Chathura & Sarupa Homecoming Photos

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Chathura & Sarupa Homecoming Photos

    41984628_2137902882907412_1395704529697112064_n.jpg

    41991138_2137902389574128_8088290275912318976_n.jpg

    41853866_2137902179574149_1172742473735208960_n.jpg

    41992168_2137902416240792_1174302203993653248_n.jpg

    41990750_2137902276240806_223784619508498432_n.jpg

    42154466_2137902542907446_777358088091992064_n.jpg

    42157345_2137902196240814_1722238905958268928_n.jpg

    41951319_2137902526240781_4325952276700069888_n.jpg

    42085301_2137902296240804_4100184773870223360_n.jpg

    41961303_2137902189574148_2570643569966579712_n.jpg
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙවනි මනමාලියන්ගෙ හැට්ට ටික බලන්න කො...වෙඩින් එකට හොල් එකක් ලැබුනේ නැ වගෙ හැට්ට ටිකත් වෙලාවට ලැබිලා නැතිව තම තමන්ගෙ එවා ඇදලාද කොහෙද:confused::eek:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    දෙවනි මනමාලියන්ගෙ හැට්ට ටික බලන්න කො...වෙඩින් එකට හොල් එකක් ලැබුනේ නැ වගෙ හැට්ට ටිකත් වෙලාවට ලැබිලා නැතිව තම තමන්ගෙ එවා ඇදලාද කොහෙද:confused::eek:

    SIRAWATA ekata ekak wenas. aluth style eka wenna athy :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙවනි මනමාලියන්ගෙ හැට්ට ටික බලන්න කො...වෙඩින් එකට හොල් එකක් ලැබුනේ නැ වගෙ හැට්ට ටිකත් වෙලාවට ලැබිලා නැතිව තම තමන්ගෙ එවා ඇදලාද කොහෙද:confused::eek:

    එක එක්කෙනාගේ ඇගේ ශේප් එක අනුව වෙනස් කරන්නැති :oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Me kella mokata me yakawa marry kalada manda

    කෙල්ලට වාසනාව තිබ්බා බන් අනාගතේ රටේ ජනාදිපති වෙන්න ඉන්න එකාව බදින්න
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දෙවනි මනමාලියන්ගෙ හැට්ට ටික බලන්න කො...වෙඩින් එකට හොල් එකක් ලැබුනේ නැ වගෙ හැට්ට ටිකත් වෙලාවට ලැබිලා නැතිව තම තමන්ගෙ එවා ඇදලාද කොහෙද:confused::eek:

    ඒ සෙට් එක colors 3 කින් කරලා ෆොටෝ එකේදී ඒක පිළිවෙලට තියලා නෑ. උස පිළිවෙලයි කලර්ස් 3 යි සෙට් වෙලත් නෑ :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක එක්කෙනාගේ ඇගේ ශේප් එක අනුව වෙනස් කරන්නැති :oo:

    පිස්සුවක් ඇතැයි...ශුවර් එකටම වෙලාවට ලැබිලා නැ..සාමාන්‍යයෙන් වෙඩින් ඩෙට්ස් දාගන්නෙ අඩුම මාස 6කට කලින්...එහෙව් එකෙ හොල් එකක් නැති උනා වගෙ වෙලාවට ජැකට්ස් ටික ලැබිලා නැ..:yes::yes:
     
    ඔවා බොරු කතා..චතුර අයියා වෙඩින් එක අවුරුදු 11ක් කල් දැම්මා වගෙ හොම්කමින් එකත් කල් දාවි කියලා හිතලා ටේලර් ලා මහලා නැතිව ඇති....වෙඩින් හොල් එකක් හොයාගන්න නැති නිසා අගමැත තුමා අරලියගහ මන්දිරේ දුන්නා වගෙ දෙවනි මනමාලියො ටික එයාලගෙ ඇදුම් අදින්න ඇති:yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පිස්සුවක් ඇතැයි...ශුවර් එකටම වෙලාවට ලැබිලා නැ..සාමාන්‍යයෙන් වෙඩින් ඩෙට්ස් දාගන්නෙ අඩුම මාස 6කට කලින්...එහෙව් එකෙ හොල් එකක් නැති උනා වගෙ වෙලාවට ජැකට්ස් ටික ලැබිලා නැ..:yes::yes:

    සමහරවිට සල්ලි මදිවෙන්නැති. අඩුවට රෙදි කෑලි ටිකක් අරගෙන මහගන්නැති. පව්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,992
    31,771
    113
    මමනම් දැක්කේ කෙල්ල කොල්ලට මොනවහරි කරලා වගේ :oo:

    Matath oka hithuna eth araka deshane denna patangaththama mona sex da appa kiyala inna athi.:lol: