Chemistry ප්‍රශ්නයක්. උදව් කරන්න..
b) Li3N 8.75g හා NaH 12.0g අඩංගු මිශ්‍රණයක් සපයා ඇත. (H=1,Li=7,N=14,Na=23)
i) එක් එක් සංයෝගයේ mol ප්‍රමාණය හා මවුල භාගය ගණනය කරන්න.
එම සංයෝග ජලය සමග ප්‍රතික්‍රියාව පහත ආකාර වේ.
Li3N + 3H20 ---> 3LiOH + NH3
NaH + H2O ----> NaOH + H2
ii) ලැබෙන එක් එක් වායුන්ගේ mol ප්‍රමාණය හා මවුල භාගය ගණනය කරන්න..
මම මේක මට පුළුවන් විදියට හැදුවා.. මට ඕනේ උත්තර ටික දැනගන්න.. (හදන විදියත් දානවනම් හොදයි..) මේකේ Maths, Bio කරපු අයියලා අක්කලා ඉන්නවනේ.. පොඩ්ඩක් උදව් කරන්න..

Last edited: