Cheena pakku

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    බලු ජෙප්පො දැන් අළුත් වැඩක් පටන් අරන්..චීන උන්ගෙ වැරදි හොය හොය ඕවා දාලා ලංකාවෙ මිනිස්සුයි චීන්නුයි කොටවන්න.ඔය වීඩියෝ ඵක දාල තියෙන හැම පේජ් ඵකක්ම ජෙප්පොන්ට පුක දෙන පේජ්..ඵහෙමත් කරල ජනපති වෙන්න බලමු කියල මේ මූසල සන්නාසි බිල්‍ලා උන්ට කියන්න අැති...:lol:

    gettyimages-474759091-612x612.jpg
     
    • Haha
    Reactions: KandyMalli

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    චීන්නු ටික යක්ක පුත්තුන්ගෙ පුකට පොලු වලින් ගහල එළවන කාලෙ ළඟම එනවා වගේ. 🤣🤣🤣

    මේ ඉන්නෙ අනුරයගෙ තවත් ගෝලයෙක්..හැබැයි විශේෂත්වේ ඵයා ඕසි ඉඳන් කොටවන්නෙ😆😆
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    574
    1,811
    93
    33
    ඔය සීන් එක වෙලා තියෙන්නෙ සියෙරා ලියොන් වල පතලක. ඔය රට ගිය මාසේ අක්කර 250ක වෙරළකුයි, වැසිවනාන්තරයක කොටසකුයි චීනෙට විකුණුවා. ඕකුන්ට හොඳ වැඩේ
    IMG_20210611_080926.jpg
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    ඔය සීන් එක වෙලා තියෙන්නෙ සියෙරා ලියොන් වල පතලක. ඔය රට ගිය මාසේ අක්කර 250ක වෙරළකුයි, වැසිවනාන්තරයක කොටසකුයි චීනෙට විකුණුවා ගිය මාසෙ. ඕකුන්ට හොඳ වැඩේView attachment 130043

    ඉඩම සල්ලි දීල ගත්තම උන්ට ඕන විදියට ඉන්නවා.
     
    • Like
    Reactions: shenat and elajani