Xperia SP LTE එකක ගනින් V එකට වඩා අලුත්

machnla ganan aduma LTE tiyena phone eka mokakda
man net eke dakka Samsung Galaxy Ace 3 LTE S7275 kiyala ekak 28800 da kohedo,aye Xperia V 36900 da kohedo kiyala,mita aduwa tiyenwada ? warrenty nathuwa hari ? wena tiyena models monawada?
used dennam onnam.. sky vega racer2 or s2 4g lte

පැටියා;16284154 said:s2 4g lte ද HD LTE ද? ඕකෙ 4G මෙහෙට සපෝට්ද කියල චෙක් කලාද?![]()
Ace 3 LTE කෙසේද නාගය ? මමත් ඕකක් ගැන බැලුව
පැටියා;16284154 said:s2 4g lte ද HD LTE ද? ඕකෙ 4G මෙහෙට සපෝට්ද කියල චෙක් කලාද?![]()
E120S මම සර්ච් කරලා බැලුව අහු උනේ නම් නෑ. හැබැයි කස්ටම් රොමක් ගහපු එකක්. වෙන එකකත් බලල කියන්නම්
E120S මම සර්ච් කරලා බැලුව අහු උනේ නම් නෑ. හැබැයි කස්ටම් රොමක් ගහපු එකක්. වෙන එකකත් බලල කියන්නම්
Got a Xperia V for 34.9k with metropolitan warrentylumia 820 and ace 3 is in the same range