Cheap VPN from eBay ? Is it good ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    eBay එකේ තියෙනවා මචන්ලා අඩුවට VPN එහෙම ගන්න. ඒවා ගන්න එක හොදයිද ?
    හැම එකම වගේ Login Details දෙන එක කරන්නේ. එයාලගේ details වලින් log වෙලා අපිට යූස් කරන්න පුලුවන් විදිහට.
    එහෙම අරගෙන පාවිච්චි කරන එක අවුලක් නැද්ද ? අපේ Privacy එකට ගැටලුවක් වෙනවද ?


    Ex: ExpressVPN, NordVPN