Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Check Every Hook & Corner Before You Sleep !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය...

නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝ නිසා මේ ලිපිය එවන් අයටද වැඳගත් වන බව සෑමාගේ අදහසය. නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝවිට නිදාගන්නේ පුටු උඩය, නැතිනම් සැටිය, හෝ සෝෆා සැට් එක උඩය. ඒ කියන්නේ උන් පෙර සූදානමක් නොමැතිව ටීවී එක බලන ගමන් හෝ පත්තරයක්, පොතක් බලන ගමන් හෝ නිදා ගන්නා අයය. එවන් අය පොඩ්ඩක් කල්පනාවෙන් සිට නිදාගන්නට පෙර, පහත කියන කටයුතු සොයා බලන්නේ නම් හොඳය. එය තමන්ටත් ගෙදර උදවියටත් පහසුවක් වන්නේය.

නිවසේ කටයුතු හමාර කොට, ටීවි එකේත් විකාශ නිමාව වනතුරු නිදි කිරමින් සිට, ජාතික ගීය ගායනා කරනා විට සිරුවෙන් සිටගෙන නිදි යහන කරා පියමන් කරන ඔබ විටක කිසිම බරක් පතලක් ගැන නොසිතා නින්දට වැටෙනවා විය හැකිය. නොඑසේ නම් දත් කුට්ටම පවා මදින්නේ නැතිව නිදා ගන්නවා විය හැකිය. දත් මැදීම කෙසේ වෙතත්, ඔබේ සෞඛ්‍යය ගැන නොසිතුවා වුවත්, ආරක්ෂාව ගැන සිතන විට නිදන්නට පෙර කරන්නට බොහෝ දේ තිබෙන්නේය. ඒ අතරින් ඔබට එකපාරට මතක් වනවා ඇත්තේ නින්දට පෙර චූ කරන එකය. ආරක්ෂාව ගැන සිතනා විට මුත්තරා කිරීමද වැඩක් නැත්තේය. මන්ද චූ ගියොත් බෙඩ් ෂීට් එක සේදිය හැකිය. නමුත් සිහි කල්පනාවෙන් තොරව නිදාගතහොත් ගෙදරට සොරුන් පැමිණ සියල්ල සෝදාගෙන යන්නේය.

මේ ලිපිය ලියන්නට සිතාගෙන සිටියේ ගොඩක් කළකට පෙරය. ඒ අපේ අම්මා රාත්‍රී නින්දට පෙර ගෙදර හැම තැනම සෝදිසි කරන නිසාය. ඊට හේතුව ලෙස අම්මා කීවේ දහවල් කාලයේ නිවසට සොරුන් ඇතුලු වී සැගවී සිටිය හැකි බවය. සොරුන්ට දහවල් කාලයේ නිවසට පැමිණීම ලේසිය. ජනෙල් දොරවල් කඩන්නේ නැතුව ප්‍රධාන දොරටුවෙන්ම නිවසට ඇතුලු විය හැක්කේ දහවල් කාලයේය. මන්ද දහවල බොහෝමයක් නිවෙස් වල දොරවල් විවෘතව තැබෙන නිසාය. ප්‍රධාන දොරටුව විවෘතව තබා, කුස්සයේ වැඩ කරන ගෘහනියක්, රාත්‍රී ජාමයේ ගෙදර කස්ටිය පැමිණි විට ගෙදර දොරවල් ජනෙල් වසා නිදා ගන්නේ යැයි සිතන්න. එසේ දහවල විවෘතව තිබූ නිවසට කඩා පනින හොරෙකු නිවසේ කොහේ හෝ සැගවී සිට රාත්‍රියේ නිවැසියන්ට නින්ද ගිය පසු සියල්ල සොරකම් කරගෙන යා හැකිය. එම හේතුව සිතේ තබාගෙන අපේ අම්මා නින්දට පෙර, නිවසේ දොරවල් ජනෙල් වැසීමට පෙර සියළු ඇඳන් යට, සහ සැගවී සිටිය හැකි ස්ථාන පරීක්ෂා කර බලන්නීය.

