chatgpt plus තියෙන පින්වතෙක්

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    සුට්ටකට මට chatgpt ප්ලස් වෙත පිවිසීමේ පහසුකම ලබාදෙනවද.. මට අභිධර්මය ගැන ගැඹුරු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනව..chatgpt එකේ chat with tipitaka කියල ඇප් එකක් තියෙනව මට ඒකෙන් මේකට උත්තරයක් අහගන්ඩයි ඕන.. පාස්වර්ඩ් යූසනේම් මොකුත් එපා..කුකීස් ටික විතරක් දුන්න නන් ඇති.. (දුන්න වෙලාව ඇති කියල හිතුනම ලොග් අවුට් උනා..මට අයෙ ලොග්වෙන්ඩ බෑ.. ) coockie editor chrome extension eka daganda ona mekata
     
    • Like
    • Haha
    Reactions: Daark and dasun j