Chatgpt plus ඩොලර් එකට ගමුද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මම දැන් මාස 2 ක ඉදලා chatgpt plus පාවිචි කරන්නෙ මෙහෙම අරගෙන මේකට අපිට පුලුවන් 5 දෙනෙක් add කරන්න sora එක එහෙම use කරන්න පුලුවන් ,


    මුලින්ම යන්න ඔනෙ මෙ link එකෙන් ඔය link එකෙන් යන්න කලින් usa හරි ireland හරි vpn එකක් දාගන්න ඔනේ එහම ගියාම ඔය offer එක පෙන්නවි , මෙකෙ තියන අවුල usa වලින් හැදුවාම payement එක කරද්දි srilankan card decline වෙනවා. ලෙසිම විදිය , ireland වලට හදලා, paypal වලින් pay කරන එක ireland vpn දැම්මාම paypal option එක පෙන්නනවා, මතක ඇතුව adres detal වලට ireland fake adress detail දන්න ,


    link : https://chatgpt.com/?promo_campaign=team1dollar#team-pricing




    sd.JPG


    dddds.JPG

    sccc.JPG