අපේ අම්මාගේ මේ පුරුද්ද මා දන්නා කාලයේ සිටම දිගටම පැවතුනේය. ඒ අතර දවසක අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක්ගේ නිවසක් හොරුන් සුද්ද කොට තිබුනේය. ඔවුන් ඇතුළු වී තිබුනේ කිසිම දොරකට, ජනේලයකට හෝ සීලිමකට කිසිදු හානියක් නොකරය. වැඩි දුර පරීක්ෂණ වලදී පොලිසිය කියා සිටියේ සොරුන් විසින් දහවල් කාලයේ නිවසට වැඳී සැඟවී සිට ඇති බවක්ය. එදා අපේ අම්මා අප හමුවේ මාධ්‍ය ප්‍රකාශයක් කර සිටියාය. එවිට ඇය කීවේ අන්න ඒ හේතුව මත ඇය නින්දට පෙර නිවස පරික්ෂා කරන බවක්ය. ටෝච් එකක් ගසමින් කොන්ද නමමින් දිනපතා රාත්‍රියේ ඇඳන් යට පරීක්ෂා කිරීම නම් එපා කරපු වැඩක් බව සැබෑය. නමුත් යම් හෙයකින් හොරුන් විසින් නිවස සුද්ද කරද්දී ඔබ ඇහැරුණ හොත් සිදුවන්නේ ජීවිත හානියක්ය. මන්ද සොරා බලන්නේ තමන්ව හඳුනා ගත නොහැකි මට්ටමනේ ගේම දීමටය. ඔබ ඔහුව හඳුනා ගනී යැයි තිබෙන භීතය නිසා සොරා ඔබගේ ජීවිතයට පවා හානි කළ හැකි තැනට පත් වන්නේය.

එදා අපේ අම්මා කළ කාර්යය අද පැවරී ඇත්තේ සෑමාටය. මන්ද සෑමා දැන් සිටින්නේ උඩ තට්ටුවේය. අම්මලා යට තට්ටුවේය. දිනපතා අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය නම් “ඔය අහුමුළු බලලා නිදා ගනින්“ කියාය. අම්මා කීවත් නැතත් සෑම රාත්‍රියකම සෑමා අහුමුළු බලන්නට පුරුදුව සිටින්නේය. ඒ සෑමාට ඇති කුලප්පුව නිසාය.

ගිය සතියේ අපේ කඩේට ආපු අංකල් කෙනෙක්ගේ නිවසේද මෙවන් දෙයක් සිදු වී තිබුණේය. ඒ නිසා දැන් අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය වඩාත් තිවෘර වී ඇත්තේය. විටක බෝල්ඩ් වූ අකුරින්ද, අන්ඩර්ලයින් කල ෆෝමැට් එකෙන්ද, හයිලයිට් කළ අයුරින්ද කියවෙන්නේ හොඳට අහුමුළු බලපන් කියාය ඒ නිසාම සෑමා දැන් වැඩිපුර අහුමුළු බලන්නේය. අංකල්ගේ ස්ටෝරිය මෙසේය. අංකල් වැඩ ඇරී නිවසට යන්නේ රාත්‍රියේය. ගෙදර ඉන්නේ ඇන්ටී සහ දුවය. ඇයද ක්ලාස් යන්නීය. දුව ක්ලාස් ගොස් හවස ගෙදර ඇවිත්ය. අංකල්ද ගෙදරය. දහවල ඇන්ටී දෝදු පිට නිවසේ කටයුතු කොට ඇත්තේය. නිවසට දහවල සොරෙකු ඇතුළු වී ඇත්තේය. ඌ සැඟව සිට ඇත්තේ දුවගේ කාමරයේය. දුව නාන කාමරයේ සිට ටවල් එකක් පිටින් කාමරයට ඇතුළු වී ටවල් එක ගලවා විසිකොට ඇත්තේ ඇදුම් රැක් එක මතටය. සිදුවී ඇත්තේ විනාසයක්ය. ඇය ටවල් එක කෙලින්ම විසි කොට ඇත්තේ රැක් එක අස්සේ සිටි සොරාගේ හිස මතටය. සොරාගේ හිස කෙල්ල දැක ඇත්තේය. කෙල්ලගේ අහුමුළු සොරා දැක ඇත්තේය. ගෙදර කස්ටිය සහ ගම්මු සැට් වී සොරාට නිල් වන තුරු පහර දී පොලිසියට භාර දී ඇත්තේය. අංකල් විලි ලැජ්ජා නැතුව බ්ලොග් ලියන එකෙක් ඉදිරියේ කතාව දිග හැරියේය.

