මචංල උබල මේ වැඩ එහෙම ඇරිල ගෙදර ඇවිල්ල ෆන් එකේ ඉන්න වෙලාවේ මේ ඕනෙ නැති රෙද්දවල් මතක් කරල ආතල් කුඩු කරනව කියල හිතන්න එපා. මම නිකන් ජොලියට වගේ ගණන් හදල බැලුව. මගේ ටාර්ගට්ස් වලට යන්න මට තව කොච්චර කාලයක් තියෙනවද කියල. ඔහේ නිකන් එදිනෙදා වැඩ කරනව විතරනේ. හිතේ කොතෙකුත් අනාගත බලාපොරොත්තු ,සිහින තිබ්බත් ඒවා සැබෑ කරගන්න වෙහෙසෙන්නේ සහ සැබෑ කරගන්නේ කීයෙන් කීදෙනාද? 

ඒ කට මම දකින හේතු තමයි. අපිට සිහින තිබ්බත් වෙලාව කලමනාකරණය කරගෙන කරන්න ඕන දේවල් වෙලාවට කලාවට කරන්නේ නැති එක. සමහරු සිහින සැබෑ කරගත්තත් එයාලගේ වයස ගොඩක් ගිහින්. ඉතින් එහෙමත් වැඩක් නෑ.
හිතන්න ඔයාට මොකක් හරි ටාර්ගට් එකක් තියෙනව කියල තව අවුරුදු 5කින් සාක්ෂාත් කරගන්න.
දැන් ඔයාට පුලුවන් බලන්න ඒකට තියෙන දවස් ගාන. දවස් ගොඩක් තියෙනවනෙ කියල හිතන් හිටියට අපි පැය 24ම වැඩ කරන්නේ නෑනේ පැය 8ක් විතර නිදියනව, කන්න බොන්න, නාන්න, ගමන් යන්න, මල් කඩන්න දවසේ සැලකිය යුතු කාලයක් නාස්ති වෙනවනේ. ඉතින් බොහොම පොඩි කාලයයි අපිට අපේ ටාර්ගට්ස් වලට යන්න අවශ්‍ය දේවල් කරන්න වෙලාව තියෙන්නේ.

එහෙම බැලුවොත් ඉතාම සුලු කාලයක් තමයි අපිට තියෙන්නේ.
මට මගේ විස්තර දාල හදල බැලුවම මාව නිකන් ෂොක් වෙලා වගේ ගියා. 

මට තියෙන්නේ දවස් 1100 ක් වගේ ආසන්නව.
මම සරල script කෑල්ලක් ඇටෙව්වා මචංලට තමන්ට තියෙන දින ගනන බලාගන්න. වස කම්මැලියිනේ ගණන් හද හද ඉන්න
.
එහෙනම් මචංලගේ ටාර්ගට්ස් මොනවද? දැනට ඒව සැබෑ කරගන්න වැඩ කරනවද? කාලය උපරිමගෙන් කළමනාකරනය කරනවද? වගේ විස්තරත් ත්‍රෙඩ් එකේ දාමු.
ඒ වගේම ඔයාලගේ ටාර්ගට්ස් වලට යන්න තියෙන දවස් ගානත් මම දුන්න ඇප්ලිකේෂන් එකෙන් බලල දාන්න. 

ඒ කට මම දකින හේතු තමයි. අපිට සිහින තිබ්බත් වෙලාව කලමනාකරණය කරගෙන කරන්න ඕන දේවල් වෙලාවට කලාවට කරන්නේ නැති එක. සමහරු සිහින සැබෑ කරගත්තත් එයාලගේ වයස ගොඩක් ගිහින්. ඉතින් එහෙමත් වැඩක් නෑ.
හිතන්න ඔයාට මොකක් හරි ටාර්ගට් එකක් තියෙනව කියල තව අවුරුදු 5කින් සාක්ෂාත් කරගන්න.
දැන් ඔයාට පුලුවන් බලන්න ඒකට තියෙන දවස් ගාන. දවස් ගොඩක් තියෙනවනෙ කියල හිතන් හිටියට අපි පැය 24ම වැඩ කරන්නේ නෑනේ පැය 8ක් විතර නිදියනව, කන්න බොන්න, නාන්න, ගමන් යන්න, මල් කඩන්න දවසේ සැලකිය යුතු කාලයක් නාස්ති වෙනවනේ. ඉතින් බොහොම පොඩි කාලයයි අපිට අපේ ටාර්ගට්ස් වලට යන්න අවශ්‍ය දේවල් කරන්න වෙලාව තියෙන්නේ.

එහෙම බැලුවොත් ඉතාම සුලු කාලයක් තමයි අපිට තියෙන්නේ.
මට මගේ විස්තර දාල හදල බැලුවම මාව නිකන් ෂොක් වෙලා වගේ ගියා. 

මට තියෙන්නේ දවස් 1100 ක් වගේ ආසන්නව.

මම සරල script කෑල්ලක් ඇටෙව්වා මචංලට තමන්ට තියෙන දින ගනන බලාගන්න. වස කම්මැලියිනේ ගණන් හද හද ඉන්න
.එහෙනම් මචංලගේ ටාර්ගට්ස් මොනවද? දැනට ඒව සැබෑ කරගන්න වැඩ කරනවද? කාලය උපරිමගෙන් කළමනාකරනය කරනවද? වගේ විස්තරත් ත්‍රෙඩ් එකේ දාමු.

Last edited: