සිරාවටම මචන් කවුරු මොනා කිව්වත් මේක තමා ඇත්ත. මේ රටවල කෙල්ලො මචන් හරිම ශක්තිමත් fittness, flexibility නියමෙටම තියනව. ලංකාවෙ වගේ නිකන් පොෂ් වෙන්න හදන බබාල නෙමේ මචන් මෙයාල. මෙයාල හුගක් ශක්තිමත් ඒ වගේම හිත හොදයි. කෙල්ලොත් නිකම්ම ලස්සන වෙනව ස්වභාවිකවම. මෙකප් අල්ලන්නෙවත් නෑ මෙයාල මචන් මාරයි. ලංකාවෙ උන් ඉතින් මේකප් උලාගෙන ඉන්නව. තඩි බඩ ගෙඩි තියෙන්නෙ. මෙලෝ ශක්තියක් නෑ වැඩක් කරගන්න. ඒත් හිතන් ඉන්නෙ පට්ටම කෑලි කියල.ලංකාවෙ ලොවෙත් මෙහෙම කෑලි නෑනේ යකොව්.

