Chatura wesa balla

handley

Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    ado anduwa hodatama baya wela unge ballonta agenda ekak dila protest walata ena minissu discourage karanna ganayoth voice cut denawa mu kiyana widihata antawadinlu mewa karanne api gihin anunge tools wenna epalu puduma kade yemak me wesa balla karanne unbelievable

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    එදා වේල හම්බ කරන් කාපු මිනිස්සු අන්තවාදියෝද ? එහෙනම් ඒ මිනිසුන්ගේ සල්ලි හොරාකාපු උඹල ???
    මේ සක්කිලිය එදා ඉදන් ජයවීරගේ ඇටේ ලොවන එකනේ කරන්නෙ... හැතිකරේ...
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    Anduwata deffa chu gihilla thiyenne dandan thamai un kari wada karanna patang ganne balapanko

    Perethaya kawadawath atha arala yanne nha
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ado anduwa hodatama baya wela unge ballonta agenda ekak dila protest walata ena minissu discourage karanna ganayoth voice cut denawa mu kiyana widihata antawadinlu mewa karanne api gihin anunge tools wenna epalu puduma kade yemak me wesa balla karanne unbelievable

    හිරු දෙරණ කියන්නෙ ගෝටා ජනාධිපති කරන්න නාග ලෝකෙන් නාගයො කැළණියට ගෙනාපු කට්ටිය. ඒක එයාලගෙ ලොක්කන්ගෙ බිස්නස් ඩීල් ගෝටා එක්ක තියන හරියට දුමින්ද සිල්වා නිදහස් කරා වගේ. හොදම දේ ඔය චැනල් නොබලා ඉන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රැජය දේපොල ගිනිතියන එක කොහොමත් අන්තවාදි වැඩ තමයි ඒව අරගල නෙමේ..

    වෙස බල්ලව මරල දාන්න ඕන,සක්කිලි මුන් මාද්‍ය වෙදියෝද ?
    මේ ඉන්න අන්තවාදින් , මරන්ඩ කොටන්ඩ ගිනිතියන්ඩ බලන් ඉන්නෙ මුන් වගේ කාලකන්නි,
    ------ Post added on Apr 1, 2022 at 9:58 AM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,826
    113
    රැජය දේපොල ගිනිතියන එක කොහොමත් අන්තවාදි වැඩ තමයි ඒව අරගල නෙමේ..

    මේ ඉන්න අන්තවාදින් , මරන්ඩ කොටන්ඩ ගිනිතියන්ඩ බලන් ඉන්නෙ මුන් වගේ කාලකන්නි,
    ------ Post added on Apr 1, 2022 at 9:58 AM
    මචං පුද්ගලික තරහක් නැ උබ එක්ක, පැත්තකට වෙලා ඉඩපන්කෝ.උබලා තවත් මිනිස්සුන්ට ඉවසන්නද කියන්නේ,උබලට මේ බල්ලෝ මේ කරලා තියෙන දේ දැනෙන්නේ නැද්ද ?උබ කොටිපතියෙක්ම ඉතින් ගානක් නැ,උබත් බයික් එකේ අපි වගේ සාමාන්‍ය එකෙක් නේද බන් ?අයි මෙහෙම,අඩුම ගානේ පැත්තකට වෙලා ඉඩපන්කෝ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    රැජය දේපොල ගිනිතියන එක කොහොමත් අන්තවාදි වැඩ තමයි ඒව අරගල නෙමේ..

    මේ ඉන්න අන්තවාදින් , මරන්ඩ කොටන්ඩ ගිනිතියන්ඩ බලන් ඉන්නෙ මුන් වගේ කාලකන්නි,

    ------ Post added on Apr 1, 2022 at 9:58 AM

    රාජ්‍ය දේපොල හොරා කාලා කෝටි ගනන් බිල් නොගෙවන එක මොන වගේ අපරාධයක් ද රික්රුට් ස'? අපිට හූ කිව්වොත් අපිත් බලා ගන්නම් කියන්නේ මොන වගේ අන්තවාදීන් ද රික්රුට් ස'? 🤭 🤭 🤭
     
    • Like
    Reactions: handley

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං පුද්ගලික තරහක් නැ උබ එක්ක, පැත්තකට වෙලා ඉඩපන්කෝ.උබලා තවත් මිනිස්සුන්ට ඉවසන්නද කියන්නේ,උබලට මේ බල්ලෝ මේ කරලා තියෙන දේ දැනෙන්නේ නැද්ද ?උබ කොටිපතියෙක්ම ඉතින් ගානක් නැ,උබත් බයික් එකේ අපි වගේ සාමාන්‍ය එකෙක් නේද බන් ?අයි මෙහෙම,අඩුම ගානේ පැත්තකට වෙලා ඉඩපන්කෝ
    රාජය දේපොල ගිනි තිබ්බම , ඩිසල් පෙට්ටල් හම්බෙනවන් ඩොලර් හම්බෙනවනම් දිගටම ගිනිතියපල්ල, ඔවට විදවන්ඩ වෙන්නෙත් ලoකාවෙ උන්ටම තමයි,

