Cheap HP Core i5 Probook

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගාණත් එක්ක බැලුවා නම් භාණ්ඩය වටිනවා මචන්..
    ඒත් අපේ එවුන් පුරුදු වේලා ඉන්නේ වගකීමක් එක්ක ගන්න නේ.. ඒ හින්දායි..
    මම හිතන්නේ උඹට ඕය දේ තවම විකුණා ගන්න බැරි වුනේ..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ගාණත් එක්ක බැලුවා නම් භාණ්ඩය වටිනවා මචන්..
    ඒත් අපේ එවුන් පුරුදු වේලා ඉන්නේ වගකීමක් එක්ක ගන්න නේ.. ඒ හින්දායි..
    මම හිතන්නේ උඹට ඕය දේ තවම විකුණා ගන්න බැරි වුනේ..

    තවම price එකට ආවේ නෑ බං ගොඩක් අඩුවෙන් ඉල්ලන්නේ :eek: