chatgpt shopping

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔව් බං ඕක හින්ද assignments ටිකත් කරගෙන shape එකේ ඉන්නව මේ ටිකේ. හැබැයි හරියට බලන්න ඕනේ. suggest කරන සමහර දේවල් වැරදී
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,424
    113
    Website යුගයේ අවසාන අපි දකින්නේ 🤩
    කොහොමද ඒක ඉවර වෙන්නෙත් පටන් ගත්ත තැනින්මයි.

    ටෙක්ස්ට් බේස් වින්ඩොව් වලින් ග්‍රැපික් ඒවට මාරු වෙලා ආයෙ ටෙක්ස්ට් බේස් ඉන්ටර්ෆේස් එකකට මාරු වෙනව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කොහොමද ඒක ඉවර වෙන්නෙත් පටන් ගත්ත තැනින්මයි.

    ටෙක්ස්ට් බේස් වින්ඩොව් වලින් ග්‍රැපික් ඒවට මාරු වෙලා ආයෙ ටෙක්ස්ට් බේස් ඉන්ටර්ෆේස් එකකට මාරු වෙනව

    වොයිස් එකටත් ආවා.
    Amazon Alexa, Google assistant, Siri...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔව් බං ඕක හින්ද assignments ටිකත් කරගෙන shape එකේ ඉන්නව මේ ටිකේ. හැබැයි හරියට බලන්න ඕනේ. suggest කරන සමහර දේවල් වැරදී
    මෙකේ IT field එකේ වැඩ ගන්න විතරද පුලුවන්. Management and accounting field එකේ එවුන්ට වැඩක් නෑ නෙහ්
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මෙකේ IT field එකේ වැඩ ගන්න විතරද පුලුවන්. Management and accounting field එකේ එවුන්ට වැඩක් නෑ නෙහ්
    ඕනේ field එකක උන්ට වැඩ ගන්න පුළුවන් බං
    අහන ප්‍රශ්න ටික හරියට ගලපල අහන්න ඕනෙ
     
    • Like
    Reactions: kinkon