ekak kawahama epaa wenawa ban,koheda inne kiyala danna laga paatha danna kenek innawanam hoda place ekak kiyai.dan hamathanama wage daanawa.
still at office mchn boralla. mama inne talawathugoda..
Pilawoos, Wellawatte




මේ ලගදි කාපු හොදම cheese කොත්තුව කෑවේ thai express එකෙන් මචං. MC එකේ food court එකේ තියෙන. Thai express එකේ කඩ තව K Zone එකෙත් තියෙනවා. ගානත් fair (400).. ෆට්ට