chathupatiya රෝහල්ගතකර ඇත

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දින කිහිපයක් පුරා අසනීපව රොහල් ගතකර සිටි මා හට විවේක සුවයෙන් පසුවන ලෙස වෛද්‍යවරු අවවාද කර තිබීම සහ දින ගනනකට මැඩිකල් ලීව් ලබාදීම නිසා මා නිවසට වී විවේක සුවයෙන් පසුවුනෙමි. මා රොහල් ගත කර ඇති බව දැන ගත් මොහොතේ පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ එවු හා මා සමග දුක බෙදා ගැනීමට සිටි එලකිරි යහළුවන්, මගේ මිත්‍රයන් හා කිසිම දිනක දැක නැති එහෙත් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල අනෙකුත් සියළුම එලකිරි යහළුවන්ට මාගේ ප්‍රණාමය සහ ස්තුතීය පුදකිරිමට මෙය අවස්ථාව කර ගන්නා.

    ඒ වගේම එලකිරි වෙබ් අඩවියේ මාගේ අනිකුත් එලකිරි යහළුවන්ට මා රොහල් ගත කර ඇති බව දැන්වූ අපේ dj gamaya මහතාටත්, දුරකථන් මාර්ගයෙන් මාගේ සුවදුක් විමසූ urajdrlk, Kumara456, lag8777, dj gamaya, gayendra9*9 යන එලකිරි සාමාජිකයන්ටත් මගේ හෘදයාන්ගම ස්තුතිය මෙයින් පුද කර සිටිමි.

    profilepic48903_2.gif

    chathupatiy
    21_3_2013
     
    • Like
    Reactions: Nu1Dnk

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    u r back:D:D:D