    එන සචාරකයත් ඔව දැක්කම එන්නෙ නැ, ඩොලර් නැතුව කොරගනී කස්ටිය ලස්සනට ගිනිතියාගනිල්ල පෙල ගැහිල
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මචං පුද්ගලික තරහක් නැ උබ එක්ක, පැත්තකට වෙලා ඉඩපන්කෝ.උබලා තවත් මිනිස්සුන්ට ඉවසන්නද කියන්නේ,උබලට මේ බල්ලෝ මේ කරලා තියෙන දේ දැනෙන්නේ නැද්ද ?උබ කොටිපතියෙක්ම ඉතින් ගානක් නැ,උබත් බයික් එකේ අපි වගේ සාමාන්‍ය එකෙක් නේද බන් ?අයි මෙහෙම,අඩුම ගානේ පැත්තකට වෙලා ඉඩපන්කෝ
    එහෙම පැත්තකට වෙලා ඉදල කොහොමද මාසේ අන්තිමට පඩි ගන්නෙ ? ළමයි පවුල අම්ම තාත්තට කන්න අදින්න දෙන්නෙ???
     
    • Like
    Reactions: Cypress

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,826
    113
    රාජය දේපොල ගිනි තිබ්බම , ඩිසල් පෙට්ටල් හම්බෙනවන් ඩොලර් හම්බෙනවනම් දිගටම ගිනිතියපල්ල, ඔවට විදවන්ඩ වෙන්නෙත් ලoකාවෙ උන්ටම තමයි,

    එන සචාරකයත් ඔව දැක්කම එන්නෙ නැ, ඩොලර් නැතුව කොරගනී කස්ටිය ලස්සනට ගිනිතියාගනිල්ල පෙල ගැහිල
    රජයේ දේපල ගිනි තියෙන එක කව්රු කරත් වැරදි,අනුමත කරන්නේ නැ.හැබැයි චතුරලා වගේ සක්කිලි මද්යවෙදියෝ ගැන නම් කිසිම අනුකම්පාවක් නැ, බෝතල් වල නයි දාල මිනිස්සු අන්දපු සක්කිලි.ඔයිට වඩා වැදගත් විදිහට ජීවත් වෙනවා කොටුවේ ඇග විකුණන ගැනු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ දේපල ගිනි තියෙන එක කව්රු කරත් වැරදි,අනුමත කරන්නේ නැ.හැබැයි චතුරලා වගේ සක්කිලි මද්යවෙදියෝ ගැන නම් කිසිම අනුකම්පාවක් නැ, බෝතල් වල නයි දාල මිනිස්සු අන්දපු සක්කිලි.ඔයිට වඩා වැදගත් විදිහට ජීවත් වෙනවා කොටුවේ ඇග විකුණන ගැනු
    ඕන කෙනෙක්ට ඕන මතයක් දරන්ඩ පුලුවන් වෙන්ඩ ඔන, ඊයෙ මිරිහානට ගිහින් ," ගෝ හෝම්" කියන්ඩ වගේම, අද තව කස්ටියක් එහෙ ගිහින් "සර් ඉන්න" කියන්ඩත් නිදහස තියෙන්ඩ ඕන.. උබලගෙ තියෙන්න අන්තවාදි ත්‍රස්තවාදි කතානෙ උබල මේ අනුන්ට ඒකාධිපති කියුවට උබලයි එහෙම ..
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,577
    2,925
    113
    Oka eda idan kare kade giya eka thamai, e dawas wala chitra adiddi eka issaraha oya program eka kara wage promote wadai anith paksha wala unta mada gahana ekai thamai kare, uta Journalist kiyana name eka wath galapenne na
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,826
    113
    ඕන කෙනෙක්ට ඕන මතයක් දරන්ඩ පුලුවන් වෙන්ඩ ඔන, ඊයෙ මිරිහානට ගිහින් ," ගෝ හෝම්" කියන්ඩ වගේම, අද තව කස්ටියක් එහෙ ගිහින් "සර් ඉන්න" කියන්ඩත් නිදහස තියෙන්ඩ ඕන.. උබලගෙ තියෙන්න අන්තවාදි ත්‍රස්තවාදි කතානෙ උබල මේ අනුන්ට ඒකාධිපති කියුවට උබලයි එහෙම ..
    ඔව් බන් උබත් කරන්නේ රස්සවක්නේ
     
    • Haha
    • Like
    Reactions: zid2021 and Cypress