Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Check how many days to achive your targets
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ ඕක ඔහොම කරන්න බෑ

ටාගට් - මාසෙකට ලක්ශ 5ක් නිකන් ඉදන් හම්බ කිරීම

කරන විදිහ - මුදල් ආයෝජන ෆික්ස් ඩිපෝස්ට් (15% පොලිය )

අවශ්‍ය මුදල - ශ්‍රී ලංකා රුපියල් මිලියන 29 (නිවස ඉදි කිරීම -මිලියන 11යි වාහන දෙකක් සදහා යන මූලික වියදම -මිලියන 8යි හැරුනු කොට )

ටාගට් එකට යන විදිහ - මාසික වැටුප, වාහන මිලදී ගැනීම හා විකිනීම මගින් ලබා ගන්නා ආදායම, හා ටාගට් එකට යන ගමනේදී රුපියලේ සිට ඉතුරු කල මුදල් වහල් භාවයේ යොදවා එම මුදල් මම වෙනුවෙන් හම්බ කරන මුදල

සාර්තක භාවය - 2014-01-28 වන අද දිනට අවශ්‍ය ප්රමානයටම නිවැරදිව ඉන්නවා

සපුරාගන්නා වයස - අව්රුදු 35යි. ඒ කියන්නේ මම 35න් පස්සේ මොකුත් කරන්නේ නෑ කියන එක නෙමේ. 35 වෙද්දි මගේ බේසික් එක තමයි ඒ., මාව විශ්වාස කරලා මාත් එක්ක ආපු ගෑනි, ඒ ගෑනි මම වෙනුවෙන් වදාපු දරුවෝ මට උපරිම තලේක තියන්න බැරිනම් මම අපතයෙක්.ලැබිච්ච මනුස්ස ජීවිතේ පින් දහම් රැස් කරමින් හා ලව්කික වශයෙන් ඉහලටම යා යුතුයි, ඒකයි මගේ දැක්ම

පොර ටෝකක් නෙමේ. දන්න උන් දනිති. වැඩක් ගන්න එකෙක්ට දෙයක් ඉගෙනගන්නයි දැම්මේ. රිදෙන උන් අඩපල්ලා

කම්මැලි, උත්සාහයක් නැති, විලි ලැජ්ජාවක් නැති, නිදි මතෙන් දවස ගෙවන සිංහල කොල්ලෝ මට පේන්න බෑ

ආ මම ඔය ලොකු ලොකු ඉලක්කම් දැම්මහම මෙහෙම දේකුත් කියන්න ඕනේ. ඕවා කරන පිලිවෙලක් තියෙනවා. ඒවා මගේ ත්‍රෙඩ් වල දීර්ගව විස්තර කරලා ඇති. මුලින්ම ගෙවල් අටවන්න යන්නේ නෑ ඉන්වෙස්ට්මන්ට් වලින් පටන් ගත්තහම කෝටි 4ක් ඉතුරු කරන්න ඕනේනම් පලවෙනි කෝටිය විතරයි අමාරු. එතනින් එහාට කඩන් බිදන් යනවා

[QUOTE="රත්තරං, post: 16214083, member: 391748"] [SIZE="3"][B] [COLOR="Red"]මුලින්ම කියන්න ඕනේ ඕක ඔහොම කරන්න බෑ[/COLOR] ටාගට් - මාසෙකට ලක්ශ 5ක් නිකන් ඉදන් හම්බ කිරීම කරන විදිහ - මුදල් ආයෝජන ෆික්ස් ඩිපෝස්ට් (15% පොලිය ) අවශ්‍ය මුදල - ශ්‍රී ලංකා රුපියල් මිලියන 29 (නිවස ඉදි කිරීම -මිලියන 11යි වාහන දෙකක් සදහා යන මූලික වියදම -මිලියන 8යි හැරුනු කොට ) ටාගට් එකට යන විදිහ - මාසික වැටුප, වාහන මිලදී ගැනීම හා විකිනීම මගින් ලබා ගන්නා ආදායම, හා ටාගට් එකට යන ගමනේදී රුපියලේ සිට ඉතුරු කල මුදල් වහල් භාවයේ යොදවා එම මුදල් මම වෙනුවෙන් හම්බ කරන මුදල සාර්තක භාවය - 2014-01-28 වන අද දිනට අවශ්‍ය ප්රමානයටම නිවැරදිව ඉන්නවා සපුරාගන්නා වයස - අව්රුදු 35යි. ඒ කියන්නේ මම 35න් පස්සේ මොකුත් කරන්නේ නෑ කියන එක නෙමේ. 35 වෙද්දි මගේ බේසික් එක තමයි ඒ., මාව විශ්වාස කරලා මාත් එක්ක ආපු ගෑනි, ඒ ගෑනි මම වෙනුවෙන් වදාපු දරුවෝ මට උපරිම තලේක තියන්න බැරිනම් මම අපතයෙක්.ලැබිච්ච මනුස්ස ජීවිතේ පින් දහම් රැස් කරමින් හා ලව්කික වශයෙන් ඉහලටම යා යුතුයි, ඒකයි මගේ දැක්ම පොර ටෝකක් නෙමේ. දන්න උන් දනිති. වැඩක් ගන්න එකෙක්ට දෙයක් ඉගෙනගන්නයි දැම්මේ. රිදෙන උන් අඩපල්ලා කම්මැලි, උත්සාහයක් නැති, විලි ලැජ්ජාවක් නැති, නිදි මතෙන් දවස ගෙවන සිංහල කොල්ලෝ මට පේන්න බෑ ආ මම ඔය ලොකු ලොකු ඉලක්කම් දැම්මහම මෙහෙම දේකුත් කියන්න ඕනේ. ඕවා කරන පිලිවෙලක් තියෙනවා. ඒවා මගේ ත්‍රෙඩ් වල දීර්ගව විස්තර කරලා ඇති. මුලින්ම ගෙවල් අටවන්න යන්නේ නෑ ඉන්වෙස්ට්මන්ට් වලින් පටන් ගත්තහම කෝටි 4ක් ඉතුරු කරන්න ඕනේනම් පලවෙනි කෝටිය විතරයි අමාරු. එතනින් එහාට කඩන් බිදන් යනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom