cheap printout ganne koheda??

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    හොද පුතා;14143144 said:
    Duplication Road Eke Bambalapitiya HSBC එක ලඟ තැනක් තියනවා ප්‍රින්ට් එකක් 2.50 යි පට්ට ලාබයි හරියටම කිව්වොත් HSBC එකට මෙහා පැත්තේ කොල්ලුපිටිය පැත්තට වෙන්න තියනවා Standard Charterd Bank and Samsung Showroom අන්න ඒක ඉස්සරහ උඩ තට්ටුවේ තියන්නේ අපි නම් කිව්වේ සමනලයගේ කඩේ කියලා ඒකට මොන උනත් පට්ට ලාබයි මචන්

    :yes::yes::yes:
    meka thamai colombo wala mama dakala thiyena aduma place eka
    habai patta senagak innnawa methana :nerd::sorry:
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    මහරගම විද්‍යාකර බාලිකා එකට දකුණු පැත්තේ තියනවා තැනක් oneside එක Rs 3.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    :shocked::D