දින කිහිපයක් පුරා අසනීපව රොහල් ගතකර සිටි මා හට විවේක සුවයෙන් පසුවන ලෙස වෛද්‍යවරු අවවාද කර තිබීම සහ දින ගනනකට මැඩිකල් ලීව් ලබාදීම නිසා මා නිවසට වී විවේක සුවයෙන් පසුවුනෙමි. මා රොහල් ගත කර ඇති බව දැන ගත් මොහොතේ පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ එවු හා මා සමග දුක බෙදා ගැනීමට සිටි එලකිරි යහළුවන්, මගේ මිත්‍රයන් හා කිසිම දිනක දැක නැති එහෙත් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල අනෙකුත් සියළුම එලකිරි යහළුවන්ට මාගේ ප්‍රණාමය සහ ස්තුතීය පුදකිරිමට මෙය අවස්ථාව කර ගන්නා.
ඒ වගේම එලකිරි වෙබ් අඩවියේ මාගේ අනිකුත් එලකිරි යහළුවන්ට මා රොහල් ගත කර ඇති බව දැන්වූ අපේ dj gamaya මහතාටත්, දුරකථන් මාර්ගයෙන් මාගේ සුවදුක් විමසූ urajdrlk, Kumara456, lag8777, dj gamaya, gayendra9*9 යන එලකිරි සාමාජිකයන්ටත් මගේ හෘදයාන්ගම ස්තුතිය මෙයින් පුද කර සිටිමි.
![]()
chathupatiy
21_3_2013


