chatGpt says

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Several countries have had presidents who either do not speak English or have limited English proficiency, typically relying on translators for communication during international engagements. Here are a few examples where current or past presidents may not speak English fluently:

    1. China: Chinese presidents such as Xi Jinping primarily communicate in Mandarin, and while some may understand basic English, they typically use translators.


    2. Russia: Vladimir Putin, the president of Russia, speaks fluent Russian and uses translators for formal engagements in English, although he has demonstrated some basic English comprehension.


    3. North Korea: Kim Jong-un, the leader of North Korea, conducts most of his communication in Korean and does not publicly speak English.


    4. France: While French presidents like Emmanuel Macron may have some knowledge of English, they often prefer communicating in French, especially in formal or diplomatic settings.


    5. Japan: Japanese prime ministers, including past ones like Shinzō Abe, often communicate in Japanese and rely on interpreters for English communication, though some may have limited English skills.



    Many other world leaders prefer to speak in their native languages, even if they understand some English, to maintain cultural pride or ensure precise communication.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ රටවල් ඔක්කොම සුපිරි බලවතුන්. උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්, උතුරු කොරියාවේ එකා ස්විට්සර්ලන්තයේ ඉගෙන ගත්තේ. ඉතින් මොකක් හරි තව භාෂාවක් පුළුවන් ඇති. මැක්රෝන් ලංකාවේ ජනාධිපති එක්ක කතා කළා, ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නැතිව. ඉතින් මිනිහත් ඉංග්‍රීසි වෙන්න ඇති කතා කලේ. ලංකාව එහෙම නෙවේ, බංකොලොත් වුනු දුප්පත් රටක්. ඉතින් PR ස්කිල්ස් අනිවාර්යයි, එකෙන් කොටසක් හොඳින් සන්නිවේදන කිරීමේ හැකියාව. මම කියන්නේ නැහැ ඉංග්‍රීසියම දැනගන්න ඕන කියල හින්දි, චීන, ප්‍රංශ මේ වගේ මොකක් හ‍රි දන්නවා නම් හොඳයි නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් ඔය රටවල් අනිත් රටවල් වලින් යැපෙන උන් පොඩ්ඩක් සද්දයක් දාපු ගමන් හොම්බෙන් යන ලෙවල් එකේ රටවල් නෙවෙයි . IMF එකේ පිහිටෙන් දුවන රටවල් නෙවයි ඕව . උන්ගේ රටවල් ඇතුලේ සිස්ටම් උනත් උන්ගේ භාෂාවට මුල් තැන දීල හැදිලා ඇති .

    npp අධ්‍යාපනික ප්‍රතිපත්ති වල පාසල් වල ඉංගිරිසි අධ්‍යාපනය වැඩි දියුණු කිරීම , ඉංගිරිසියෙන් ම අධ්‍යාපනය පටන් ගැනීම වගේ කතා දාල තියෙන්නේ ඇයි කියල ඒවා හදපු පොරවල්ගෙන් ඇහුවනම් උන්ම කියයි ඕකේ තියන වැදගත්කම .
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    you're joking; right? right?

    all of those counties having shit load of population or rich economy or world power or combinations of those
    for a example, Russia and China oppose western countries. if they speak English that is damn irony then
    also Putin knows English and he's fluent at it; not using it in international platform is another thing

    On the other hand, south asia shithole like us, depend on numerous countries for loans, projects and aids
    you think that other countries would get sinhala-english translators for international beggars?:lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    මේ රටවල් ඔක්කොම සුපිරි බලවතුන්. උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්, උතුරු කොරියාවේ එකා ස්විට්සර්ලන්තයේ ඉගෙන ගත්තේ. ඉතින් මොකක් හරි තව භාෂාවක් පුළුවන් ඇති. මැක්රෝන් ලංකාවේ ජනාධිපති එක්ක කතා කළා, ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නැතිව. ඉතින් මිනිහත් ඉංග්‍රීසි වෙන්න ඇති කතා කලේ. ලංකාව එහෙම නෙවේ, බංකොලොත් වුනු දුප්පත් රටක්. ඉතින් PR ස්කිල්ස් අනිවාර්යයි, එකෙන් කොටසක් හොඳින් සන්නිවේදන කිරීමේ හැකියාව. මම කියන්නේ නැහැ ඉංග්‍රීසියම දැනගන්න ඕන කියල හින්දි, චීන, ප්‍රංශ මේ වගේ මොකක් හ‍රි දන්නවා නම් හොඳයි නේ.

    මම දන්න PR ස්කිල්ස් උපරිම පොරක් තමයි @hancok
    මේ දවස් වල සෙන්ට් කිල්ඩා වල කාමරයක් හොය හොය ඉන්නෙ