මේ කතාව ඇසූ සෑමාට කෙලින්ම සිහි වූයේ මීට පෙර ලියූ හූනාගෙ ස්ටෝරියය. එහිදී හූනෙකු ඔළුවට වැටුණු විට හුනු සාස්තරය අනුව එම පුද්ගලයා මිය යන්නේය. එසේ නම් කෙල්ලෙකු තම සිරුරට අලවාගෙන සිටි ටවල් එකක් ඔළුවට වැටුණු සොරෙකුට සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතුය. විටක ගම්මුන්ගෙන් පහර කන්නට සිදු විය හැකිය. එහෙත් මේ හිරිමල් කතාව අස්සේ යමක් ගැබ්ව ඇත්තේය. ඔබ නින්දට පෙර තම නිවසේ අහුමුළු හොඳට බැලිය යුතුය. නැතිනම් අර අංකල්ගේ දුවට වූවාක් මෙන් සොරුන් පැමිණ ඔබේ අහුමුළු බලනවා ෂුවර්ය.

ඉතින් අද පටන්, අපිත් අහුමුළු පරීක්ෂා කරමු.. !!

Written by sAm_ශ්‍රී_Perera_

Orginal Post

[QUOTE="sherlock, post: 16245300, member: 106046"] [B][SIZE="6"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය...[/SIZE][/B] [SIZE="5"] නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝ නිසා මේ ලිපිය එවන් අයටද වැඳගත් වන බව සෑමාගේ අදහසය. නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝවිට නිදාගන්නේ පුටු උඩය, නැතිනම් සැටිය, හෝ සෝෆා සැට් එක උඩය. ඒ කියන්නේ උන් පෙර සූදානමක් නොමැතිව ටීවී එක බලන ගමන් හෝ පත්තරයක්, පොතක් බලන ගමන් හෝ නිදා ගන්නා අයය. එවන් අය පොඩ්ඩක් කල්පනාවෙන් සිට නිදාගන්නට පෙර, පහත කියන කටයුතු සොයා බලන්නේ නම් හොඳය. එය තමන්ටත් ගෙදර උදවියටත් පහසුවක් වන්නේය. නිවසේ කටයුතු හමාර කොට, ටීවි එකේත් විකාශ නිමාව වනතුරු නිදි කිරමින් සිට, ජාතික ගීය ගායනා කරනා විට සිරුවෙන් සිටගෙන නිදි යහන කරා පියමන් කරන ඔබ විටක කිසිම බරක් පතලක් ගැන නොසිතා නින්දට වැටෙනවා විය හැකිය. නොඑසේ නම් දත් කුට්ටම පවා මදින්නේ නැතිව නිදා ගන්නවා විය හැකිය. දත් මැදීම කෙසේ වෙතත්, ඔබේ සෞඛ්‍යය ගැන නොසිතුවා වුවත්, ආරක්ෂාව ගැන සිතන විට නිදන්නට පෙර කරන්නට බොහෝ දේ තිබෙන්නේය. ඒ අතරින් ඔබට එකපාරට මතක් වනවා ඇත්තේ නින්දට පෙර චූ කරන එකය. ආරක්ෂාව ගැන සිතනා විට මුත්තරා කිරීමද වැඩක් නැත්තේය. මන්ද චූ ගියොත් බෙඩ් ෂීට් එක සේදිය හැකිය. නමුත් සිහි කල්පනාවෙන් තොරව නිදාගතහොත් ගෙදරට සොරුන් පැමිණ සියල්ල සෝදාගෙන යන්නේය. මේ ලිපිය ලියන්නට සිතාගෙන සිටියේ ගොඩක් කළකට පෙරය. ඒ අපේ අම්මා රාත්‍රී නින්දට පෙර ගෙදර හැම තැනම සෝදිසි කරන නිසාය. ඊට හේතුව ලෙස අම්මා කීවේ දහවල් කාලයේ නිවසට සොරුන් ඇතුලු වී සැගවී සිටිය හැකි බවය. සොරුන්ට දහවල් කාලයේ නිවසට පැමිණීම ලේසිය. ජනෙල් දොරවල් කඩන්නේ නැතුව ප්‍රධාන දොරටුවෙන්ම නිවසට ඇතුලු විය හැක්කේ දහවල් කාලයේය. මන්ද දහවල බොහෝමයක් නිවෙස් වල දොරවල් විවෘතව තැබෙන නිසාය. ප්‍රධාන දොරටුව විවෘතව තබා, කුස්සයේ වැඩ කරන ගෘහනියක්, රාත්‍රී ජාමයේ ගෙදර කස්ටිය පැමිණි විට ගෙදර දොරවල් ජනෙල් වසා නිදා ගන්නේ යැයි සිතන්න. එසේ දහවල විවෘතව තිබූ නිවසට කඩා පනින හොරෙකු නිවසේ කොහේ හෝ සැගවී සිට රාත්‍රියේ නිවැසියන්ට නින්ද ගිය පසු සියල්ල සොරකම් කරගෙන යා හැකිය. එම හේතුව සිතේ තබාගෙන අපේ අම්මා නින්දට පෙර, නිවසේ දොරවල් ජනෙල් වැසීමට පෙර සියළු ඇඳන් යට, සහ සැගවී සිටිය හැකි ස්ථාන පරීක්ෂා කර බලන්නීය. අපේ අම්මාගේ මේ පුරුද්ද මා දන්නා කාලයේ සිටම දිගටම පැවතුනේය. ඒ අතර දවසක අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක්ගේ නිවසක් හොරුන් සුද්ද කොට තිබුනේය. ඔවුන් ඇතුළු වී තිබුනේ කිසිම දොරකට, ජනේලයකට හෝ සීලිමකට කිසිදු හානියක් නොකරය. වැඩි දුර පරීක්ෂණ වලදී පොලිසිය කියා සිටියේ සොරුන් විසින් දහවල් කාලයේ නිවසට වැඳී සැඟවී සිට ඇති බවක්ය. එදා අපේ අම්මා අප හමුවේ මාධ්‍ය ප්‍රකාශයක් කර සිටියාය. එවිට ඇය කීවේ අන්න ඒ හේතුව මත ඇය නින්දට පෙර නිවස පරික්ෂා කරන බවක්ය. ටෝච් එකක් ගසමින් කොන්ද නමමින් දිනපතා රාත්‍රියේ ඇඳන් යට පරීක්ෂා කිරීම නම් එපා කරපු වැඩක් බව සැබෑය. නමුත් යම් හෙයකින් හොරුන් විසින් නිවස සුද්ද කරද්දී ඔබ ඇහැරුණ හොත් සිදුවන්නේ ජීවිත හානියක්ය. මන්ද සොරා බලන්නේ තමන්ව හඳුනා ගත නොහැකි මට්ටමනේ ගේම දීමටය. ඔබ ඔහුව හඳුනා ගනී යැයි තිබෙන භීතය නිසා සොරා ඔබගේ ජීවිතයට පවා හානි කළ හැකි තැනට පත් වන්නේය. එදා අපේ අම්මා කළ කාර්යය අද පැවරී ඇත්තේ සෑමාටය. මන්ද සෑමා දැන් සිටින්නේ උඩ තට්ටුවේය. අම්මලා යට තට්ටුවේය. දිනපතා අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය නම් “ඔය අහුමුළු බලලා නිදා ගනින්“ කියාය. අම්මා කීවත් නැතත් සෑම රාත්‍රියකම සෑමා අහුමුළු බලන්නට පුරුදුව සිටින්නේය. ඒ සෑමාට ඇති කුලප්පුව