Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

MacFarlane

Active member
  • Mar 10, 2026
    133
    125
    43
    යන ගෑනි යන්ව කියන එක ඇත්ත. ඔහොම යන උන්ගේ මානසිකත්වය නිකන්. අර කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් viral උනේ කොල්ලන්ට වඩා බල්ලෝ හොදයි කියලා. ඔය වගේ ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ උන් ලස්සනයි කියලා(ඇත්තටම නම් නෑ). උන්ට එක මිනිහෙක් එක්ක ඉන්න එක මදි කමක්.

    ගොඩක්ම western පැති වල ඕක වැඩී තරුන කාලේ දැන්ම settle වෙන්න බෑ කියල පිරිමි 10-15 එක්ක ඉදල වයස ගිහින් කැත උනහම කරගන්න දෙයක් නැති උනහම කොල්ලො හොයනවා.

    හොදමදේ social media වල රගන්නේ නැති අනුන්ගෙන් අවදානේ ගන්න දගලන්නේ නැති. තමන්ව satisfy වෙන කෙල්ලෙක් දාගන්න එක.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,566
    113
    🤍

    Ubat ehm ekak hambunada?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,713
    2
    1,915
    113
    On a Cloud
    ඔය ගැම්මෙන්ම මේ Crime Investigation එකත් බලන්නකො.. විනාඩි 22යි... බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ කාටවත්ම.

    • Like
    Reactions: MacFarlane