.: Check dis out [Maxthon] better than Chrome :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Maxthon ගැන අහල තිබ්බට අරන් බැලුවේ නෑ නේද? මෙන්න ලින්කුව ඉන්ස්ටෝල් කරලා බලන්න...මට නම් හිතුන ක්‍රෝම් එකටත් වැඩිය හොඳයි කියල...ස්පීඩ් එක,ටැබ් විව් එක, ෆීචර්ඩ් වෙබ් සයිට්ස් කස්ටමයිස් කරන්නත් පුළුවන් හැම දෙයක්ම ලෙසටම තියෙනවා.....:yes::cool:

    2758__MaxthonCloudBrowser_4_1.png