නිසාය. ගිය සතියේ අපේ කඩේට ආපු අංකල් කෙනෙක්ගේ නිවසේද මෙවන් දෙයක් සිදු වී තිබුණේය. ඒ නිසා දැන් අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය වඩාත් තිවෘර වී ඇත්තේය. විටක බෝල්ඩ් වූ අකුරින්ද, අන්ඩර්ලයින් කල ෆෝමැට් එකෙන්ද, හයිලයිට් කළ අයුරින්ද කියවෙන්නේ හොඳට අහුමුළු බලපන් කියාය ඒ නිසාම සෑමා දැන් වැඩිපුර අහුමුළු බලන්නේය. අංකල්ගේ ස්ටෝරිය මෙසේය. අංකල් වැඩ ඇරී නිවසට යන්නේ රාත්‍රියේය. ගෙදර ඉන්නේ ඇන්ටී සහ දුවය. ඇයද ක්ලාස් යන්නීය. දුව ක්ලාස් ගොස් හවස ගෙදර ඇවිත්ය. අංකල්ද ගෙදරය. දහවල ඇන්ටී දෝදු පිට නිවසේ කටයුතු කොට ඇත්තේය. නිවසට දහවල සොරෙකු ඇතුළු වී ඇත්තේය. ඌ සැඟව සිට ඇත්තේ දුවගේ කාමරයේය. දුව නාන කාමරයේ සිට ටවල් එකක් පිටින් කාමරයට ඇතුළු වී ටවල් එක ගලවා විසිකොට ඇත්තේ ඇදුම් රැක් එක මතටය. සිදුවී ඇත්තේ විනාසයක්ය. ඇය ටවල් එක කෙලින්ම විසි කොට ඇත්තේ රැක් එක අස්සේ සිටි සොරාගේ හිස මතටය. සොරාගේ හිස කෙල්ල දැක ඇත්තේය. කෙල්ලගේ අහුමුළු සොරා දැක ඇත්තේය. ගෙදර කස්ටිය සහ ගම්මු සැට් වී සොරාට නිල් වන තුරු පහර දී පොලිසියට භාර දී ඇත්තේය. අංකල් විලි ලැජ්ජා නැතුව බ්ලොග් ලියන එකෙක් ඉදිරියේ කතාව දිග හැරියේය. මේ කතාව ඇසූ සෑමාට කෙලින්ම සිහි වූයේ මීට පෙර ලියූ හූනාගෙ ස්ටෝරියය. එහිදී හූනෙකු ඔළුවට වැටුණු විට හුනු සාස්තරය අනුව එම පුද්ගලයා මිය යන්නේය. එසේ නම් කෙල්ලෙකු තම සිරුරට අලවාගෙන සිටි ටවල් එකක් ඔළුවට වැටුණු සොරෙකුට සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතුය. විටක ගම්මුන්ගෙන් පහර කන්නට සිදු විය හැකිය. එහෙත් මේ හිරිමල් කතාව අස්සේ යමක් ගැබ්ව ඇත්තේය. ඔබ නින්දට පෙර තම නිවසේ අහුමුළු හොඳට බැලිය යුතුය. නැතිනම් අර අංකල්ගේ දුවට වූවාක් මෙන් සොරුන් පැමිණ ඔබේ අහුමුළු බලනවා ෂුවර්ය. ඉතින් අද පටන්, අපිත් අහුමුළු පරීක්ෂා කරමු.. !! Written by sAm_ශ්‍රී_Perera_[/SIZE] [URL="http://samindikasrimantha.blogspot.com/2014/02/check-every-hook-corner-before-you-sleep.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sbu%2Fblogs+%28Sinhala+Blog+Reader%29"] Orginal Post[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom