Cheese Kottu | චීස් කොත්තු පහසුවෙන්

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    නිර්මාංශ යාලුවො වෙනුවෙන් ඔන්න අදත් ගෙනාවා නිර්මාංශ රස කෑමක්...
    හදල බලන්න..
    සබ්ක්‍රයිබ් කරලා තියාගන්න තව ඉස්සරහට දාන වීඩියෝ බලන්න..
    ස්තූතියි.



     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් ලේසියට කරන්නේ MD එකේ කොත්තු එකක් ගෙනල්ලා mayonis liquid cheese (නම හරි ඇති කියලා හිතනවා) අන්තිමට දාලා ගන්න එක. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: NRTG and Rankira