උබ අසාවෙන් කිව්වාට එ උබේ වයිෆ් උනාම තමා බන් ඒක උබට අවුලක් වෙන්නෙ🥹ape neda wena aiya kenk innawa , mu iskole kale kella ekka dan horen set wenawa , e kella married , muth married , e kellata lamai htye na , kohom hr mu gahanawa , e kellage kolla work krnne dura palathaka.. kohom hri kellata lamayek hambenna innawa , mata ara pora kiuwa uge as walin kandulu awa kiyala e kellata lamayek hambenna inna ekata..
e kiyanne aiya thama hukala tynne, ah nadda?
මොන (මගුලක් උනth) උනත් එ දේ සාදාරණීය කරන්න බැ බිරිද නොදැන කෙල්ල නොදැන බැන්දට පස්සෙ රට යනවට වඩා ඕක ගොඩක් වෙන්නෙ කලින් ඉදන් බදින කෙනා දැනගෙන ඉන්න එකනෙ බන් උන්ගෙ කැමැත්ත අනුවත් එක්කමයි යන්නෙගෑනුන්ව ගෙවල් වල තනියම දාලා රට යන්න බදින්නෙ මොකටද බං?
ලොකුම වැරැද්ද වෙන්නෙ අහිංසක දරුවෙක්ට සහා කොල්ලෙක්ට බන්
------ Post added on Feb 6, 2026 at 5:14 PM
ඔය දෙකම ඕන ! මම නම් දන්නැ මුතුගල එවා එපා කිව්වේ ඇයි කියලා ලිංගික අද්‍යාපනය කියන්නෙ ( s*x ම නෙමෙයිනේ) හැබැයි මිනිස්සු මුතුගලට බැන්නෙ ඒ කාලෙ ඉදන් ක්ලාස් එකෙ ගුණ දර්ම උගන්වනවා කියලා මටනම් එකෙ වරදක් පේන්නේ නැ ( බෞද්ද ආගම ඉගෙන ගත්තට වැරදි නැනෙ)මුතුගල සර් හරි
මුන්ට උකන හැටි කියලා දෙන්න දෙයක් නෑ.
ඒක හොඳට දන්නවා.
මුන්ට උගන්වන්න ඕන සාරධර්ම.
පවුලක වගකීම් යුතුකම්.
නම්බුවක් තියාගෙන ඉන්න හැටි.
ඉහළ කුලේ මනුස්සයෙක් වෙන හැටි.
කොහෙද ඉතින් යශෝධරාවත අයින් කරලා වාහන වල ඉතිහාසය උගන්වනවා.
කොන්ඩෙ පාට කරපු මානසික රෝගීන් ගැන තමයි ළමයිට උගන්වන්නේ ෆලෝ කරපං කියලා![]()
ආගම ඉතිහාසය සංස්කෘතිය අබිං
------ Post added on Feb 6, 2026 at 5:30 PM
පැහැදිලි මදිuba kiyana eka sadaranai oka karanne ballek, pusek harakek ekka wage nam![]()
------ Post added on Feb 6, 2026 at 5:31 PM

