරල නැති දෙයක් කරන්න. ඒත් ඇත්තටම ලොකෙ උන්ට එහෙම වැඩක්ම නෑ. සමහරෞ ඉන්නව අපි ඒ දැකපු එක දැකලවත් නැති.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම හිතන්නෙ අපිට කෙල වෙන්නෙ ඔය සීන් එක නිසා. අපි දෙයක් හදන්න යද්දි බලන්නෙ කවුරුවත් කරල නැති දෙයක් කරන්න. ඒත් ඇත්තටම ලොකෙ උන්ට එහෙම වැඩක්ම නෑ. සමහරෞ ඉන්නව අපි ඒ දැකපු එක දැකලවත් නැති.
    ChatGPT කියන්නෙ මොකක්ද කියලා දන්න එවුං තවම ලංකාවෙ 1%ක් වත් නෑ කීවොත් උඹලා පිළිගන්නවද?
    ඒක තමා ඇත්ත. Statics are amazing!
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ChatGPT කියන්නෙ මොකක්ද කියලා දන්න එවුං තවම ලංකාවෙ 1%ක් වත් නෑ කීවොත් උඹලා පිළිගන්නවද?
    ඒක තමා ඇත්ත. Statics are amazing!
    මෝඩ සිංහලු Google පාවිච්චි කරන්නෙත් sex හොයන්න
    උබ මගුලක් කතා කරනවා :sorry:
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ChatGPT කියන්නෙ මොකක්ද කියලා දන්න එවුං තවම ලංකාවෙ 1%ක් වත් නෑ කීවොත් උඹලා පිළිගන්නවද?
    ඒක තමා ඇත්ත. Statics are amazing!
    Hoda weda tikak karaganna puluwan ikman unoth oken
     
    • Like
    Reactions: Yakka putha

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෝඩ සිංහලු Google පාවිච්චි කරන්නෙත් sex හොයන්න
    උබ මගුලක් කතා කරනවා :sorry:
    ඒකනෙ කියන්නෙ. ලංකාවෙ වගේම තමා අනිත් රටවලත්. වෙනස තියෙන්නෙ උංට පොඩ්ඩක් technology exposure එකයි, popular culture එකට expose වුන එකයි වැඩියි. සල්ලි තියන මෝඩයෝ ඕන තරම්.

    Hoda weda tikak karaganna puluwan ikman unoth oken
    හදිස්සියක් නෑ. හිමීට කරපං මගෙ දෙයියා. මෝඩයෝ කොහොමත් අඩු වෙන්නෙ නෑ. 😅
    ------ Post added on Mar 21, 2023 at 11:18 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ChatGPT කියන්නෙ මොකක්ද කියලා දන්න එවුං තවම ලංකාවෙ 1%ක් වත් නෑ කීවොත් උඹලා පිළිගන්නවද?
    ඒක තමා ඇත්ත. Statics are amazing!
    මං ChatGPT ගැන කිව්වම එකෙක් අහනවා චැට් කරන එකක්ද කියලා.
    ඒ වුනාට ඌ ටික්ටොක් එකේ trending සින්දු ටික නම් ඔක්කොම දන්නවා.🤣
     
    • Like
    Reactions: NRTG