Metal Etching වලට ගන්න chemicals ගන්න තැනක් දන්නවාද ?
මේ වගේ කස්ටම් ටැග් ටිකක් හදාගන්න තියෙනවා
මේ youtube එකේ තියෙන විදියට කරන්න ගන්න chemicals මොනවාද කියලා කියන්න පුලුවන්ද?
https://www.youtube.com/watch?v=rtWTs8KUV5Y
මෙන්න මේ වගේ emblem එකක් etch කරලා පෙන්ට් කරන්න ඔනේ කමතියෙන්නේ
ඊට පස්සේ ඔනේ clear epoxy resin ගන්න තැනක් මේ මෙටල් එක උඩට clear layer එකක් දාගන්න. පල්ලෙහා තියෙනවා වගේ කොලිටි එකක් ගන්න.