මේ මගේ පළමු post ඒකයි. ඒක හොදද බලන්න්කො.
මොනවද මේ Cheating codes බොහෝ දෙනෙක් සිතයි මේ කරන්න යනනෙ හොර වෑඩක් කියල. නමුත් Cheating codes කියන්නෙ ඊට වෙනස් තේරුමක් තියෙන,වෑදගත් දෙයක්.බොහෝ
software හා game වල අපට නොපෙනෙන කොටස් තියනවා.ඒවා හදුන්වන්නෙ Easter eggs හා cheating codes කියාය.
Easter eggs.
මෙවා software තුල අප්රසිධ තෑන් වල රදවා තිබේ.මෙවා සමානය භාවිතයෙදි අපට අවශය වන්නෙ නෑහෑ. නමුත් ඒම software ඒකේ තාක්ෂණය හා ඒය සෑදිමට සම්බන්ද වුවන් ගෑන සොයන අයට මෙය වෑදගත් වෙනවා.
WinAmp
mp3 file ඒකක් ධාවනය වන අවස්ථාවක.winamp player ඒක විශාල කරන්න ඒවිට ඒහි ඈති
BEAT නම් ප්රස්ථාරයක් පෙනෙනු ඈත.දෑන් Ctrl + Alt + Shift Press කරන ගමන් ප්රස්ථාරයේ මෑද ඈති කුඩා ලක්ෂය මත ක්ලික් කරන්න, දෑන් ප්රස්ථාරය දෙපස ලමා සතුන් දෙදෙනෙකු පෙනෙනු
ඈත. ඔවුන් සන්ගිතයට අනුව චලනය වන බව පෙනෙයි. තවද winamp මගින් mp3 file ඒකක් ධාවනය කරන විට NULLSOST යන වචනය type කරන්න. ඒවිට ගිතයේ රිද්මයට winamp හි ආලෝකය වෙනස් වන අයුරු දෑක ගෑනිමට හෑකි වනු ඈත. මෙහිදි L අකුර press කරනවිට window ඒකක් පෑමිණිය හෝත් ඒය Esc press කර ඉවත් කරන්න.
Cheating Codes
මෙය සෑම computer game ඒකකමක දෑකිය හෑක. මෙමගින් නොමෑරි ක්රිඩා කිරිමට හා සියලු ආයුධ තාබා ගෑනිම වෑනි හෑකියාවන් ලබා ගත හෑක. මෙවෑනි දේ හදුන්වා දි තිබෙන්නේ නිර්මාණ කරුවන්ට ක්රිඩාව ඉතා ඉක්මණින් පරික්ෂා කර ගෑනිමටය.
තවත් විස්තර පස්සේ කියන්නම්.........................

Rep+