Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chemistry හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මවං මට CHEMISTRY කෙල වෙලා බං තියෙන්නෙ.... clz යන කාලෙ එව්වර ගනන් ගත්තෙ නෑ.. කෙල්ලො පස්සෙ ගියා.. හෙනම විකාර කරේ.. මං අනිත් clz (physics, combine) cut නොකරම ගියා... ඒත් මට o/l කාලෙ ඉඳලම chemistry අවුල්... ඉතිං හැම මඟුලටම cut වෙන්නෙ chemistry clz එක තමයි..!! මේ කාලෙ කවදාවත් නොතිබිච්ච කැක්කුමක් පාසල වෙනුවෙන් ආවා.. ඉතිං chemistry period cut කර ගෙන ඒවට දිව්වා.. ඉතිං පාසලෙන්වත් chemistry නෑ....

දැං තමයි ඒ කරපු මෝඩ කම් ගැන පසුතැවෙන්නෙ... “අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ“ කිව්වට වරද දැන දැන පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ... විභාගෙ ලං වෙනකොට තමයි තේරෙන්නෙ මොනවත් පාඩම් මතක නෑ කියල.. දැං පසුතැවෙන්නවත් වෙලාවක් නෑ කියල හිතෙන කොට බඩ පපුව දාල යනව වගේ...

මට පුංචි හරි උදව්වක් ඉල්ලන්න ඉතිරි වුණේ එලකිරිය විතරයි...!! අනේ... කවුරු හරි ළඟ තියෙනවනම් chemistry short note ටිකක් දෙනවද?? chemistry වලට උපරිම C එකක් වත් දා ගන්න ඕන හින්දයි මෙහෙම ඉල්ලන්නෙ... එලකිරියෙ කොල්ලනේ කෙල්ලනේ... මේ Love kolla වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්නකෝ.... ඒත් ඒ පුංවි උදව්ව මටනම් අපිරිමිත උදව්වක් වෙනව නියතයි...!! කොහොමහරි chemistry ගොඩ දා ගන්න ඕන.... ඒකට මට ඔයාලගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් මිඩංගු කරල උදව්වක් කරල යන්නකෝ....!!

[QUOTE="Love kolla, post: 14676107, member: 441940"] [LEFT][SIZE=5][COLOR=Red][U]මවං මට CHEMISTRY කෙල වෙලා බං තියෙන්නෙ....[/U][/COLOR] [COLOR=Blue]clz යන කාලෙ එව්වර ගනන් ගත්තෙ නෑ.. කෙල්ලො පස්සෙ ගියා.. හෙනම විකාර කරේ.. මං අනිත් clz (physics, combine) cut නොකරම ගියා... ඒත් මට o/l කාලෙ ඉඳලම chemistry අවුල්... ඉතිං හැම මඟුලටම cut වෙන්නෙ chemistry clz එක තමයි..!! මේ කාලෙ කවදාවත් නොතිබිච්ච කැක්කුමක් පාසල වෙනුවෙන් ආවා.. ඉතිං chemistry period cut කර ගෙන ඒවට දිව්වා.. ඉතිං පාසලෙන්වත් chemistry නෑ....[/COLOR] [COLOR=Blue]දැං තමයි ඒ කරපු මෝඩ කම් ගැන පසුතැවෙන්නෙ... “[I]අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ[/I]“ කිව්වට වරද දැන දැන පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ... විභාගෙ ලං වෙනකොට තමයි තේරෙන්නෙ මොනවත් පාඩම් මතක නෑ කියල.. දැං පසුතැවෙන්නවත් වෙලාවක් නෑ කියල හිතෙන කොට බඩ පපුව දාල යනව වගේ...[/COLOR] [COLOR=Blue][B][I]මට පුංචි හරි උදව්වක් ඉල්ලන්න ඉතිරි වුණේ එලකිරිය විතරයි...!! [/I][/B]අනේ... කවුරු හරි ළඟ තියෙනවනම් [COLOR=Red][U][I][B]chemistry short note[/B][/I][/U][/COLOR] ටිකක් දෙනවද?? [SIZE=6][COLOR=Magenta]chemistry වලට උපරිම C එකක් වත් දා ගන්න ඕන හින්දයි මෙහෙම ඉල්ලන්නෙ...[/COLOR][/SIZE] එලකිරියෙ කොල්ලනේ කෙල්ලනේ... මේ Love kolla වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්නකෝ.... ඒත් ඒ පුංවි උදව්ව මටනම් අපිරිමිත උදව්වක් වෙනව නියතයි...!! කොහොමහරි chemistry ගොඩ දා ගන්න ඕන.... [U][I][B][COLOR=Teal]ඒකට මට ඔයාලගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් මිඩංගු කරල උදව්වක් කරල යන්නකෝ....!![/COLOR][/B][/I][/U][/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom