Cheap Web Hosting

kavindhaghost

Member
Jul 11, 2013
8
1
0
මචන්ලා උඹලට Free Host එපා වෙලාද ?? Subdomains තිත්ත වෙලාද ?? හැබැයි වෙබ් එකකුත් ඕනිද ?? උඹලට උඹලගේ වෙබ් එක අඩුවටම හොස්ට් කරගන්නත් ඕනි ද ?? එහෙනම් අදින් පස්සේ බය වෙන්න එපා මචන්ලා මම ඉන්නවා උඹලට ලංකාවේ අඩුවටම වෙබ් හොස්ටින්ග් දෙන්න මම ලෑස්තියි මචන්ලා මට කතා කරනවානම් මෙන්න මගේ නම්බර් එක කතා කරහල්ලා 0750751042(කාවින්ද) ඕනි වෙලාවක වැඩ (Y)

දැන් අඩුවටම වෙබ් හොස්ටින්ග් දෙනවා කියපුවහම කස්ටිය බය උනා මු හොරෙක් තමයි කියලා හික් හික් උඹල කිසි දෙකට බය වෙන්න එපා මචන්ලා මම හොරෙක් නෙවෙයි මගෙන් වෙබ් හොස්ට් කරපු අය මගෙන් ඩොමේන් ගත්තු අය හෙන ගොඩක් ඉන්නවා 100කට විතර ලං කරලා ඉන්නවා මෙන්න ඒ අයගෙන් කොටසක්
www.econ.lk
www.pathumd.com
www.ckandclempire.com
www.alhelp.org
www.kingswoodarts.info
www.kingswoodscience.info
www.kingswoodcommerce.info
www.kingswoodismalicmajlis.com
www.randlesmedia.com
www.salonanushakandy.com
www.amilamusic.com
www.g-vps.info
www.srichatlanka.com
www.ranlanka.com
www.greenhostlk.com
www.g-host.info

දැන් උඹලට තේරෙනවා ඇතිනේ මචන්ලා අපේ වැඩ ගැන අපි තවම නැගීගෙන එන ව්‍යාපාරයක් අපිට ඕනි උඹලට හොඳම දේ අඩුවටම දීලා උඹලා අතරේ නමක් දිනාගන්න

අපි ඔන්න www.elakiri.com එක ඇතුලේ ඉන්න උඹලට අපේ පලවෙනි offer එක දෙන්නයි යන්නේ ඒ මොකක්ද දන්නවද

5GB ඉඩක් එක්ක .com ඩොමේන් එකක් රුපියල් 1600කට අවුරුද්දකටම
5GB Space + .COM Domain For 1600/=(Year)
 
Last edited:

TheOwl

Banned
May 3, 2013
190
35
0
hostblast.net.jpg


ඔයිට වඩා ගොඩක්ම ලාබයි මේක.. මම අවුරුදු 3ක් හොස්ට් කරනවා..

hostblast.net